මේකයි ඇත්ත

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    සිරිසේන ගැහුවෙත් මහින්දට
    රනිල් ගැහුවෙත් මහින්දට
    අනුර ගැහුවෙත් මහින්දට
    රාජිතලා පාටලීලා ගැහුවෙත් මහින්දට
    විස්කි මැඩම් ගැහුවෙත් මහින්දට
    අන්තිමට රටේ අහිංසක මිනිස්සු ගැහුවෙත් මහින්දට....
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සිරිසේන ගැහුවෙත් මහින්දට
    රනිල් ගැහුවෙත් මහින්දට
    අනුර ගැහුවෙත් මහින්දට
    රාජිතලා පාටලීලා ගැහුවෙත් මහින්දට
    විස්කි මැඩම් ගැහුවෙත් මහින්දට
    අන්තිමට රටේ අහිංසක මිනිස්සු ගැහුවෙත් මහින්දට....

    :D:yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    27868112_1963299263681420_3180753040063627715_n.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගැහුවේ රජාට ඇදල ගොං ආතල් දුන්න නිසා......... කූඩෑල්ලො මෙට්ටේ උඩ තියන්න බෑ කියල කතාවක් තියෙනවා. බලපන් එංගලන්තේ රැජිනි රටෙත් කිරිටයෙත් ගෞරවය රැකගෙන නම්බුකාර විදියට ජීවත්වෙන ලස්සන......
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    LINDA_ADERSON_22:22846524 said:
    ගැහුවේ රජාට ඇදල ගොං ආතල් දුන්න නිසා......... කූඩෑල්ලො මෙට්ටේ උඩ තියන්න බෑ කියල කතාවක් තියෙනවා. බලපන් එංගලන්තේ රැජිනි රටෙත් කිරිටයෙත් ගෞරවය රැකගෙන නම්බුකාර විදියට ජීවත්වෙන ලස්සන......

    හෑ මේ මොකක්ද කියන්නේ??
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෑ මේ මොකක්ද කියන්නේ??

    මිනිස්සු ගියචන්දෙදි හිටන්ට චන්දෙ දුන්නේ හිටං පට්ට පොරක් හින්ද නෙමෙයි, මහින්ද හා සගයෝ රැගුව වැඩි හින්ද. හිටන්ලා පිස්සු නැටුවේ නැත්නම් අදටත් මිනිස්සු කියයි ගත්තේ හොද තීරණයක් කියලා........ ඒවගේම මහින්දගේ උක බිම ඇනපු එක ආණ්ඩුවක් කරන කාලෙක පාඩමක් කරගෙන පරිස්සමින් රට පාලනය කරයි කියල බලාපොරොත්තුවෙනවා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    LINDA_ADERSON_22:22846534 said:

    Hmm
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෑ මේ මොකක්ද කියන්නේ??

    කියන්නේ තමුන් මහන්සියෙන් ලබාගන්න ගෞරවය රැකගන්න මහන්සිවෙන්න ඕන. තුට්ටුදෙකට වැටුනහම පාරේ ඉන්න හොරි බල්ලොත් අන්ඩ උස්සනවා. යුද්දේ දිනවපු නිසා මම මහින්දට මැරෙනකන් ගෞරව කරනවා...... ඒත් රජෙක් වෙලා තුන්වෙනි පන්තියේ වැඩකරලා පබයින්ගෙන් ෆොන්නයින්ගෙන් ගැරහුම් ලැබීමත් එක් ආකාරයක පවක් තමයි.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    LINDA_ADERSON_22:22846543 said:
    හෑ මේ මොකක්ද කියන්නේ??

    කියන්නේ තමුන් මහන්සියෙන් ලබාගන්න ගෞරවය රැකගන්න මහන්සිවෙන්න ඕන. තුට්ටුදෙකට වැටුනහම පාරේ ඉන්න හොරි බල්ලොත් අන්ඩ උස්සනවා. යුද්දේ දිනවපු නිසා මම මහින්දට මැරෙනකන් ගෞරව කරනවා...... ඒත් රජෙක් වෙලා තුන්වෙනි පන්තියේ වැඩකරලා පබයින්ගෙන් ෆොන්නයින්ගෙන් ගැරහුම් ලැබීමත් එක් ආකාරයක පවක් තමයි.

    ගැරහුම් නම් මොනවද බන් බුදු හාමුදුරුවන්ටත් ගැරහුවේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගැරහුම් නම් මොනවද බන් බුදු හාමුදුරුවන්ටත් ගැරහුවේ
    ඒ මනුස්සයා බුදුවෙලා බලුවුනේ නෑ බං...... තුට්ටු දෙකට වැටුනෙත් නෑ........ රජෙක් වගේ ඉපදිලා රජෙක් වගේ මැරිලගියා 2561ක් වෙලත් තාමත් මිනිස්සු හොද කියනවා..... ඒකයි නියම රාජ ලේ .....
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    අනේ උඹලා කවුරැහරි විදග්ධ පුක් ශෝධකව දැක්කොත් මට කියපල්ලා. ඊයේ උදේ ඉදලා නෑ හොයාගන්ඩ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    Rochel:22848352 said:
    අනේ උඹලා කවුරැහරි විදග්ධ පුක් ශෝධකව දැක්කොත් මට කියපල්ලා. ඊයේ උදේ ඉදලා නෑ හොයාගන්ඩ.

    ඒ කවුද බන්?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ මනුස්සයා බුදුවෙලා බලුවුනේ නෑ බං...... තුට්ටු දෙකට වැටුනෙත් නෑ........ රජෙක් වගේ ඉපදිලා රජෙක් වගේ මැරිලගියා 2561ක් වෙලත් තාමත් මිනිස්සු හොද කියනවා..... ඒකයි නියම රාජ ලේ .....

    raja le tiya ganin ban umba.. apita mahindaya hoda...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,523
    113
    ඒ මනුස්සයා බුදුවෙලා බලුවුනේ නෑ බං...... තුට්ටු දෙකට වැටුනෙත් නෑ........ රජෙක් වගේ ඉපදිලා රජෙක් වගේ මැරිලගියා 2561ක් වෙලත් තාමත් මිනිස්සු හොද කියනවා..... ඒකයි නියම රාජ ලේ .....

    Buddhists la ehema kiwwata Muslim kenek wena widihakata dakinna plwn eka :D Religion and politics aren't comparable
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    සිරිසේන ගැහුවෙත් මහින්දට
    රනිල් ගැහුවෙත් මහින්දට
    අනුර ගැහුවෙත් මහින්දට
    රාජිතලා පාටලීලා ගැහුවෙත් මහින්දට
    විස්කි මැඩම් ගැහුවෙත් මහින්දට
    අන්තිමට රටේ අහිංසක මිනිස්සු ගැහුවෙත් මහින්දට....

    අන්තිමට රටේ අහිංසක මිනිස්සු ගැහුවෙත් මහින්දට....
    ඊටපස්සේ ගමේ ඉන්න කසිපු කාරයෝ, වැලි ටිපර් කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ,ගංජා කාරයෝ මහින්දගේ හෙවනලට මුව වෙලා ප්‍රාදේශීය සබාවට ගියා
     
    Oct 13, 2016
    2,675
    276
    0

    :yes: