My Valentine's gift for xxxx

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඇතුලට.............................................................................................................................................................................................................................. :rolleyes:

    ලස්සනද මචන්ලා මන් හැදුවේ :yes::yes::yes:

    QiMcSJ4l.jpg

    JMGQ1u9l.jpg

    Jh9iMjAl.jpg

    eRdbytdl.jpg

    Y2tkll1l.jpg

    එත් කෙල්ලෙක් නෑ මේක දෙන්න :(:(:(
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඇතුලට.............................................................................................................................................................................................................................. :rolleyes:

    ලස්සනද මචන්ලා මන් හැදුවේ :yes::yes::yes:

    QiMcSJ4l.jpg

    JMGQ1u9l.jpg

    Jh9iMjAl.jpg

    eRdbytdl.jpg

    Y2tkll1l.jpg

    එත් කෙල්ලෙක් නෑ මේක දෙන්න :(:(:(
    :sorry:දුක තමයි මචන්.:sorry: මටත් තාම කෙල්ල්ක් නෑ.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඇතුලට.............................................................................................................................................................................................................................. :rolleyes:

    ලස්සනද මචන්ලා මන් හැදුවේ :yes::yes::yes:

    එත් කෙල්ලෙක් නෑ මේක දෙන්න :(:(:(

    මට තේරෙනවා මචං :dull::dull:

    ජිවිතේ සාර්ථක කරගනින්

    REP++:D
     
    • Like
    Reactions: ArunaTelshan

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    එළ මචන්.කෙල්ලෙක් හම්බ වෙයි මචන්.පරක්කු වෙලා හරි හම්බ වෙන්නේ හොදම කෙනා:love:.

    + හ්ම්ම්.. එහෙම ඉඳල ඉඳල හම්බුන කෙල්ලත් දාල ගියා :dull:

    aiyo salli.... paw bun uba

    + දුක තමා ඉතින්

    :sorry:දුක තමයි මචන්.:sorry: මටත් තාම කෙල්ල්ක් නෑ.

    You must spread some Reputation around before giving it to chathuranirmal again. :sorry:

    මට තේරෙනවා මචං :dull::dull:

    ජිවිතේ සාර්ථක කරගනින්

    REP++:D

    හ්ම්ම් තැන්කු මචන් ..

    You must spread some Reputation around before giving it to RottenCOLT again.

    රේප් දෙන්න බෑලු :sorry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කෙල්ලො කියන ජාතිය නැති එකමයි හොද මල වදේ...හම්බුන දවසට තේරෙයි රගේ..:yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    මචං උබ මේවගේ වැඩ කරකර හිටියොත්
    කවදාවත්ම කෙල්ලෙක්ව හම්බවෙන එකකුත් නැහැ .
    උබට වයස කියාද ? 16ක් වගේද ??
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    ඇතුලට.............................................................................................................................................................................................................................. :rolleyes:

    ලස්සනද මචන්ලා මන් හැදුවේ :yes::yes::yes:

    QiMcSJ4l.jpg

    JMGQ1u9l.jpg

    Jh9iMjAl.jpg

    eRdbytdl.jpg

    Y2tkll1l.jpg

    එත් කෙල්ලෙක් නෑ මේක දෙන්න :(:(:(

    අල්ලපු ගෙදර ඇන්ටිට වත් දීපන් මහන්සි වෙලා හදපු එකේ
     
    • Like
    Reactions: ArunaTelshan

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ඇතුලට.............................................................................................................................................................................................................................. :rolleyes:

    ලස්සනද මචන්ලා මන් හැදුවේ :yes::yes::yes:

    QiMcSJ4l.jpg

    JMGQ1u9l.jpg

    Jh9iMjAl.jpg

    eRdbytdl.jpg

    Y2tkll1l.jpg

    එත් කෙල්ලෙක් නෑ මේක දෙන්න :(:(:(

    Patta
    Apita Mona kelloda bn :D
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    ඇතුලට.............................................................................................................................................................................................................................. :rolleyes:

    ලස්සනද මචන්ලා මන් හැදුවේ :yes::yes::yes:

    QiMcSJ4l.jpg

    JMGQ1u9l.jpg

    Jh9iMjAl.jpg

    eRdbytdl.jpg

    Y2tkll1l.jpg

    එත් කෙල්ලෙක් නෑ මේක දෙන්න :(:(:(
    lassanai :D
     
    • Like
    Reactions: ArunaTelshan

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    සාමාන්‍යයෙන් ඔය වගේ ඒවා කෙල්ලෝ හදල කොල්ලොන්ට දෙන්නේ :P
    උබ කොල්ලෙක් හොයාගනින් :baffled:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මචං උබ මේවගේ වැඩ කරකර හිටියොත්
    කවදාවත්ම කෙල්ලෙක්ව හම්බවෙන එකකුත් නැහැ .
    උබට වයස කියාද ? 16ක් වගේද ??

    22i බන් .. මට කෙල්ලෙක් හිටිය කලින්.. එයට මේ වගේ ගොඩක් දේවල් හදල දුන්න.. කෙල්ලගේ ගෙදරටත් කියල affair එක පටන්ගත්තේ.. එත් එය මාව දල ගිය බන් :sorry:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    සාමාන්‍යයෙන් ඔය වගේ ඒවා කෙල්ලෝ හදල කොල්ලොන්ට දෙන්නේ :P
    උබ කොල්ලෙක් හොයාගනින් :baffled:

    දැන් කාලේ කෙල්ලෝ මේවා හදනවද බන් හෙන කම්මැලි කෙල්ලොනේ ඉන්නේ :baffled:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    සාමාන්‍යයෙන් ඔය වගේ ඒවා කෙල්ලෝ හදල කොල්ලොන්ට දෙන්නේ :P
    උබ කොල්ලෙක් හොයාගනින් :baffled:

    කෙල්ලෙක් නැ කියල අඩන තව එකෙක්ව මෙතනින්ම හොයාගන්න පුළුවන් වෙයි.​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubata kellek innawada? 😲
    ඩිවෝස් කරා බන් මල වදේ...:yes:
    මචං උබ මේවගේ වැඩ කරකර හිටියොත්
    කවදාවත්ම කෙල්ලෙක්ව හම්බවෙන එකකුත් නැහැ .
    උබට වයස කියාද ? 16ක් වගේද ??

    :yes::yes: මේකෙත් දෙයක් තියෙනව තමයි...