Shoes from AliExpress eken

netnet

Well-known member
  • Oct 6, 2016
    9,377
    8,138
    113
    මචන්ලා සපත්තු අලි එකෙන් ගත්ත අය ඉන්නවද?
    කොලිටි එක වැඩිද?
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Samahara ewage quality ok, samahara ewa jarawa. Uba ganna eka anuwa thamayi.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mam ebay eken issera gatta Timberland shoes- customs eke tax hungak gehuwa. :yes: Shoes walata wetenne luxury items tax.

    wow I bought original Adidas ,converse shoes set. for both no tax.
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    බජට් එකෙන් sport shoes වලට තිබුන ටැක්ස් අයින් කරා නේද ?
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මම කරේ seller ට message එකක් දැම්මා box නැතුව bubble paper වල රැප් කරලා පුලුවන් තරම් පොඩියට අඩු ගානක් දාලා led බල්බ් කියලා item එක declare කරන්න කියලා

    shoes
    කියලා item එක declare කරොත් අපේ custom එකේ උන් මූන බලලා ගහනවා tax :angry:


    ali eken gennapu ekek custom eken clear kale kohomada kiyala kiyanna balanna :rolleyes: