හෙදිය_සමූහ_දූෂණය_කරයි

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හෙදිය_සමූහ_දූෂණය_කරයි

    හමුදා සෙට් එකක් හෙදියක් සමූහ දූෂණය කරයි



    330d49b0e83d466cfb7323896f873cc7_M.jpg



    කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණය කළ බව කියන යුධ හමුදා රෝහලේ කපිතාන් නිලයක් දරන වෛද්‍යවරයෙක් සහ යුධ හමුදා ලාන්ස් කෝප්‍රල් නිලයක් දරන රියදුරන් දෙදෙනෙක් නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    හෙද නිලධාරිනියට මරණීය තර්ජනය කර බලහත්කාරයෙන් මත්පැන් සහ ගංජා සුරුට්ටු පානය කිරීමට සලස්වා අවස්ථා කිහිපයකදී මෙසේ සමූහ දූෂණයට ලක්කර තිබේ.
    මේ වන විට මෙම සිද්ධියට සම්බන්ධ ඉංජිනේරුවරයෙකු ඇතුළු තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

    යුද හමුදා රෝහලේ සේවය කරන මෙම වෛද්‍යවරයා එම රෝහලේ සේවය කරන අතරතුර කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදී සිට ඇත. ඒ අතරතුර එහි සේවයේ යෙදුනු හෙද නිලධාරිනියක සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර විවාහ කරගන්නා බවට පොරොන්දුද දී ඇත.

    මෙකී වෛද්‍යවරයා විවාහක දෙදරු පියෙක් වන අතර ඔහු ඒ බව ඇගෙන් සඟවා තිබේ. පසුව විදෙස් ශිෂ්‍යත්වයක් හිමි වූ එම වෛද්‍යවරයා විදේශගත වී ඇති අතරතුරදී ඔහු විවාහක දෙදෙරු පියෙක් බව හෙද නිලධාරීනියට දැන ගන්නට ලැබී ඇත. පසුව ඇය ඔහුගේ දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීම පවා ප්‍රතික්ෂේප කොට තිබේ.

    මේ අතරතුර මාස 08 ක නිවාඩුවකට ලංකාවට පැමිණි වෛද්‍යවරයා ඇයව සොයා රෝහලට ගොස් ඇති අතර එහිදී ඇය ඔහුට දොස් පවරා සම්බන්ධය නතර කරන බවද පවසා ඇත. මෙහිදී වෛද්‍යවරයා තමා විවාහක බිරිඳගෙන් වෙන්වී ඇයව විවාහ කර ගන්නා බව පවසා ඇති බව කියවේ.

    පසු දිනෙක ඇයව රවටා ඇයව නිට්ටඹුව ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් එහිදී බලහත්කායෙන් අරක්කු , ගංජා පානය කිරීමට දී ඇති බව පොලිසිය පවසයි.
    මෙම සැකකාර වෛද්‍යවරයා හෙද නිලධාරිනියට ලිංගික අතවර සිදුකර අනතුරුව ඔහුගේ රියදුරු වන ලාන්ස් කෝප්‍රල්වරයාටද ඇයට අතවර සිදු කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

    ඒ අතරතුර ඔහු එම දර්ශන ජංගම දුරකතනයෙන් වීඩියෝ කර ඇත.

    ඉන් අනතුරුව වෛද්‍යවරයා, මෙ බව කිසිවෙකුට හෝ පැවසුව හොත් තමා ඝාතනය කර ටයර් සමා පුළුස්සන බව පවසා ඇයට තර්ජනය කර ඇත. ඒ හේතුවෙන් ඇය මේ කිසිවක් කිසිවෙකුට පවසා හෝ පොලිසියට පැමිණිලි කර නැත.

    තවත් දිනෙක එම හෙදිය බලහත්කාරයෙන් මෝටර් රථයට නංවාගත් ඔහු මොරටුව ප්‍රදේශයේ ඔහුගේ හිතවතෙකු වන ඉංජිනේරුවකුගේ නිවසට රැගෙන ගොස් ඇති අතර පෙර පරිදිම මත්පැන් පොවා ගංජා දී අතවරයට ලක්කර ඇත. මුලින්ම ඔහු ඇයව අතවරයට ලක්කර පසුව අදාළ ඉංජිනේරුවාට සහ රියදුරු ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනෙකුට ඇයට අතරවර කරන ලෙස පවසා තිබේ.

    එම දර්ශන ද ඔහු එහිදී වීඩියෝ කර ඇත.

    පසුව මෙම වෛද්‍යවරයා ඇය සේවය කරන රෝහලේ ඊමේල් ලිපිනයට ඇගේ නිරුවත් ඡායාරූප සමූහයක් යවා ඇත. මේ බව දැනගත් එම හෙද නිලධාරිනිය පසුව පොලිසියට ගොස් පැමිණිලි කර තිබේ.

    ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය මෙම වෛද්‍යවරයා සහ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

    අනතුරුව වෛද්‍යවරයා පදිංචිව සිටි හමුදා නිවස්නය සෝදිසි කිරීමේදී හෙදියට ලිංගික අතරවර කරන දර්ශන ඇතුලත් ජංගම දුරකතන දෙකක් සහ ගංජා සොයාගෙන ඇත.

    හෙදිය වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට ලක්කර ඇති අතර ඇය බරපතල ලිංගික අතවරයකට ලක්ව ඇති බව එම පරීක්ෂ වාර්තා පෙන්වා දී තිබේ.

    කොළඹ දිසා බාර (වැඩ බලන ) නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ පූර්ණ අධීක්ෂණට යටතේ පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.

    මේ ආකාරයෙන් 2012 වසරේදී ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයකට ලක්ව ඝාතනය වූ අතර එහිදී ඉන්දීය මහාධිකරණය විසින් සිද්ධියට සම්බන්ධ සියලුදෙනාට මරණ දණ්ඩනය නියම කරන ලදි.



    Source
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇරස් කරලන්ම් ඉතින් ප්‍රශ්නයක් නැනෙ..ලියල තියෙන්නෙ නම් කොටින්ට #ක දෙන එකෙක්..කොටින්ට &ක දීල ඇර ගත්ත මදිව තාමත් එකම තැටිය ඔහොම යන්..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දෙතුන් වතාවක් ගන්ජා අරක්කු පොවනකම් මේ ලමයා මොනවා කර කර හිටියද මන්දා.
     
    • Like
    Reactions: Scattered123

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,721
    113
    දෙතුන් වතාවක් ගන්ජා අරක්කු පොවනකම් මේ ලමයා මොනවා කර කර හිටියද මන්දා.

    lol what moronic question to ask. I'm sure you would have sucked his dick if you had a gun pointed to your head