සුබ පතල රෙපුත් බෙදුවා
මොන හිතකින් චාටර් කරන්නද එතකොට ?![]()



සුබ පතල රෙපුත් බෙදුවා
මොන හිතකින් චාටර් කරන්නද එතකොට ?![]()



Mistake re corrections![]()
![]()
බයියන්ට උණ ගන්නේ අද රෑට තමයි(එහෙමද?)
ජෙප්පො නම් කොහොමත් වලේ නේ(ඒක තමා).
මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න. (මිනිස්සු මෝඩයි නේද බම්..)
මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ. (Really? දැන් කොල්ලො කෙල්ලොන්ට ඔලුවක් නෑ නේද බන්. ඒකනෙ උන් UNP එකට කෙලෙවුවෙ )
අපේ පැත්තෙත් ඔක්කොම දුන්නේ අලියට..2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..
Dammmnnn... කොහෙද බන් උබලගෙ පැත්ත? ඉලන්ගෙයි තමිල් අරසුකච්චි ද
Dammnnnnnnn



බයියන්ට උණ ගන්නේ අද රෑට තමයි.ජෙප්පො නම් කොහොමත් වලේ නේ
.මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න.මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ.අපේ පැත්තෙත් ඔක්කොම දුන්නේ අලියට..
2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..
![]()


බුවා වික්සි ඇන්ටිලත් එක්ක සෙට් වෙලා බොන්නගියාමයි තාම නෑ, 2020 ආණ්ඩුව හදනව ඇති සිරිකොතට වෙලා.ko ban snduna


