තනි_පුද්ගල_ව්‍යාපාරයක්

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    තනි_පුද්ගල_ව්‍යාපාරයක්

    තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කලාම ආදායම් බදු වලට අහුවෙනවද?

    ව්‍යාපාරයේ නමින් ගිණුම් පවත්වාගෙන යනකොට ඒකත් බලල බදු ගහනවද?

    මේ ගැන දන්න කෙනෙක් පැහදිලි කරල දෙන්න :)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar562282_1.gif
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කලාම ආදායම් බදු වලට අහුවෙනවද?

    ව්‍යාපාරයේ නමින් ගිණුම් පවත්වාගෙන යනකොට ඒකත් බලල බදු ගහනවද?

    මේ ගැන දන්න කෙනෙක් පැහදිලි කරල දෙන්න :)

    Bump
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    sole prop business ekak register kala kiyala mukuth wenne na. ube bank transaction kohomath monitor wenawa, registr unath nathath.
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ඔව් අහුවෙනවා. Business එක register කරාම BR එකේ කොපියක් ආදායම් බදු එකට යවනවා. කොහොමත් බැංකු business ගිණුම යන්නේ හැදුනුම්පත් අංකෙන් හින්දා ඒ ඔක්කොම ගිණුම් බලලා තමා බදු හදන්නේ
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    Ow gewanna wenawa. Uba thaniyen karanna yan a epa. Honda acount firm ekak allala un haraha tax returns submit karanna. Kohomatha voluntararily submit karana evata case naha. Unge system eke run wela ube passe pannuwoth issara kale ewa hitan allala tax karanawa. Laksha 5ta wada income thiyenawa nan machan tax file ekak arala tax gewahan. Podi % gewanna wenne. Ethakoata baya nathuwa e salli pavichchi karanna puluwan wena wada walata.
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කලාම ආදායම් බදු වලට අහුවෙනවද?

    ව්‍යාපාරයේ නමින් ගිණුම් පවත්වාගෙන යනකොට ඒකත් බලල බදු ගහනවද?

    මේ ගැන දන්න කෙනෙක් පැහදිලි කරල දෙන්න :)

    ව්‍යාපාර ලියාපදිංචි විස්තර ආදායම් බදු දෙපාර්තුමේන්තුවට යනවා. බදු ගෙවන්න වෙනවා බදු ගෙවිය යුතු ලාබය බදු නිදහස් අද්දයමට වැඩි නම් (ලක්ෂ 5 ට වැඩි නම්). තනි පුද්ගල ව්‍යාපාරය බදු ගෙවන්නේ පුද්ගලයාගේ නමින්, එනිසා ව්‍යාපාරයට අමතරව තියෙන අනිකුත් ආදායමුත් (තියෙනවනම්) ඒවත් එකතු කරලා තමයි බදු ගෙවන්න වෙන්නේ.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ^ Disagree with some replies. NO, It won't happen as soon as you registered your business. But your bank account transactions do it for you even without a BR.

    The reputation of the audit firm doesn't matter, just keep your documents for all the transactions in relevant order. But someone(audit firm / charted accountant) need to audit your accounts because they (the GOV/ interested parties) won't believe your accounts / financial statements unless someone certifies it ( true & fair view). To do that, you don't need to go to top reputed audit firms in Sri Lanka, haha. Find a small/ medium audit firm & they do the job for you. Which is cost effective & don't go to the reputed top audit firms unless you can effort. Keep your side clean & then nothing matters. If you have tax knowledge, fill the tax returns your own.

    Stop worry about taxes son. Just do your business & account/record all your transactions.
     
    Last edited: