badalgama idan maharagamata enna help

bayya

Junior member
  • May 18, 2007
    31
    37
    18
    badalgama idan maharagamata mata enna vela tiyenava. kohomada enne?
    danna ekek innavanam kiyannako enna ganna ona bus eka mokakda kiyala.kiyak vithara yanavada bus ekata?
     
    • Like
    Reactions: Identity

    bayya

    Junior member
  • May 18, 2007
    31
    37
    18
    2018-02-14_185619.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Matath danaganna one.. Matath enna tiyenawa... Mama Akarangaha Janapadhe..

    අම්මට හුඩු නෑ. හූවක දුරක්නෙ තියෙන්නෙ. බලන් ගියාම අපි හැමෝම එක හරියෙ කට්ටියනෙ :D

    meke serama un badalgamada ethakota?

    ඔව් ඇයි? ඔවා කොහෙද ඉන්නෙ?:yes:
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    630
    479
    63
    Colombo
    මන් පන්නිපිටියේ , 60km විතර දුර තියෙනවා බඩල්ගමට , අපේ bording place තියෙනවා ඕනිනම් . නැත්තන් anex එකක් තියෙනවා , පවුල් පිටින් එන කට්ටිය ගෙවල් ගන්න rent එකට නැත්තන් daily එන්න අමාරුයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    අම්මට හුඩු නෑ. හූවක දුරක්නෙ තියෙන්නෙ. බලන් ගියාම අපි හැමෝම එක හරියෙ කට්ටියනෙ :D

    ඔව් ඇයි? ඔවා කොහෙද ඉන්නෙ?:yes:
    මාත් බඩල්ගම මාමයිට් ජනපදේ:confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මන් පන්නිපිටියේ , 60km විතර දුර තියෙනවා බඩල්ගමට , අපේ bording place තියෙනවා ඕනිනම් . නැත්තන් anex එකක් තියෙනවා , පවුල් පිටින් එන කට්ටිය ගෙවල් ගන්න rent එකට නැත්තන් daily එන්න අමාරුයි

    පොලවෙ සැරමික් කැට එලපු ගෙයක් සමග ඇටෑක් බාත් රූම් තියෙන එකක් අඩුවට හොයලා දෙනවද?

    මාත් බඩල්ගම මාමයිට් ජනපදේ:confused:

    ගමේ එකෙක් :D:D
     
    bayya

    Junior member
  • May 18, 2007
    31
    37
    18
    පොලවෙ සැරමික් කැට එලපු ගෙයක් සමග ඇටෑක් බාත් රූම් තියෙන එකක් අඩුවට හොයලා දෙනවද?

    ගමේ එකෙක් :D:D

    :baffled: