telling multiple times Free so peoples have no idea of Forex may get tangle in his net.
ත්රේඩ් එකක් දාලා සොෆ්ට්වෙයා එකේ ලින්ක් එක දාන්නෙ
සීරියල් එක තමා එක එකාට වෙන වෙනම නොමිලේ මැසේජ් කරන්නේ
සොෆ්ට්වෙයා එකට ෆොරෙක්ස් එකවුන්ට් එකෙන් ලොග් වෙනවත් කිසිම දෙයක් ඕන නැහැ මැනුවලි එන්ටර් කරනවා නම්
සොෆ්ට්වෙයා එකේ චාර්ට් ටිකයි නිවුස් ටිකයි යනවා හෝ ගාලා
ට්රේඩ් එක දාන්න ඕන තැන, වෙලාව, ෆෙයා එකයි ඒක එහෙම දාන්න කියන හේතුවයි සරළව සොෆ්ට්වෙයා එකේ පෙන්නනවා
ඒක බලන් ට්රේඩ් කරනන් තියෙන්නෙ
එළකිරි එකේ එරෝෂාන්ටයි, ලිනඩාටයි, ෂිප් කැප්ටන්ටයි, තව ලොකුවට ෆොරෙක්ස් දන්න කීපදෙනෙක්ට තමා මුලින්ම සොෆ්ට්වෙයා එක දෙන්නෙ
ඒ අය ඕක ටෙස්ට් කරලා ඉවර උනාම තමා කොහොමත් පබ්ලික් දෙන්නෙ
අකමැති නම් මම මේ නොමිලේ දෙන සොෆ්ට්වෙයා එක නොගෙන ඉන්න පුළුවන්