ලොකු මානසික ප්‍රශ්නයක්

social phobia

Member
Feb 15, 2018
14
3
0
ලොකු මානසික ප්‍රශ්නයක්

මචන්ල අපේ ගෙදර අම්මයි තාත්තයි නිතරම රණ්ඩු වෙනව බන්.කුණුහරපත් කියා ගන්නව.අහල පහල ගෙවල් වලටත් ඇහෙනව.රණ්ඩු වෙන්නෙ සුළු කරුණු වලට.දෙන්නට දෙන්න සෙකන්ඩ් වෙන්ඩ කැමති නැහැ.අපේ අම්මත් කුණුහරපෙන් තාත්තට බනිනව.මම පොඩි කාලෙ ඊදල දෙන්න රණ්ඩු වෙන්නෙ.හැබැයි දෙන්නම යාලු වෙනව ටික වෙලාවකට පස්සෙ.දෙන්නම මට ගොඩක් ආදරෙයි.මට සමාජ භීතිකාව කියන ලෙඩේ තියෙනව මේ ප්‍රශ්නෙ නිසා.මට අහල පහල මිනිස්සුන්ට මුහුණ දෙන්ඩ ලැජ්ජයි.මොකද මට හිතෙනව මිනිස්සු මට හිනා වෙනව ගෙදර අම්මයි තාත්තයි රණ්ඩු වෙන නිසා.ගමෙන් එලියට ගියහම social anxiety/social phobia එක නැහැ.ගමේ මිනිස්සු අම්මයි තාත්තයි රණ්ඩු වෙන බව දන්න නිසා ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්ඩ ලැජ්ජයි.මම කොච්ච කිව්වත් ගෙදර කුණුහරප කියන්ඩ එපා කියල අහන්නෙ නෑ.අම්මයි තාත්තයි යාලු වෙලා බැන්දෙ.දෙන්නටම උපාධි තියෙනව.තාත්තට මාස්ටර් ඩිග්‍රී එකක් තියෙන්නෙ.ලොකු කමට නෙමේ මචන් කියන්නෙ ගමේ අපේ පවුලට තමයි වැඩිපුර සල්ලි,ගෙවල්,ඊඩම් සහ වාහන තියෙන්නෙ.ගමේ මිනිස්සුන්ටත් දෙන්නම උදව් කරනව දියුණු වෙන්ඩ.එකම අවුල දෙන්න සුළු දේටත් බැන ගන්න එක.මේ ප්‍රශ්නෙ නිසා මට social anxiety/social phobia කියන මානසික ලෙඩ හැදුන.මට කෙල්ලෙක්වත් සෙට් වෙන්නෙ නැහැ social anxiety/social phobia එක නිසා.උඹල කවදාවත් තමන්ගෙ ළමයි ඊස්සරහ රණ්ඩු වෙන්ඩ එපා.නැත්නම් මට වුනා වගේ දෙයක් වෙයි.මේ ප්‍රශ්නෙන් සහ ලෙඩෙන් මිදෙන්ඩ එළකිරි එකෙ යාලුවො කරුණාකරල මට උදව් කරන්ඩ.මම සෑහෙන්ඩ මානසිකව දුක් විදිනව මේ ප්‍රශ්න නිසා.ගොඩක් පින් ඕගොල්ලො හැමෝටම.
 
Last edited:

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන්ල අපේ ගෙදර අම්මයි තාත්තයි නිතරම රණ්ඩු වෙනව බන්.කුණුහරපත් කියා ගන්නව.අහල පහල ගෙවල් වලටත් ඇහෙනව.රණ්ඩු වෙන්නෙ සුළු කරුණු වලට.දෙන්නට දෙන්න සෙකන්ඩ් වෙන්ඩ කැමති නැහැ.අපේ අම්මත් කුණුහරපෙන් තාත්තට බනිනව.මම පොඩි කාලෙ ඊදල දෙන්න රණ්ඩු වෙන්නෙ.හැබැයි දෙන්නම යාලු වෙනව ටික වෙලාවකට පස්සෙ.දෙන්නම මට ගොඩක් ආදරෙයි.මට සමාජ භීතිකාව කියන ලෙඩේ තියෙනව.මට අහල පහල මිනිස්සුන්ට මුහුණ දෙන්ඩ ලැජ්ජයි.මොකද මට හිතෙනව මිනිස්සු මට හිනා වෙනව ගෙදර අම්මයි තාත්තයි රණ්ඩු වෙන නිසා.ගමෙන් එලියට ගියහම social anxiety/social phobia එක නැහැ.ගමේ මිනිස්සු අම්මයි තාත්තයි රණ්ඩු වෙන බව දන්න නිසා ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්ඩ ලැජ්ජයි.මම කොච්ච කිව්වත් ගෙදර කුණුහරප කියන්ඩ එපා කියල අහන්නෙ නෑ.අම්මයි තාත්තයි යාලු වෙලා බැන්දෙ.දෙන්නටම උපාධි තියෙනව.තාත්තට මාස්ටර් ඩිග්‍රී එකක් තියෙන්නෙ.ලොකු කමට නෙමේ මචන් කියන්නෙ ගමේ අපේ පවුලට තමයි වැඩිපුර සල්ලි,ගෙවල්,ඊඩම් සහ වාහන තියෙන්නෙ.ගමේ මිනිස්සුන්ටත් දෙන්නම උදව් කරනව දියුණු වෙන්ඩ.එකම අවුල දෙන්න සුළු දේටත් බැන ගන්න එක.මේ ප්‍රශ්නෙ නිසා මට social anxiety/social phobia කියන මානසික ලෙඩ හැදුන.මට කෙල්ලෙක්වත් සෙට් වෙන්නෙ නැහැ social anxiety/social phobia එක නිසා.මේ ප්‍රශ්නෙන් සහ ලෙඩෙන් මිදෙන්ඩ එළකිරි එකෙ යාලුවො කරුණාකරල මට උදව් කරන්ඩ.මම සෑහෙන්ඩ මානසිකව දුක් විදිනව මේ ප්‍රශ්න නිසා.ගොඩක් පින් ඕගොල්ලො හැමෝටම.

    ubata wayasa keeyada.yaluwo nadda lagama.doctor kenek hambawenna puluwnkamak tiyeda.ammata/thattata terum karaada ekaparak har ube situation eka.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වයස කීයද?
    උඹට පුලුවන් දෙන්නට රතු එලියක් දල්වන්න.. ඒ කියන්නේ ආයිත් මොකක් හරි ප්‍රශ්නයක් උනොත් උඹ ගෙදරින් යනව කියල.. උඹ කිව්ව දෙන්න උඹට ආදරෙයි කියල.. ඒක නිසා උඹේ තර්ජනයට ටිකක් බය වෙයි..

    තව දෙයක්
    .. පුලුවන්නන් උඹත් වලියක් ගිය වෙලාවට පට්ට කුනුහරපෙන් කෑගහපන්.. සමහර විට ඒ දෙන්නට තේරෙයි යමක් ඊට පස්සෙවත්..
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ල අපේ ගෙදර අම්මයි තාත්තයි නිතරම රණ්ඩු වෙනව බන්.කුණුහරපත් කියා ගන්නව.අහල පහල ගෙවල් වලටත් ඇහෙනව.රණ්ඩු වෙන්නෙ සුළු කරුණු වලට.දෙන්නට දෙන්න සෙකන්ඩ් වෙන්ඩ කැමති නැහැ.අපේ අම්මත් කුණුහරපෙන් තාත්තට බනිනව.මම පොඩි කාලෙ ඊදල දෙන්න රණ්ඩු වෙන්නෙ.හැබැයි දෙන්නම යාලු වෙනව ටික වෙලාවකට පස්සෙ.දෙන්නම මට ගොඩක් ආදරෙයි.මට සමාජ භීතිකාව කියන ලෙඩේ තියෙනව.මට අහල පහල මිනිස්සුන්ට මුහුණ දෙන්ඩ ලැජ්ජයි.මොකද මට හිතෙනව මිනිස්සු මට හිනා වෙනව ගෙදර අම්මයි තාත්තයි රණ්ඩු වෙන නිසා.ගමෙන් එලියට ගියහම social anxiety/social phobia එක නැහැ.ගමේ මිනිස්සු අම්මයි තාත්තයි රණ්ඩු වෙන බව දන්න නිසා ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්ඩ ලැජ්ජයි.මම කොච්ච කිව්වත් ගෙදර කුණුහරප කියන්ඩ එපා කියල අහන්නෙ නෑ.අම්මයි තාත්තයි යාලු වෙලා බැන්දෙ.දෙන්නටම උපාධි තියෙනව.තාත්තට මාස්ටර් ඩිග්‍රී එකක් තියෙන්නෙ.ලොකු කමට නෙමේ මචන් කියන්නෙ ගමේ අපේ පවුලට තමයි වැඩිපුර සල්ලි,ගෙවල්,ඊඩම් සහ වාහන තියෙන්නෙ.ගමේ මිනිස්සුන්ටත් දෙන්නම උදව් කරනව දියුණු වෙන්ඩ.එකම අවුල දෙන්න සුළු දේටත් බැන ගන්න එක.මේ ප්‍රශ්නෙ නිසා මට social anxiety/social phobia කියන මානසික ලෙඩ හැදුන.මට කෙල්ලෙක්වත් සෙට් වෙන්නෙ නැහැ social anxiety/social phobia එක නිසා.මේ ප්‍රශ්නෙන් සහ ලෙඩෙන් මිදෙන්ඩ එළකිරි එකෙ යාලුවො කරුණාකරල මට උදව් කරන්ඩ.මම සෑහෙන්ඩ මානසිකව දුක් විදිනව මේ ප්‍රශ්න නිසා.ගොඩක් පින් ඕගොල්ලො හැමෝටම.
    Mcn inbox wrn mm hlp krnnm
     
    • Like
    Reactions: richlife

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    උන් දෙන්නා බැන ගන වෙලාවට උබ මැදට පැනලා දෙන්නටම හොඳ කුණුහර්පෙන් බැනපන් :rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    මචන් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. ඕනෑම රජයේ රෝහලක ඉන්නවා එහෙමත් නැත්නම් පෞද්ගලික රෝහලකින් උනත් හමුවෙන්න පුළුවන්. ඕක වැඩිවෙලා තවත් ප්‍රශ්න වලට මැදිවෙන්න කලින් පුලුවන්නම් අදම ගිහිල්ල හම්බෙන්න .
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    මචන්ල අපේ ගෙදර අම්මයි තාත්තයි නිතරම රණ්ඩු වෙනව බන්.කුණුහරපත් කියා ගන්නව.අහල පහල ගෙවල් වලටත් ඇහෙනව.රණ්ඩු වෙන්නෙ සුළු කරුණු වලට.දෙන්නට දෙන්න සෙකන්ඩ් වෙන්ඩ කැමති නැහැ.අපේ අම්මත් කුණුහරපෙන් තාත්තට බනිනව.මම පොඩි කාලෙ ඊදල දෙන්න රණ්ඩු වෙන්නෙ.හැබැයි දෙන්නම යාලු වෙනව ටික වෙලාවකට පස්සෙ.දෙන්නම මට ගොඩක් ආදරෙයි.මට සමාජ භීතිකාව කියන ලෙඩේ තියෙනව.මට අහල පහල මිනිස්සුන්ට මුහුණ දෙන්ඩ ලැජ්ජයි.මොකද මට හිතෙනව මිනිස්සු මට හිනා වෙනව ගෙදර අම්මයි තාත්තයි රණ්ඩු වෙන නිසා.ගමෙන් එලියට ගියහම social anxiety/social phobia එක නැහැ.ගමේ මිනිස්සු අම්මයි තාත්තයි රණ්ඩු වෙන බව දන්න නිසා ගමේ මිනිස්සුන්ට මුහුණ දෙන්ඩ ලැජ්ජයි.මම කොච්ච කිව්වත් ගෙදර කුණුහරප කියන්ඩ එපා කියල අහන්නෙ නෑ.අම්මයි තාත්තයි යාලු වෙලා බැන්දෙ.දෙන්නටම උපාධි තියෙනව.තාත්තට මාස්ටර් ඩිග්‍රී එකක් තියෙන්නෙ.ලොකු කමට නෙමේ මචන් කියන්නෙ ගමේ අපේ පවුලට තමයි වැඩිපුර සල්ලි,ගෙවල්,ඊඩම් සහ වාහන තියෙන්නෙ.ගමේ මිනිස්සුන්ටත් දෙන්නම උදව් කරනව දියුණු වෙන්ඩ.එකම අවුල දෙන්න සුළු දේටත් බැන ගන්න එක.මේ ප්‍රශ්නෙ නිසා මට social anxiety/social phobia කියන මානසික ලෙඩ හැදුන.මට කෙල්ලෙක්වත් සෙට් වෙන්නෙ නැහැ social anxiety/social phobia එක නිසා.මේ ප්‍රශ්නෙන් සහ ලෙඩෙන් මිදෙන්ඩ එළකිරි එකෙ යාලුවො කරුණාකරල මට උදව් කරන්ඩ.මම සෑහෙන්ඩ මානසිකව දුක් විදිනව මේ ප්‍රශ්න නිසා.ගොඩක් පින් ඕගොල්ලො හැමෝටම.

    අය්යියෝ ඕක ගැන එච්චර හිතන්න එපා
    මේකේ ඉන්න එවුන්ග්ගෙන් වැඩිහරියකගේ ගෙවල්ල්වල තත්වේ ඕක තමයි
    එකනේ මේකේ ඉන්න අවුන් වතුර වගේ කුණුහරුප කියන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්මයි තාත්තයි අතර ගිය වාදයක් දාපන්කො...
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    25 නේ බන් ගෙදරට වෙලා ඉන්නේ නැතුව තමන්ගේ life එක තනියම පටන් ගනින් :yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    මචන් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. ඕනෑම රජයේ රෝහලක ඉන්නවා එහෙමත් නැත්නම් පෞද්ගලික රෝහලකින් උනත් හමුවෙන්න පුළුවන්. ඕක වැඩිවෙලා තවත් ප්‍රශ්න වලට මැදිවෙන්න කලින් පුලුවන්නම් අදම ගිහිල්ල හම්බෙන්න .

    මෙතන ඩොක්ටර් කෙනෙක් කියල මම අදහස් කලේ මානසික වෛද්‍යවරයෙක්
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    මෙතන ඩොක්ටර් කෙනෙක් කියල මම අදහස් කලේ මානසික වෛද්‍යවරයෙක්
    දන්නවා දෙමළෝ
    එහෙම ණැතුව ඌ දත් දොස්තර කෙනෙක් මීට් වෙලා පුක් ගහන්නද? :rofl:
     
    social phobia

    Member
    Feb 15, 2018
    14
    3
    0
    25 නේ බන් ගෙදරට වෙලා ඉන්නේ නැතුව තමන්ගේ life එක තනියම පටන් ගනින් :yes:

    mama US wala hitiye bro.Studies karala hoda job ekakut set wuna.But parentsla dan wayasata giyama bala ganda kenek nathi nisa awa.
     
    Last edited:

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    uba suicide karagannawa kiyapan aye ehema bana gaththoth. podi acting parak dapan one nam habai putho marenna nam epa.