apahu ballekta me rata denna baha

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඕක මොකක්ද උට්ටෝ 30 පාරක් එළවපු එකෙක්ට දැන් එට දීලා තියෙන්නේ :oo:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    :lol:
    avatar562642_1.gif
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,249
    7,528
    113
    Kotahena
    මේකනේ බං දැන් රනිල් අවුරුදු 30 ගානක් මිනිස්සු විසින් ප්‍රතික්ෂේප කරලා (පුකට පයින් ගහල) හිටියත්, මූට පිනට ලැබුන අගමැතිකම නේ මේක?

    මොකද මූ ව මිනිස්සු චන්දෙන් පත් කරගත්ත එකෙක් නෙමෙයිනේ.


    හැබැයි ඌ තමයි රට රන් කරන්නෙ දැන්.


    ඒක අවුලක් නැද්ද?


    30 කියන්නේ රවුම් ගානක් නිසා දැන් වත් ගෙදර ගියොත් නරක නැද්ද?