50000ක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    😳😳😳😳😳😳😳😳🤕🤕🤕🤕🤕🤕
    Poli mudalali kohomei ithin 😉😉

    රුපියල් 50000යි බං. දැනට බලනව. හරිගියොත් තමා තව ඉස්සරහට යන්නෙ..
    ඕකට කෙලවුණොත් ගෙදර එවුන්ගෙන් මට බැනුම් තමා අහන්ඩ වෙන්නෙ.. :sorry:
    මට ෂුවර් හින්දයි 50000ක් දුන්නෙ..
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,367
    11,091
    113
    හඳට කිට්ටුව
    මෝඩයා කොච්චර අදුරනවා උනත් විශ්වාස කරලා සල්ලි දෙන්න එපා.

    උඹ කාටහරි සල්ලි පොලියට දෙනවනම් උගෙන් චෙක් එකක් ගනින් උඹේ නමට ඩේට් නොදා. ඒක තමයි හොදම ලියවිල්ල. චෙක්වලට හොරැ බොරැ කෙරැවොත් ඉතිං බඩුම තමා. උඹට සල්ලි රිටර්න් කරන දවසට චෙක් එක ආපහු දීපන්. නීතියේ ආරක්ෂාකාරිම ක්‍රමය තමයි ඕක.

    :yes::yes::yes::love::love::love:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,808
    4,449
    113
    රුපියල් 50000යි බං. දැනට බලනව. හරිගියොත් තමා තව ඉස්සරහට යන්නෙ..
    ඕකට කෙලවුණොත් ගෙදර එවුන්ගෙන් මට බැනුම් තමා අහන්ඩ වෙන්නෙ.. :sorry:
    මට ෂුවර් හින්දයි 50000ක් දුන්නෙ..

    APARADE BAN UMBA 50 MA POLIYATA DUNNE.10K DALA HONDA BADUWAK GHNNNA TIBUNA,ANTIHMATA EKA HARI ITHURUNE, MATA KIWWA NAM ADUWATA SET KARALA DENAWA