ӜӜMy Journey - Auto Forex Trade BotӜӜ

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
My Journey - Auto Forex Trade Bot

how_to_educate_yourself_in_forex_trading.jpg

මගේ අරමුණ FOREX මාර්කට් එකට පලවෙනි පාරට ආයෝජනයක් කරන නිසා
ලොකු අවදානමක් ගන්නේ නැතුව පොඩි ලාබයක් අරගෙන
ලාබය සහ මුලික තැම්පතුව දිගටම වර්ධනය කරගන්න
screenshot-osx.png

සරලව කිව්වොත් $50 ආයෝජනය කරලා ඒ මුදල් Auto Trade Software එකකින් Buy & Selling කරන්න තමයි උත්සහය.
අයෝජනය - $50
අපේක්ෂිත ලාබය මසකට - Minimum $10
Forex බ්‍රෝකර් - මන් ට්‍රේඩ් කරන බ්‍රෝකර් පසුවට කියන්නම්

statement-sept29n30.jpg

අනිත් අවශ්‍යම කරුණ තමා මම මේ බොට් එක දෙන්නෙ නොමිලේ
උඹලට මගේ ලින්ක් වලින් රෙජිස්ටර් වෙන්න අරවා මේවා කතන්දර මුකුත් නැහැ
උබගේ එකවුන්ට් එකේ $50ක් බැලන්ස් එක තිබ්බම හොඳටම ඇති
දැනට මේක සාර්ථකව ටෙස්ට් කරමින් පවතින්නෙ
ත්‍රේඩ් එකේ මේක ඕන කියන අවම $50ක් ෆොරෙක්ස් එකවුන්ට් එකේ තියෙන්නම ඕන
එහෙම නැති අයට මේ සොෆ්ට්වෙයා එක දිලා නිකම් සර්වර් ලෝඩ් එක වැඩි කරලා කිසිම වැඩක් නැහැ

දැනට දාපු උන් ෆොරෙක්ස් බැලන්ස් එක $50ක් ඉතුරු කරන් ඉඳපන්
දැනට ෆොරෙක්ස් නොකරන ඒත් පටන් ගන්න ආස උන් ෆොරෙක්ස් එකවුන්ට් එකක් හදලා සල්ලි නොදා හිටපන්
සල්ලි දැනටම දාපු උන් කරලා... උන් ගොඩ නම් විතරක් උබලා කරපල්ලා
මේ සොෆ්ට්වෙයා එකට උදව් කලේ ෆොරෙක්ස් වලින් මිලි‍යන ගනන් හොයපු 4 දෙනෙක්
උන් සොෆ්ට්වෙයා එක ලියපු එකාට, බග්ස් ටෙස්ට් කරපු උන්ට, සර්වර්ස් වලට උන්ගේ අතින් ගෙව්වා
උන් සල්ලි මිළියන ගනන් හොයන ගමන් සොෆ්ට්වෙයා එක විකුණලා 1000, 2000 හොයන කාළකන්නි නෙමෙයි
මම මගේ ගානේ තව සර්වර් එකක් ගත්තා
මෙතන වැඩේට සෙට් වෙන උන් ටික බලලා ඒ ගානට ගැලපෙන්න සර්වර්ස් උන් අරන් දෙනවා කිව්වා
සෙට් වෙන උන් කීයක් ඉඳීද බලන්න තමා ත්‍රේඩ් එක දැමමෙ

ත්‍රේඩ් එකක් දාලා සොෆ්ට්වෙයා එකේ ලින්ක් එක දාන්නෙ
සීරියල් එක තමා එක එකාට වෙන වෙනම නොමිලේ මැසේජ් කරන්නේ
සොෆ්ට්වෙයා එකට ෆොරෙක්ස් එකවුන්ට් එකෙන් ලොග් වෙනවත් කිසිම දෙයක් ඕන නැහැ මැනුවලි එන්ටර් කරනවා නම්
සොෆ්ට්වෙයා එකේ චාර්ට් ටිකයි නිවුස් ටිකයි යනවා හෝ ගාලා
ට්‍රේඩ් එක දාන්න ඕන තැන, වෙලාව, ෆෙයා එකයි ඒක එහෙම දාන්න කියන හේතුවයි සරළව සොෆ්ට්වෙයා එකේ පෙන්නනවා
ඒක බලන් ට්‍රේඩ් කරනන් තියෙන්නෙ

එළකිරි එකේ එරෝෂාන්ටයි, ලිනඩාටයි, ෂිප් කැප්ටන්ටයි, තව ලොකුවට ෆොරෙක්ස් දන්න කීපදෙනෙක්ට තමා මුලින්ම සොෆ්ට්වෙයා එක දෙන්නෙ
ඒ අය ඕක ටෙස්ට් කරලා ඉවර උනාම තමා කොහොමත් පබ්ලික් දෙන්නෙ

සොෆ්ට්වෙයා එකෙන් සල්ලි හොයන අයට පුළුවන් shraddha එකට ඩොනේට් කරන්න
මම ඒ අය එක්ක කතා කරලා තියෙන්නෙ, එයාලා මට එයාලාගේ වෙබ්සයිට් එකේ වෙනම පේජ් එකක් දෙන්නම් කිව්වා මේ විස්තර දාලා හදන්න
උන්ගේම ඩොමේන් එකේ තියෙන එක හොඳයි නෙ
මේ එකවුන්ට් එකට තමා සල්ලි දාන්න තියෙන්නෙ

016210000910
Sampath Bank
Kaduwela
 
Last edited:

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
Mulin අයෝජනය - $500 kiyala pasee 50$ ati kiyala tiyenne ai..?
ඒ අර වෙන ලොල්ලෙක් ගෙ පෝස්ට් එකක් කොපි කරලා දාපු නිසා
$50ක් ඇති බන් මේ ෆොරෙක්ස් සූදුවට :P
 
NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
dipan balanda
තවම ටෙස්ටින්ග්
සතියක් - තුනක් ඇතුලත ඔක්කොටම නොමිලේ දෙනවා
නොමිලේ දුන්නට හොස්ටින්ග් වලට මගේ අතින් යන නිසා තමා $50ක් බැලන්ස් එක තියෙන උන්ට විතරක් දෙනවා කිව්වෙ

අනික මම සොෆ්ට්වෙයා එක නිකම් දීලා
සේරම සර්විස් නිකම් දුන්නට පස්සෙ
කැමති අයට මට ඩොනේට් කරන්න පුළුවන්
කැමති නම් විතරක් :D
 
NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
දැනට දාපු උන් ෆොරෙක්ස් බැලන්ස් එක $50ක් ඉතුරු කරන් ඉඳපන්
දැනට ෆොරෙක්ස් නොකරන ඒත් පටන් ගන්න ආස උන් ෆොරෙක්ස් එකවුන්ට් එකක් හදලා සල්ලි නොදා හිටපන්
සල්ලි දැනටම දාපු උන් කරලා... උන් ගොඩ නම් විතරක් උබලා කරපල්ලා :D
මේ සොෆ්ට්වෙයා එකට උදව් කලේ ෆොරෙක්ස් වලින් මිලි‍යන ගනන් හොයපු 4 දෙනෙක්
උන් සොෆ්ට්වෙයා එක ලියපු එකාට, බග්ස් ටෙස්ට් කරපු උන්ට, සර්වර්ස් වලට උන්ගේ අතින් ගෙව්වා
උන් සල්ලි මිළියන ගනන් හොයන ගමන් සොෆ්ට්වෙයා එක විකුණලා 1000, 2000 හොයන කාළකන්නි නෙමෙයි
මම මගේ ගානේ තව සර්වර් එකක් ගත්තා
මෙතන වැඩේට සෙට් වෙන උන් ටික බලලා ඒ ගානට ගැලපෙන්න සර්වර්ස් උන් අරන් දෙනවා කිව්වා
සෙට් වෙන උන් කීයක් ඉඳීද බලන්න තමා ත්‍රේඩ් එක දැමමෙ​
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ අර වෙන ලොල්ලෙක් ගෙ පෝස්ට් එකක් කොපි කරලා දාපු නිසා
    $50ක් ඇති බන් මේ ෆොරෙක්ස් සූදුවට :P

    මේ වචනයට මම කැමතියි..ෆොරෙක්ස් කියන්නෙ සූදුවක් තමයි ආයෝජනයක් එහෙම නෙමේ..ආයෝජන ආයෝජන ගාන්නෙ පල් හොරු , අනික නොදන්න උන්..
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    pm me the link macho. lost over $60 :(:(
    දැනට බැලන්ස් එක $50ක් තියෙන එකවුන්ට් එකක් ඕන මේක කරන්න නම්
    එහෙම එකක් සෙට් කරගෙන ඉඳපන් :D
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    [/COLOR]

    මේ වචනයට මම කැමතියි..ෆොරෙක්ස් කියන්නෙ සූදුවක් තමයි ආයෝජනයක් එහෙම නෙමේ..ආයෝජන ආයෝජන ගාන්නෙ පල් හොරු , අනික නොදන්න උන්..
    ෆොරෙක්ස් කියන්නෙ තනිකර සූදුවක්ම තමා
    ඒක නොදන්න උන් තමා ඔය ඕක ඉගෙන ගන්න ක්ලාස් වලට, කෝස් වලට යන්නෙ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනට බැලන්ස් එක $50ක් තියෙන එකවුන්ට් එකක් ඕන මේක කරන්න නම්
    එහෙම එකක් සෙට් කරගෙන ඉඳපන් :D

    නැ නැ එහෙම ඔනෙ නැ..ඔය තියෙන එකෙක්ට දීපන්..ඔය ea කැරකෙනව දවසෙන් දෙකෙන්...
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    නැ නැ එහෙම ඔනෙ නැ..ඔය තියෙන එකෙක්ට දීපන්..ඔය ea කැරකෙනව දවසෙන් දෙකෙන්...
    ෆොරෙක්ස් එකවුන්ට් එකේ $50ක් බැලන්ස් එක නැති එකෙක්ට මේක දිලා වැඩක් නැහැ
    ඇට දෙකෙන් නෙමෙයි නෙ ට්‍රේඩ් දාන්නෙ, සල්ලි එපැයි ට්‍රේඩ් කරන්න
    අනික ෆොරෙක්ස් එකවුන්ට් එකේ $50ක් නැති උන්ට මේක දෙන එකෙන් වෙන්නෙ නිකම් මගේ හොස්ටින්ග් එකේ ට්‍රැෆික් වැඩි වෙන එක විතරයි :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොරෙක්ස් එකවුන්ට් එකේ $50ක් බැලන්ස් එක නැති එකෙක්ට මේක දිලා වැඩක් නැහැ
    ඇට දෙකෙන් නෙමෙයි නෙ ට්‍රේඩ් දාන්නෙ, සල්ලි එපැයි ට්‍රේඩ් කරන්න
    අනික ෆොරෙක්ස් එකවුන්ට් එකේ $50ක් නැති උන්ට මේක දෙන එකෙන් වෙන්නෙ නිකම් මගේ හොස්ටින්ග් එකේ ට්‍රැෆික් වැඩි වෙන එක විතරයි :baffled:
    ඔය මගුල් ඔලුවෙ උඩ තියාගන් නැතුව ඉදපන්...ෆේක් එකෙන් ආව එක හොදයි නැත්තන් අරූට උන දේ වෙන්ඩ පුලුවන්නෙ..:rofl:

    උබ ඔය හොදයි හොදයි කියුවට අලුතින් සල්ලි දාන්නෙ පිස්සුවටැයි...සල්ලි දාල තියෙන එකෙක්ට කැමතීනම් දීපන්..නැත්තන් නිකා ඉදපන්....
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඔය මගුල් ඔලුවෙ උඩ තියාගන් නැතුව ඉදපන්...ෆේක් එකෙන් ආව එක හොදයි නැත්තන් අරූට උන දේ වෙන්ඩ පුලුවන්නෙ..:rofl: උබ ඔය හොදයි හොදයි කියුවට අලුතින් සල්ලි දාන්නෙ පිස්සුවටැයි...සල්ලි දාල තියෙන එකෙක්ට කැමතීනම් දීපන්..නැත්තන් නිකා ඉදපන්....
    ඔව් ඉතින් මම හොඳයි කිව්ව පලියට දුවගෙන ගිහින් පනින්නෙ නැතුව මුලින් $50 දාපු එකවුන්ට් එක පරිස්සමට අරන් තියාගෙන ඩෙමෝ එකෙන් ට්‍රයි කරන්න පුළුවන්. හැබැයි ඩෙමෝ එකෙන් තියා මොකෙන් ට්‍රයි කරන්නත් සොෆ්ට්වෙයා එක දෙන්නෙ $50ක් බැලන්ස් තියෙන උන්ට විතරයි. නැත්තම් ෆොරෙක්ස් වලට සල්ලි දාන්න තියා පුක කහ ගන්න ශතයක් නැති උන් රොතු පිටින් ඕක ඩෙමෝ රන් කරලා මගේ සර්වර් වල ට්‍රැෆික් වැඩි වෙන එකයි වෙන්නෙ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඉතින් මම හොඳයි කිව්ව පලියට දුවගෙන ගිහින් පනින්නෙ නැතුව මුලින් $50 දාපු එකවුන්ට් එක පරිස්සමට අරන් තියාගෙන ඩෙමෝ එකෙන් ට්‍රයි කරන්න පුළුවන්. හැබැයි ඩෙමෝ එකෙන් තියා මොකෙන් ට්‍රයි කරන්නත් සොෆ්ට්වෙයා එක දෙන්නෙ $50ක් බැලන්ස් තියෙන උන්ට විතරයි. නැත්තම් ෆොරෙක්ස් වලට සල්ලි දාන්න තියා පුක කහ ගන්න ශතයක් නැති උන් රොතු පිටින් ඕක ඩෙමෝ රන් කරලා මගේ සර්වර් වල ට්‍රැෆික් වැඩි වෙන එකයි වෙන්නෙ :rofl:

    සර්වර් මොකටද බන් ea රන් කරන්ඩ.. :P මවන් නැතුව ඉදපන්.. ටෙස්ටරෙන් අදල දාපන් බලන්ඩ මාස 6 7ක රිසාල්ස්.
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    සර්වර් මොකටද බන් ea රන් කරන්ඩ.. :P මවන් නැතුව ඉදපන්.. ටෙස්ටරෙන් අදල දාපන් බලන්ඩ මාස 6 7ක රිසාල්ස්.
    සාමාන්යයෙන් මොකා ත්‍රේඩ් එකක් දැම්මත් මැදට පැනලා පුක දෙන එක උබගේ සිරිත කියලා මම දන්නවා
    මම නිකම් දෙන්නෙ සොෆ්ට්වෙයා එකක් මිසක් උඹලා දන්න ඔය හිඟන EA එකක් නෙමෙයි
    මම දුන්න දවසට, ලැබුන උන්ගෙන් අහපන් ඒක EA එකක්ද සොෆ්ට්වෙයා එකක්ද කියලා
    මම සොෆ්ට්වෙයා එක පබ්ලිෂ් කරන දවසට සේරම රිසාල්ට්, ෆ්‍රොෆිට් අරවා මේවා දාන්නම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාමාන්යයෙන් මොකා ත්‍රේඩ් එකක් දැම්මත් මැදට පැනලා පුක දෙන එක උබගේ සිරිත කියලා මම දන්නවා
    මම නිකම් දෙන්නෙ සොෆ්ට්වෙයා එකක් මිසක් උඹලා දන්න ඔය හිඟන EA එකක් නෙමෙයි
    මම දුන්න දවසට, ලැබුන උන්ගෙන් අහපන් ඒක EA එකක්ද සොෆ්ට්වෙයා එකක්ද කියලා
    මම සොෆ්ට්වෙයා එක පබ්ලිෂ් කරන දවසට සේරම රිසාල්ට්, ෆ්‍රොෆිට් අරවා මේවා දාන්නම්

    හරි හරි දැන් තේරුනා අමුතු එකක් දෙන්ඩ යන්නෙ.:rofl::rofl:..තව ලිදක් අත ලග...අපරාදෙ ඔර්ජිනල් එකෙන් තෙර්ඩ් එක දාන්ඩ තිබ්බෙ.. ඔහොම යන්..
     
    Last edited:

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    Server ekak mokatada uba oka nikan denawa nam ona ekek uge computer ekaka run karaganine
    මේක සර්වර් එහෙක වැඩ කරන සොෆ්ට්වෙයා එකක්
    මම උබට සෝස් කෝඩ් එක එවන්නම් සොෆ්ට්වෙයා එක පබ්ලිෂ් කරපු ගමන්. උඹ ඒක ඕෆ්ලයින් වැඩ කරන විදිහට හදලා එලකිරි එකේ උන්ට බෙදලා දියන්