Ubala Mona Kule da?(Whats your caste?)

Uba mona kule da?

  • Total voters
    94

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
දැන් කාලේ නං තමන් අහවල් කුලේ කියල විශේෂයෙන් හොයාගන්න නැති අය ගොඩක් කියන්නේ ගොවිගම කියල මට පේන්නේ. ඒක නිකන් ඩිෆෝල්ට් ඔප්ෂන් එක වගේ :baffled:

අපිටත් කුලයක් කියල එකක් නෑ ඇහුවොත් කියන්නේ ගොවිගම කියල.

නෙංජිකුලේ.. kiyapan. :yes:
 
Sep 4, 2015
3,212
269
0
ගොවිගම උන් ගොඩක් හුකන්නෙම කුබුරෙ ඉඳන්. ඉතින් උන් හොඳ කුබුරු හාන්නම තමයි. :dull:
 
kazzen

Well-known member
  • Dec 3, 2007
    6,279
    3,554
    113
    Maligawatta
    Sinhalayo kiyanne
    Radala, Govigama, Bathgama, Deva, Bodhivansha, Rajaka, Durava, Karava, Salagama, Nekathi, Navandanna, kumbal, Hunu kulavalata ipadhunu adu kule para heththo
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sinhalayo kiyanne
    Radala, Govigama, Bathgama, Deva, Bodhivansha, Rajaka, Durava, Karava, Salagama, Nekathi, Navandanna, kumbal, Hunu kulavalata ipadhunu adu kule para heththo
    හා කසන් නාන නං ඉතින් පැවතගෙන එන්නේ සවුදි අරාබියේ රජ පෙළපතින් නෙ නේද :D
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,939
    2,106
    113
    මමනම් මිනිස්සු කුල වලට බෙදන්න කැමති නෑ මචන්. හැබැයි පොඩි කාලේ ඉදන් තමන් අඩු කුලේ කියල හිතාගෙන හැදෙන මිනිස්සුන්ගෙ අමුතු ගති තියනව. මොකද ගෙදරින් උනත් අනම් මනම් කියනවනේ..දැන් ඉස්සර වගේ කුල බේද නෑ.. ඒක නිසා කොතන ගියත් අපිත් උසස් විදිහට හැසිරෙන්න ඕනෙ ඒව මේව කියල. මම ඒ වගේ මිනිස්සු ආශ්‍රය කරල තියනව. උන් හිතන්නෙ උන්ට වඩා පොරවල් නෑ කියල.. අනිත් මිනිස්සුන්ව පහත් කරල කතා කරන්න බලනව නිතරම. ඉන්න තැන හොඳ කියල නැති තැන වැරදි කියනව බොක්කෙන් ආශ්‍රය කරන උන්ටත්. කොතන ගියත් උන්ට ඉන්න ඕනෙ හොදම තැන.ගෙදරක නවතින්න ගියත් හොදම room එක ගන්නව කොහොමහරි. මටනම් අප්පිරියයි ඒ වගේ උන්ගෙ හැසිරීම සහ ගතිගුණ. මනුස්සයෙක්ට quality එකක් කියල දෙයක් තියෙන්න ඕනෙ..මුන්ගෙ ඒක නෑ. හැමෝම ගැන නෙවෙයි මම කියන්නෙ. සමහර පුද්ගලයො මෙහෙමයි. ඒක උන්ගෙ කුලේ ප්‍රශ්නයක් නෙවෙයි..පොඩි කාලේ ඉදල හැදිච්ච විදිහ. ආශ්‍රය කරල බලල තමයි දැනගන්න ඕනෙ මනුස්සය කොහොමද කියල.

    හැබැයි මම දන්න සමහර උන් ඉන්නව අඩු කුලේ..හැබැයි සල්ලි හම්බකරල දැන් සුපිරි ජීවිත ගත කරනව වාසගමත් වෙනස් කරන්, ලංකාවේ උසස්ම පව්ලකට දුවවත් බන්දල දීල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පොඩි කාලෙ නම් උකුලේ...:love::)
    දැන් නම් එජ කුලේ...
    :dull:
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    මමනම් මිනිස්සු කුල වලට බෙදන්න කැමති නෑ මචන්. හැබැයි පොඩි කාලේ ඉදන් තමන් අඩු කුලේ කියල හිතාගෙන හැදෙන මිනිස්සුන්ගෙ අමුතු ගති තියනව. මොකද ගෙදරින් උනත් අනම් මනම් කියනවනේ..දැන් ඉස්සර වගේ කුල බේද නෑ.. ඒක නිසා කොතන ගියත් අපිත් උසස් විදිහට හැසිරෙන්න ඕනෙ ඒව මේව කියල. මම ඒ වගේ මිනිස්සු ආශ්‍රය කරල තියනව. උන් හිතන්නෙ උන්ට වඩා පොරවල් නෑ කියල.. අනිත් මිනිස්සුන්ව පහත් කරල කතා කරන්න බලනව නිතරම. ඉන්න තැන හොඳ කියල නැති තැන වැරදි කියනව බොක්කෙන් ආශ්‍රය කරන උන්ටත්. කොතන ගියත් උන්ට ඉන්න ඕනෙ හොදම තැන.ගෙදරක නවතින්න ගියත් හොදම room එක ගන්නව කොහොමහරි. මටනම් අප්පිරියයි ඒ වගේ උන්ගෙ හැසිරීම සහ ගතිගුණ. මනුස්සයෙක්ට quality එකක් කියල දෙයක් තියෙන්න ඕනෙ..මුන්ගෙ ඒක නෑ. හැමෝම ගැන නෙවෙයි මම කියන්නෙ. සමහර පුද්ගලයො මෙහෙමයි. ඒක උන්ගෙ කුලේ ප්‍රශ්නයක් නෙවෙයි..පොඩි කාලේ ඉදල හැදිච්ච විදිහ. ආශ්‍රය කරල බලල තමයි දැනගන්න ඕනෙ මනුස්සය කොහොමද කියල.

    හැබැයි මම දන්න සමහර උන් ඉන්නව අඩු කුලේ..හැබැයි සල්ලි හම්බකරල දැන් සුපිරි ජීවිත ගත කරනව වාසගමත් වෙනස් කරන්, ලංකාවේ උසස්ම පව්ලකට දුවවත් බන්දල දීල.
    ehema gewal wala gihin hoda room hoyana un innawada:lol: