youtube ඉවරයි

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ඔය රවුම් කරල තියෙන video එක Feb 12 අයින් වෙන්නෙ:nerd:

    copyright 3 k අැවිල්ල තියෙනවා එත් channel එක ඩිසේබල් කරල නැහැ:nerd:

    copyright ආපු video දාපු අයත් එක්ක කතා කරල copyright සම්පූරනයෙන්ම අයින් කරගන්න බැරිද?

    Snapshot_6.jpg

    Snapshot_7.jpg
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    ඔච්චර ඕකට දගලන වෙලේ තමන්ගේම වීඩියෝ එකක් හදල දාන්න බලහන්කො
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    ඔච්චර ඕකට දගලන වෙලේ තමන්ගේම වීඩියෝ එකක් හදල දාන්න බලහන්කො #2
     
    • Like
    Reactions: Helo1

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    copyright ආපු video දාපු අයත් එක්ක කතා කරල copyright සම්පූරනයෙන්ම අයින් කරගන්න බැරිද?
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    Sub tikak hada ganna baluwa ban??

    සබ් ගන්න අනුන්ගේ වීඩියෝ දාන්න ඕන නැ. හොදට හිට් වෙන Topic වල වීඩියෝ දාපන්. නිකන්ම සබ් එයි
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    dan issarata wada rules godak strict wadi. uba moda wadak karagena tiyenne. aparade.

    copyright ආපු video දාපු අයත් එක්ක කතා කරල copyright සම්පූරනයෙන්ම අයින් කරගන්න බැරිද?
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    copyright ආපු video දාපු අයත් එක්ක කතා කරල copyright සම්පූරනයෙන්ම අයින් කරගන්න බැරිද?
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    copyright ආපු video දාපු අයත් එක්ක කතා කරල copyright සම්පූරනයෙන්ම අයින් කරගන්න බැරිද?
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    මේ බලපන් වෙන උන්ගේ වීඩියෝ දාලා ලංකාවේ එකෙක් කරන චැනල් එකක් සමහර වීඩියෝ වලට මිලියන් ගණන් විව්ස් ලක් එක තමා

    https://www.youtube.com/channel/UCDi_23jNV_WD5zslVMKe03g

    'Standard YouTube License' tiyana videos re-upload karala monetize karanna puluwan ne? as long as you don't display them as your own creations. and as long as you give credit to the original author.
    oya dewal karanne natuwa anunge videos tamange wage danna giyama tama kela wenne.
    but the original owner can claim at any time if they prefer to, which will transfer all your earnings from that video to them.

    this is just my understanding of how things work. correct me if i'm wrong.

    copyright ආපු video දාපු අයත් එක්ක කතා කරල copyright සම්පූරනයෙන්ම අයින් කරගන්න බැරිද?

    uba kiyana de pahadili na. unta copyright ain karanna ba/karanne na, mokada un video eke original creators la hinda.
    ubata youtube eken awa strikes reverse karanne na. it's in their ToS agreement which you agreed to.

    ai uba first strike eka awa gaman ma oya wade nawattuwe natte?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    copyright ආපු video දාපු අයත් එක්ක කතා කරල copyright සම්පූරනයෙන්ම අයින් කරගන්න බැරිද?

    dan karanna deyak na ba wena channel ekak hadahan machan.oka AI walin desable karpu gaman ubata 6 month yanakan hambawenne na
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    copyright ආපු video දාපු අයත් එක්ක කතා කරල copyright සම්පූරනයෙන්ම අයින් කරගන්න බැරිද?
    පුළුවන්
    හැබැයි උන් කැමති කරගන්නෙ කොහොමද කියලා නම් අහන්න එපා දැන් :lol:
    ඒක උබේ වැඩක්
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    You have 3 or more strikes within a 90 day period. We may have to disable your account if you do not take any actions on your strikes within 7 days of receiving your 3rd strike. You can take steps to resolve these strikes and review their status by clicking on the video titles listed above.