කිච වීම

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    අම්මෝ සුත්තෝ මේක බලාපල්ලා.. :lol::lol: :D:D පව් යකෝ මුන්.. :rofl::rofl: හිරු එකේ උන් අමුවටම දීලා තියෙනවා..පොර ටෝක් දීලා කිච වෙනවා කියන්නේ මේවට තමා :lol::lol:

    10:26 min ඉදන් බලපන්

    • Like
    Reactions: ehseres

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තොණ්ඩමන් කරපු වැඩේ තමා සුපිරිම.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කක්කි යන්නම දීල
    ඒ උනාට රාජත බල්ල ගෙ කට තාම අඩු වෙලා නෑ..
    කාලකන්නියා
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    කක්කි යන්නම දීල
    ඒ උනාට රාජත බල්ල ගෙ කට තාම අඩු වෙලා නෑ..
    කාලකන්නියා

    ඌ දැන් කියනවා..පක්ශ විසිරුනු නිසා ලු ඔය දින්නේ..ඔක්කොම එකතු වෙලා තනි පක්ශයක් හැදුන ගමන් උන් තමාලු..දිනන්නේ..:lol::lol:ඌ යකෝ පැරදුනාමත් දෙන්නේ හෙණ ලොරි ටෝක්ස් :D:lol::lol: :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ඉසුර දේවප්‍රියට මොකෝ උනේ එකපාරම මම බය උනා මුට පපුවේ අමාරුවක්වත් හැදෙයිද කියල කෑ ගහපු පාරට :no:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඌ දැන් කියනවා..පක්ශ විසිරුනු නිසා ලු ඔය දින්නේ..ඔක්කොම එකතු වෙලා තනි පක්ශයක් හැදුන ගමන් උන් තමාලු..දිනන්නේ..:lol::lol:ඌ යකෝ පැරදුනාමත් දෙන්නේ හෙණ ලොරි ටෝක්ස් :D:lol::lol: :rofl::rofl:

    ඕවා ජාන වලින්ම එන වැසිකිළි කටවල් බං
    තාත්තට වඩා පුතා තමයි ආතල් දෙන්නේ
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Capital_M

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    ඒ ඉසුර දේවප්‍රියට මොකෝ උනේ එකපාරම මම බය උනා මුට පපුවේ අමාරුවක්වත් හැදෙයිද කියල කෑ ගහපු පාරට :no:

    පව් බන් ඌ ..ඌට දැන් ඕක දැක්කට පස්සේ කොහොමත් පපුවේ අමාරුව වගේ ඇති :lol::lol::lol::lol::lol:

    ඕවා ජාන වලින්ම එන වැසිකිළි කටවල් බං
    තාත්තට වඩා පුතා තමයි ආතල් දෙන්නේ
    :lol::lol::lol::lol:

    :yes::yes::lol::lol::lol::lol:
     
    Last edited: