Hiring Freelance Graphic Designers (Only LOGO)

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මට Freelance Graphic Designersලා 10 දෙනෙක් අවශ්‍යය වෙලා තියෙනවා.හැබැයි Logo Designersලා විතරයි.ඕස්ට්‍රේලියානු කම්පැනි එකක් සෙට් උනා මට:rolleyes: Creative and Talented වැඩ පුලුවන් අය විතරයි ඕන.:nerd:වැඩේ වෙන්නේ මෙහෙමයි.

    aaaaaaa-300x244.png


    1) උපරිම පැය 2-6 ත් අතර ඩිසයින් එක ඕන.:rolleyes: (පැයෙන් පුලුවන් නම් හොදයි, මහ අමාරු ලෝගෝ නෙමේ පොඩි ඒවා)

    2) වැදගත්ම දේ මේක යන්නෙ Contest එකක් විදිහට. Win කරන ඩිසයිනට $20ක් හම්බ වෙනවා. අනිත් අයට $2ක් හම්බ වෙනවා. හැබැයි එක Logo එකක්වත් සිලෙක්ට් උනේ නැත්තම් එක්කෙනෙක්ටවත් කිසිදු ගෙවීමක් කරන්න සිද්ද වෙන්නේ නෑ.:baffled:

    3)දවසට වැඩ 10ක් විතර තියෙනවා.:)

    4) සෑම සති දෙකකට වරක්ම ගෙවීම් සිදු කරනවා.:love:

    වැඩේට කැමති අය. කලින් කරපු Logo Design එක්ක මට PM එකක් දාන්න.10 දෙනයි ගන්නේ
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    uba oya designcrowd eke contestda denna yanne? :dull:
    ehema nathnm mawath ganin.
     
    Last edited:

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    1. දැන් මේ ඔක්කොම වෙන්නේ ඔයා හරහා විතර ද?
    2. client ට designer ලාගේ විස්තර දෙනවද?
    3. client ගැන විස්තර අපිට දෙනවද?
    4. ඔයා දැනුවත්ව client එක්ක designer ලාට direct communication කරන්න පුලුවන්ද?(logo feedback or etc)
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    design eka win kare nahai kiyala api danaganne kohomda? details tikak dapan bn nathnm pm wath karapan idea ekak nathuwa join wenna amarui.
     

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    1. දැන් මේ ඔක්කොම වෙන්නේ ඔයා හරහා විතර ද?
    2. client ට designer ලාගේ විස්තර දෙනවද?
    3. client ගැන විස්තර අපිට දෙනවද?
    4. ඔයා දැනුවත්ව client එක්ක designer ලාට direct communication කරන්න පුලුවන්ද?(logo feedback or etc)

    1. ow mama haraha vitarai.
    2. no
    3. no
    4. it depends with final result
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    1. දැන් මේ ඔක්කොම වෙන්නේ ඔයා හරහා විතර ද?
    2. client ට designer ලාගේ විස්තර දෙනවද?
    3. client ගැන විස්තර අපිට දෙනවද?
    4. ඔයා දැනුවත්ව client එක්ක designer ලාට direct communication කරන්න පුලුවන්ද?(logo feedback or etc)

    ලංකාවෙ ඉන්න වේසිගෙ පුතාලට ක්ලයන්ට්ලාගෙ විස්තර දුනොත් හුකේ තමා :lol:
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ane palayan ban yanna. boruwa daanethiwa. :angry: uba www.designcrowd.com eke thiyana logo contest deela ahinsaka katiyawa $20 deela rawatannepa :angry: . egolu e website ekata direct join wela wede karanam 1a logo ekata $150 withara hambenawa.
    ඉතින් හුත්තෝ උන්ට එහෙම කරන්න කවුරුවත් එපා කියන්නෙ නැහැ නෙ :lol: