ӜӜMy Journey - Auto Forex Trade BotӜӜ

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
හරි හරි දැන් තේරුනා අමුතු එකක් දෙන්ඩ යන්නෙ...තව ලිදක් අත ලග...අපරාදෙ ඔර්ජිනල් එකෙන් තෙර්ඩ් එක දාන්ඩ තිබ්බෙ.. ඔහොම යන්..
සොෆ්ට්වෙයා එක නොමිලේ දීලා
රෙෆරල් ලින්ක් වලින් නැතුව ඩිරෙක්ට් රෙජිස්ටර් වෙන්න කියලා
සර්වර් එකක් හරහා නොමිලේ සර්විස් එක දීලා
ශතයක්වත් ගන්නෙ නැතුව කරන්නේ

එහෙම දේකටත් ළිඳක් කියන්න නම් උඹට මොනා හරි මානසික ලෙඩක් :lol:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොෆ්ට්වෙයා එක නොමිලේ දීලා
    රෙෆරල් ලින්ක් වලින් නැතුව ඩිරෙක්ට් රෙජිස්ටර් වෙන්න කියලා
    සර්වර් එකක් හරහා නොමිලේ සර්විස් එක දීලා
    ශතයක්වත් ගන්නෙ නැතුව කරන්නේ

    එහෙම දේකටත් ළිඳක් කියන්න නම් උඹට මොනා හරි මානසික ලෙඩක් :lol:

    ඒක තමයි මමත් මේ කටවහන් ඉන්නෙ...ඩොලර් 50 දාගෙන හිටලන් ගාන්ඩ එපා..පව්නෙ අහිසකයො ඔකුන් ඔව සෙට් කරගෙන ඉදල කෙල උනාම...ඔය ෆෝම් එක ඔනෙ නැ..
     
    WHTFUCK

    Member
    Feb 15, 2018
    9
    0
    0
    ඒක තමයි මමත් මේ කටවහන් ඉන්නෙ...ඩොලර් 50 දාගෙන හිටලන් ගාන්ඩ එපා..පව්නෙ අහිසකයො ඔකුන් ඔව සෙට් කරගෙන ඉදල කෙල උනාම...ඔය ෆෝම් එක ඔනෙ නැ..

    that is our favorite wattala police SI.:D
    aren't you remember ?
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඒක තමයි මමත් මේ කටවහන් ඉන්නෙ...ඩොලර් 50 දාගෙන හිටලන් ගාන්ඩ එපා..පව්නෙ අහිසකයො ඔකුන් ඔව සෙට් කරගෙන ඉදල කෙල උනාම...ඔය ෆෝම් එක ඔනෙ නැ..

    දැනට දාපු උන් ෆොරෙක්ස් බැලන්ස් එක $50ක් ඉතුරු කරන් ඉඳපන්
    දැනට ෆොරෙක්ස් නොකරන ඒත් පටන් ගන්න ආස උන් ෆොරෙක්ස් එකවුන්ට් එකක් හදලා සල්ලි නොදා හිටපන්
    සල්ලි දැනටම දාපු උන් කරලා... උන් ගොඩ නම් විතරක් උබලා කරපල්ලා :D
    මේ සොෆ්ට්වෙයා එකට උදව් කලේ ෆොරෙක්ස් වලින් මිලි‍යන ගනන් හොයපු 4 දෙනෙක්
    උන් සොෆ්ට්වෙයා එක ලියපු එකාට, බග්ස් ටෙස්ට් කරපු උන්ට, සර්වර්ස් වලට උන්ගේ අතින් ගෙව්වා
    උන් සල්ලි මිළියන ගනන් හොයන ගමන් සොෆ්ට්වෙයා එක විකුණලා 1000, 2000 හොයන කාළකන්නි නෙමෙයි
    මම මගේ ගානේ තව සර්වර් එකක් ගත්තා
    මෙතන වැඩේට සෙට් වෙන උන් ටික බලලා ඒ ගානට ගැලපෙන්න සර්වර්ස් උන් අරන් දෙනවා කිව්වා
    සෙට් වෙන උන් කීයක් ඉඳීද බලන්න තමා ත්‍රේඩ් එක දැමමෙ
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    aren't you tired of this nonsense Zoomline/Skullcrusher/Diger/NirmanDK/Tharukshi ?:rofl:

    dndent/Usenet/hepekedol/123www/7654321KBW+(+bunch of names) here.:P

    that is our favorite wattala police SI.:D
    aren't you remember ?
    නොමිලේ දෙන සොෆ්ට්වෙයා එහෙකට :love:
    නොමිලේ දෙන සර්විස් එහෙකට :love:
    එපා කියලා දඟලලා වැඩක් තියද? :rofl:
     
    WHTFUCK

    Member
    Feb 15, 2018
    9
    0
    0
    Anyway.
    i'm just passing by and saw this thread
    this is zoomline if anybody wondering and i'm dndent/Usenet:D
    i forget my password and just created another account and this is for onetime purpose only.

    Bluebat get fucked up with his forex journey but somethings in his thread are valuable.
    few of the peoples get advantage of that.

    Now
    this bugger/spider figure out someway and he is trying to make profit from it.

    but in the meantime he act like some good Samaritan and telling multiple times Free so peoples have no idea of Forex may get tangle in his net.

    I just want to say all of you beware

    because he is zoomline :yes:

    ciao;)
     
    WHTFUCK

    Member
    Feb 15, 2018
    9
    0
    0

    නොමිලේ දෙන සොෆ්ට්වෙයා එහෙකට :love:
    නොමිලේ දෙන සර්විස් එහෙකට :love:
    එපා කියලා දඟලලා වැඩක් තියද? :rofl:

    oh:sorry:...........you make me cry :D:D

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    telling multiple times Free so peoples have no idea of Forex may get tangle in his net.
    ත්‍රේඩ් එකක් දාලා සොෆ්ට්වෙයා එකේ ලින්ක් එක දාන්නෙ
    සීරියල් එක තමා එක එකාට වෙන වෙනම නොමිලේ මැසේජ් කරන්නේ
    සොෆ්ට්වෙයා එකට ෆොරෙක්ස් එකවුන්ට් එකෙන් ලොග් වෙනවත් කිසිම දෙයක් ඕන නැහැ මැනුවලි එන්ටර් කරනවා නම්
    සොෆ්ට්වෙයා එකේ චාර්ට් ටිකයි නිවුස් ටිකයි යනවා හෝ ගාලා
    ට්‍රේඩ් එක දාන්න ඕන තැන, වෙලාව, ෆෙයා එකයි ඒක එහෙම දාන්න කියන හේතුවයි සරළව සොෆ්ට්වෙයා එකේ පෙන්නනවා
    ඒක බලන් ට්‍රේඩ් කරනන් තියෙන්නෙ

    එළකිරි එකේ එරෝෂාන්ටයි, ලිනඩාටයි, ෂිප් කැප්ටන්ටයි, තව ලොකුවට ෆොරෙක්ස් දන්න කීපදෙනෙක්ට තමා මුලින්ම සොෆ්ට්වෙයා එක දෙන්නෙ
    ඒ අය ඕක ටෙස්ට් කරලා ඉවර උනාම තමා කොහොමත් පබ්ලික් දෙන්නෙ

    අකමැති නම් මම මේ නොමිලේ දෙන සොෆ්ට්වෙයා එක නොගෙන ඉන්න පුළුවන්
     
    i'm not buying.(trust your word)
    anyway i'm outta here.
    :yes:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0

    i'm not buying.(trust your word)
    anyway i'm outta here.
    :yes:
    කොහොමත් බයි කරන්න දෙයක් නැහැ
    නොමිලේ දෙන සොෆ්ට්වෙයා එකක් නිසා බයි කරනන් කිසිම දෙයක් නැහැ
    හැබැයි මම චැරිටි එකක් ප්‍රොමෝට් කරන්න බලාපොරොත්තු වෙනවා
    සොෆ්ට්වෙයා එකෙන් සල්ලි හොයන අයට පුළුවන් shraddha එකට ඩොනේට් කරන්න
    මම ඒ අය එක්ක කතා කරලා තියෙන්නෙ, එයාලා මට එයාලාගේ වෙබ්සයිට් එකේ වෙනම පේජ් එකක් දෙන්නම් කිව්වා මේ විස්තර දාලා හදන්න
    උන්ගේම ඩොමේන් එකේ තියෙන එක හොඳයි නෙ
    මේ එකවුන්ට් එකට තමා සල්ලි දාන්න තියෙන්නෙ

    Sampath Bank
    016210000910
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    oya dena huththak matath deepanko,50$ dala dennan account ekak
    මම සොෆ්ට්වෙයා එක පබ්ලිශ් කර ගමන් උබට ත්‍රේඩ් ලින්ක් එක එවන්නම් මචන් :D
    සොෆ්ට්වෙයා එක බලන් උඹට උබගෙම ෆොරෙක්ස් එකවුන්ට් එකේ ට්‍රේඩ් කරන්න තියෙන්නෙ
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    මම සොෆ්ට්වෙයා එක පබ්ලිශ් කර ගමන් උබට ත්‍රේඩ් ලින්ක් එක එවන්නම් මචන් :D
    සොෆ්ට්වෙයා එක බලන් උඹට උබගෙම ෆොරෙක්ස් එකවුන්ට් එකේ ට්‍රේඩ් කරන්න තියෙන්නෙ

    ela ela seen eka mokdda kiylanan theren na thaaama,karalama balamu
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    11.gif