රනිල්ට, සජිත්ට බැරි දේ ..... අනුර කරලා

thomian

Well-known member
  • May 20, 2011
    12,826
    18,030
    113
    :lol:
    456140606_898991265606020_1186731010181925368_n.jpg
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    බලය ගන්න ඕන නම් අනිවරෙන් ඔය මිනිස්සු රවට්ටන්න ඕනම තමයි.
    නැත්තම් ලංකාවෙ බලය ගන්නවා කියන එක හීනෙන් වත් කරන්න බැරි දෙයක්.
    ඕක jvp එක තේරුම් අරන් තියෙන්නෙ දැන්. මුලින් බලය අරන් ඉන්න ඕන මොනා කරන්නත්.
    ගත්ත වගේ නෙමෙයි කරගන්න බැරි උනොත් බබා උක්කුං තමා මල්ලියේ
     
    • Like
    Reactions: sachith19920726

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කාව ලොකෙ ආර්ක්ශිතම රටක් කියන්නෙ ඔකයි. ඉන්දියාවෙ නම් බුවා සමුහ දුසනය කරලා දාලා..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    බලය ගන්න ඕන නම් අනිවරෙන් ඔය මිනිස්සු රවට්ටන්න ඕනම තමයි.
    නැත්තම් ලංකාවෙ බලය ගන්නවා කියන එක හීනෙන් වත් කරන්න බැරි දෙයක්.
    ඕක jvp එක තේරුම් අරන් තියෙන්නෙ දැන්. මුලින් බලය අරන් ඉන්න ඕන මොනා කරන්නත්.
    මේක තමයි හෙන ගහන ඇත්ත.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ගත්ත වගේ නෙමෙයි කරගන්න බැරි උනොත් බබා උක්කුං තමා මල්ලියේ

    ඒකට අපිට කරන්න දෙයක් නෑ නෙ බන්. අපි කරන්නෙ ඉන්න උන්ගෙන් හොදයි කියල හිතෙන එකෙක් ට චන්දෙ දෙන එක විතරයි.
    අපිට ගිහින් පාලනය කරන්න බෑ නෙ. උන්ගෙ ජොබ් එක ඒක.

    මේක තමයි හෙන ගහන ඇත්ත.

    ඇත්ත තිත්තයි ඒත් කරන්න දෙයක් නෑ. ඒ ඒ මිනිස්සුන්ට ඒ ඒ විදියට කතා කරන්න ඕන.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    Anura ge political campaign eka plan karanne maina he set ekak da koheda. Lankawata match wennama karanawa.
    2005 මයිනගේ පොලිටිකල් කැම්පේන් එක ප්ලෑන් කරේ ජෙප්පෝ සහ මංගල
    පරණ පුරුද්ද....
    2012 වගේ ඉදන් අනුර රටවටේ ගිහින් කරපු කැම්පේන් එකෙන් තමයි මෛත්‍රීට දිනන්න ලේසි වුණේ....
    අලුතෙන් මාකටින් කැම්පේන් වලට සල්ලි දෙන්න ඔනෙ නැහැ බන් ජෙප්පොන්ට
    උන් ලග ඇතුලෙම ඉන්නවා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,275
    21,869
    113
    තව තියෙන්නෙ ලමයි වඩා ගන්නයි පපුවට ගහගන්නයි විතරයි
    සැප් 15 දිහාට පොලවටත් වැන්දම චන්දැ වැටෙනව සට සට ගාල :love2:
    දාර්ශනික අදහසක් :eek:
     
    • Love
    Reactions: Solo Rider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    බලය ගන්න ඕන නම් අනිවරෙන් ඔය මිනිස්සු රවට්ටන්න ඕනම තමයි.
    නැත්තම් ලංකාවෙ බලය ගන්නවා කියන එක හීනෙන් වත් කරන්න බැරි දෙයක්.
    ඕක jvp එක තේරුම් අරන් තියෙන්නෙ දැන්. මුලින් බලය අරන් ඉන්න ඕන මොනා කරන්නත්.
    හැම මිනිහටම එකම විදිහට තේරෙන්නෙ නෑ.. තර්කානුකූලව fact and figures එක්ක කියල 1%ක් ගොඩ එයි ඕනෙ නම්.. අනිත් ඒව සේරම වෙන වෙන විදි තමයි. ඡන්දෙ කියන්නෙ හැම ජාතියෙම මිනිස්සු. ඒ ඒ අයට ගැලපෙන stratergy වලින් අදාල දේ ඔලුවට දාල හරි දේ කරන එකයි වෙන්න ඕනෙ. මහින්දට උනේ අන්තිමට වැරදි විතරක් කරන්න ගිහින්, දූශිතයො විතරක් වටේ ඉතුරු වෙලා අවසානෙදි වාසි අතට සේරම ගිය එක.

    මේකෙ හොරු හදල ත් පවතින්න බෑ කියල මහින්ද ඔප්පු කලා. අවන්ක චේතනාවෙන් රටට හොදක් වෙන වැඩපිලිවෙලක් වෙන්න ඕනෙ.

    තව තියෙන්නෙ ලමයි වඩා ගන්නයි පපුවට ගහගන්නයි විතරයි
    සැප් 15 දිහාට පොලවටත් වැන්දම චන්දැ වැටෙනව සට සට ගාල :love2:
    ඔය ටික නම් කරන එකක් නෑ. මයින්ද ලේබලේ වදිනවනෙ නිකම්ම..
    ------ Post added on Aug 21, 2024 at 10:59 PM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    හැම මිනිහටම එකම විදිහට තේරෙන්නෙ නෑ.. තර්කානුකූලව fact and figures එක්ක කියල 1%ක් ගොඩ එයි ඕනෙ නම්.. අනිත් ඒව සේරම වෙන වෙන විදි තමයි. ඡන්දෙ කියන්නෙ හැම ජාතියෙම මිනිස්සු. ඒ ඒ අයට ගැලපෙන stratergy වලින් අදාල දේ ඔලුවට දාල හරි දේ කරන එකයි වෙන්න ඕනෙ. මහින්දට උනේ අන්තිමට වැරදි විතරක් කරන්න ගිහින්, දූශිතයො විතරක් වටේ ඉතුරු වෙලා අවසානෙදි වාසි අතට සේරම ගිය එක.

    මේකෙ හොරු හදල ත් පවතින්න බෑ කියල මහින්ද ඔප්පු කලා. අවන්ක චේතනාවෙන් රටට හොදක් වෙන වැඩපිලිවෙලක් වෙන්න ඕනෙ.

    emotionally/religiously හිතන මිනිස්සුන්ට logically දෙයක් පැහැදිලි කරල චන්ද ගන්න බෑ. jvp එක ප්‍රතිපත්ති ඉස්සරහට දාගෙන ඔලුව ඉදිමොගෙන ඉස්සර කලේ ඕක.
    but finally, they came to their senses.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    JVP එක මිනිස්සු රවට්ටනවා කියලා පිළිගත් එකම JVP කාඩර් උබ තමා🤣

    ekane,
    mahinda karapu horakan mahinda pili gaththath ubala wage sakkili gu kana ballo pili ganne naha neda?? anna ekai kiyanne tho wahal ballek kiyala.

    dan balapan thota wela thiyana de, ranilta campaign karannath baruwa, namal ballata campaign karannath baruwa keri kapu balla wage inna heti
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    • Love
    Reactions: sachith19920726

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    jvp එක ප්‍රතිපත්ති ඉස්සරහට දාගෙන ඔලුව ඉදිමොගෙන ඉස්සර කලේ ඕක.
    මට මතකයි ඉස්සර ජේ.වී.පී එකට බැන්නෙ මිනිස්සුන්ගේ උවමනාකම් තේරුම් අරන් බලය ගන්න තරම් හැකියාවක් නැති පිස්සො ටිකක් කියලා. දැන් ඒ ටික කරද්දි අනික් පැත්තට කියනවා.

    ඡන්දෙ ගන්න ඉතින් ඔහොම කරන්න වෙනවා. මොකද වෙන රටකින් මිනිස්සු ගෙනත් ඡන්ද දම්මන්න බෑනෙ. ඡන්දෙන් පස්සෙ මොකද කරන්නෙ කියන එක තමා වැදගත්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මට මතකයි ඉස්සර ජේ.වී.පී එකට බැන්නෙ මිනිස්සුන්ගේ උවමනාකම් තේරුම් අරන් බලය ගන්න තරම් හැකියාවක් නැති පිස්සො ටිකක් කියලා. දැන් ඒ ටික කරද්දි අනික් පැත්තට කියනවා.

    ඡන්දෙ ගන්න ඉතින් ඔහොම කරන්න වෙනවා. මොකද වෙන රටකින් මිනිස්සු ගෙනත් ඡන්ද දම්මන්න බෑනෙ. ඡන්දෙන් පස්සෙ මොකද කරන්නෙ කියන එක තමා වැදගත්.

    ඔව් 2019 උනත් මුන්ට චන්දෙ දුන්නෙ නැත්තෙ ඇයි කියල අහනවා. ? මුන්ට චන්දෙ දිනන්න උවමනාවක් තිබ්බ පක්ෂයක් නෙවේ. එක එකාට ජැක් ගගහ කොළ අලි කියලත් ලේබල් එකක් ගහගෙන චාටර් වෙවී හිටියෙ. එහෙම තියාගෙන expect කරනවා මුන්ගෙ ප්‍රතිපත්ති බලල මිනිස්සු චන්දෙ දෙන්න ඕන කියල. දැන් මුන්ට මිනිස්සු support කරන්නෙ මුන් දැන් දිනන්න ඕන කියල වැඩ කරන නිසා මිසක් වෙන හේතුවක් නෙවේ. 3% වැටිලා කක්කි ගියාම තමයි බැලුවෙ මුන් මොකද්ද උනේ කියල.