මලික් සමරවික්රම
එක්සත් ජාතික පක්ෂයේ මලික් සමරවික්රම මහතා තමන් දරන ලද රාජ්යන්තර වෙළඳ කටයුතු ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවට වාර්තා පල වෙයි.
මෙම තීරණය ගෙන ඇත්තේ එජාපය තුලින් එල්ල වූ දැඩි පීඩනය නිසා බවද වාර්තා වෙයි.
මේ වන විටත් එජාප ප්රබලයන් අතර විශේෂ සාකච්චාවක් අගමැතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙමින් තිබේ.
ගත වූ පැය කිහිපයක කාලය තුලදී අරලියගහ මන්දිරයේ සිට බඩු පටවා ගත් ලොරි රථ කිහිපයක් පිටත්ව ගොස් ඇති බවද ඇසින් දුටුවෝ කියති.
මේ අතර වාර්තා වන්නේ කටුනායක ගුවන් තොටුපල ආසන්නයේ ඇති තරු හෝටලයක ප්රබල ඇමතිවරයෙකුගේ විශාල ප්රමාණයේ ගමන් මලූ කිහිපයක් රියදුරා විසින් ගෙන ගොස් තබා ඇති බවයි.
හදිසි ආණ්ඩු වෙනසක් සිදුවුවහොත් මෙසේ රටින් පිටවන්නට සූදානමින් සිටින්නේ බැදුම්කර චෝදනාවක් එල්ල වී සිටින ප්රබල දේශපාලඥයෙක් යයිද වාර්තා වෙයි.