My Valentine's gift for xxxx

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,535
    6,517
    113
    22i බන් .. මට කෙල්ලෙක් හිටිය කලින්.. එයට මේ වගේ ගොඩක් දේවල් හදල දුන්න.. කෙල්ලගේ ගෙදරටත් කියල affair එක පටන්ගත්තේ.. එත් එය මාව දල ගිය බන් :sorry:

    මචං කෙල්ලක්ව දාගන්න game එක ඇගේ තියෙන්න ඕන .
    මම කියෙව්වට මාත් player කෙනෙක් නෙවෙයි .
    game එක ඇගේ තියෙන එකෙක් දිහා බලල ඒවිදියට act කරන්න බලපන් .
    මාත් උත්සාහ කරමින් ඉන්නව වෙනස්වෙන්න .
    . :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    22i බන් .. මට කෙල්ලෙක් හිටිය කලින්.. එයට මේ වගේ ගොඩක් දේවල් හදල දුන්න.. කෙල්ලගේ ගෙදරටත් කියල affair එක පටන්ගත්තේ.. එත් එය මාව දල ගිය බන් :sorry:

    ඔව දෙන්ඩ යන්ඩ එපා යකෝ කෙල්ලො හොයන්නෙ කොල්ලෙක් බන්..
     
    Last edited:
    • Like
    Reactions: ArunaTelshan

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මචං කෙල්ලක්ව දාගන්න game එක ඇගේ තියෙන්න ඕන .
    මම කියෙව්වට මාත් player කෙනෙක් නෙවෙයි .
    game එක ඇගේ තියෙන එකෙක් දිහා බලල ඒවිදියට act කරන්න බලපන් .
    මාත් උත්සාහ කරමින් ඉන්නව වෙනස්වෙන්න .
    . :cool:

    මාත ් බැලුවා ඔය විදියට act කරන්න.හැබැයි ටික වෙලාවකින් සුපුරුදු චරිතයට ඇවිත් දන්නෙම නැතිව :rofl:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    Patta
    Apita Mona kelloda bn :D

    ගැලපෙන කෙනෙක් හොයාගන්න හෙන ගේමක් දෙන්න ඕනේ නේ :baffled:

    තැන්කූ ++

    i wish you.meet zoon a beauti girl..then you can give her gift

    ක්ලාස් එකේ යාලුවෙක්ට දෙන්න හිතන් ඉන්නේ හබි එයට කොල්ලෙක් ඉන්නවා :baffled::baffled::baffled: ++

    කෙල්ලෙක් නැ කියල අඩන තව එකෙක්ව මෙතනින්ම හොයාගන්න පුළුවන් වෙයි.​

    :sorry::sorry::sorry:

    මචං කෙල්ලක්ව දාගන්න game එක ඇගේ තියෙන්න ඕන .
    මම කියෙව්වට මාත් player කෙනෙක් නෙවෙයි .
    game එක ඇගේ තියෙන එකෙක් දිහා බලල ඒවිදියට act කරන්න බලපන් .
    මාත් උත්සාහ කරමින් ඉන්නව වෙනස්වෙන්න .
    . :cool:

    එක නිකන් රැවටීමක් වගේ නේද බන් එතකොට ඇත්තටම අපි කවුද කියල පස්සේ දැනගත්තම එයා අකමැති උනොත් :baffled::baffled::baffled:

    ඔව දෙන්ඩ යන්ඩ එපා යකෝ කෙල්ලො හොයන්නෙ කොල්ලෙක් බන්..

    කොල්ලෙක් උනාම මොනවද බන් කරන්න ඕනේ කෙල්ල වෙනුවෙන් වෙනුවෙන් :sorry:

    Nice matath ne ban. Oka fb dapan photo aran kello su gala chat ekata enawa balapanko

    අපෝ fb හින්ද තමි බන් කලින් කෙල්ලත් පිට ගියේ :angry::angry::angry:

    හැමෝවම රේප් කොලා සමහර අයට බැලූ +++
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඔව දෙන්ඩ යන්ඩ එපා යකෝ කෙල්ලො හොයන්නෙ කොල්ලෙක් බන්..

    මට ඕනේ වෙන කිසිම කොල්ලෙක් නොකරන දෙයක් මගේ කෙල්ල වෙනුවෙන් කරන්න.. :love:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මට ඕනේ වෙන කිසිම කොල්ලෙක් නොකරන දෙයක් මගේ කෙල්ල වෙනුවෙන් කරන්න.. :love:

    කෙල්ලෝ බලාපොරොත්තු වෙන දේවල් වෙනස් මචං. මාත් අවුරුදු 10 කට විතර කලින් හිතුවේ ඔය විධියට. පස්සේ මමම තේරුම් ගත්තා :baffled:

    උඹ හැදියන්. වටේ ඉබේම හැදෙනවා :)
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    කෙල්ලෝ බලාපොරොත්තු වෙන දේවල් වෙනස් මචං. මාත් අවුරුදු 10 කට විතර කලින් හිතුවේ ඔය විධියට. පස්සේ මමම තේරුම් ගත්තා :baffled:

    උඹ හැදියන්. වටේ ඉබේම හැදෙනවා :)

    :baffled::baffled::baffled: එතකොට මගේ හැකියාවට මොකද වෙන්නේ බන් .. ඒකට වටිනාකමක් දෙන්න පුළුවන් විදියේ කෙල්ලෝ නෑ කියලද කියන්නේ :sorry:

    rena pukata mona kaayamda bijjoo

    උබ නේද මගේ රේප් කැපුවේ.. ඒකටත් එක්ක දුන්න මචන් :)
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    පරණ පොටෝ වගයක් හම්බුනා :dull:

    khnjUMIl.jpg

    VLBFTIxl.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    දීලා ඉවරයක් කරන්න බැරි වෙයි එකෙක් සෙට් වුනාම
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    දීලා ඉවරයක් කරන්න බැරි වෙයි එකෙක් සෙට් වුනාම

    ඒකනම් ඇත්ත :):):) මන් වගේම එක්කෙනෙක් උනොත් හොඳයි :love:

    thama kellek nadda bn :(

    නෑ බං :sorry: කලින් එක අමතක කරගන්න බැරිව ඉන්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    22i බන් .. මට කෙල්ලෙක් හිටිය කලින්.. එයට මේ වගේ ගොඩක් දේවල් හදල දුන්න.. කෙල්ලගේ ගෙදරටත් කියල affair එක පටන්ගත්තේ.. එත් එය මාව දල ගිය බන් :sorry:

    ආයෙ අහන්න දෙයක්ද බන්... උඹ ඕව හද හද හිටියෙ මොනවහරි කොරල කොන්ක්‍රීට් පාරක් දාගන්න එපැයි.

    උඹේ වැඩේ හොඳයි. ඒත් කෙල්ලො කැමති උඹේ පිරිමි කමට. පුළුවන් තරම් උඹේ පිරිමි කම පෞරුෂය ඉස්මතුවෙන විදියට වැඩ කරපන්...
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කඩේකට දාලා විකුණනපන් එතකොට වටිනාකමක් ලැබේවි සමහර විට උඹේ නිර්මාණ වලට කැමති කෙල්ලෙක් set වෙන්නත් පුළුවන්
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ආයෙ අහන්න දෙයක්ද බන්... උඹ ඕව හද හද හිටියෙ මොනවහරි කොරල කොන්ක්‍රීට් පාරක් දාගන්න එපැයි.

    උඹේ වැඩේ හොඳයි. ඒත් කෙල්ලො කැමති උඹේ පිරිමි කමට. පුළුවන් තරම් උඹේ පිරිමි කම පෞරුෂය ඉස්මතුවෙන විදියට වැඩ කරපන්...

    මේකේ තේරුම මොකද්ද බන් :confused:

    පෞරුෂය :shocked: :sorry: මේක නැතුව ඇති බන් මට.. මට කේන්ති යන්නෙත් නෑ, ගියොත් හොදටම කේන්ති යනවා.. මොකද්ද බන් එකට කරන්නේ.. ඕනවට වඩා මන් අහිංසක වැඩි කියල හිතෙන්නේ මට. උපදෙසක් දීපංකො ..
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    කඩේකට දාලා විකුණනපන් එතකොට වටිනාකමක් ලැබේවි සමහර විට උඹේ නිර්මාණ වලට කැමති කෙල්ලෙක් set වෙන්නත් පුළුවන්

    ඒක කරන්න අමාරුයි බන් අනික් වැඩත් එක්ක බොහොම අමාරුවෙන් ඕව කරන්න වෙලාව හොයාගත්තේ. අනික විකුනන්න කියල හිතන් හැදුවොත් ඔච්චර ලස්සනට හැදෙන්නේ නෑ :sorry: idea එකට තැන්ක්ස් :love:
     
    • Like
    Reactions: Rahula Kasun