⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
දින කීපයකට පෙර දේශපාලනය නිසා බෙදිලා හිටපු
ලංකාවේ අයට එකට සතුටු වෙන්න
අවස්ථාව දුන්න සිංහ පැටව්
උඹල නම් පට්ට..
පව් නැද්ද බං අර මැච් එක බලන්න ඇවිල්ල හිටපු නංගිලා
ගැනවත් උඹලට මීට වඩා හිතන්න තිබ්බා..
ඔහොම යං...

:rolleyes::yes:
 

maduruwanari

Banned
Jul 26, 2015
697
106
0
Angoda
z_p12-Kusal-Mendis.jpg


මේ ඉන්නේ සල්ලාල චිම්පන්සි පැටියා

:rofl::rofl::rofl::rofl::rofl::rofl:
 

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දින කීපයකට පෙර දේශපාලනය නිසා බෙදිලා හිටපු
    ලංකාවේ අයට එකට සතුටු වෙන්න
    අවස්ථාව දුන්න සිංහ පැටව්
    උඹල නම් පට්ට..
    පව් නැද්ද බං අර මැච් එක බලන්න ඇවිල්ල හිටපු නංගිලා
    ගැනවත් උඹලට මීට වඩා හිතන්න තිබ්බා..
    ඔහොම යං...

    Coach Nam Sira Wage

    :rolleyes::rolleyes::rolleyes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Kusal Mendis, Man of the Match: I am very very happy. The coaching staff have helped me a lot for this game. I was told to play my natural game and consume less balls. That worked for me.


    :P:P