මලික් සමරවික‍්‍රම

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    මලික් සමරවික‍්‍රම

    එක්සත් ජාතික පක්‍ෂයේ මලික් සමරවික‍්‍රම මහතා තමන් දරන ලද රාජ්‍යන්තර වෙළඳ කටයුතු ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බවට වාර්තා පල වෙයි.

    මෙම තීරණය ගෙන ඇත්තේ එජාපය තුලින් එල්ල වූ දැඩි පීඩනය නිසා බවද වාර්තා වෙයි.

    මේ වන විටත් එජාප ප‍්‍රබලයන් අතර විශේෂ සාකච්චාවක් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙමින් තිබේ.

    ගත වූ පැය කිහිපයක කාලය තුලදී අරලියගහ මන්දිරයේ සිට බඩු පටවා ගත් ලොරි රථ කිහිපයක් පිටත්ව ගොස් ඇති බවද ඇසින් දුටුවෝ කියති.

    මේ අතර වාර්තා වන්නේ කටුනායක ගුවන් තොටුපල ආසන්නයේ ඇති තරු හෝටලයක ප‍්‍රබල ඇමතිවරයෙකුගේ විශාල ප‍්‍රමාණයේ ගමන් මලූ කිහිපයක් රියදුරා විසින් ගෙන ගොස් තබා ඇති බවයි.

    හදිසි ආණ්ඩු වෙනසක් සිදුවුවහොත් මෙසේ රටින් පිටවන්නට සූදානමින් සිටින්නේ බැදුම්කර චෝදනාවක් එල්ල වී සිටින ප‍්‍රබල දේශපාලඥයෙක් යයිද වාර්තා වෙයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මදෑ යහපාලනේ ගේන්න ආපු සෙට් එක........ අවුරුදු 2න් ජනතාවට මූණ දෙන්න බැරි තත්වයක් නේද උදාකරගත්තේ......
     
    • Like
    Reactions: madmax2016

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,269
    113
    .

    මේ අතර වාර්තා වන්නේ කටුනායක ගුවන් තොටුපල ආසන්නයේ ඇති තරු හෝටලයක ප‍්‍රබල ඇමතිවරයෙකුගේ විශාල ප‍්‍රමාණයේ ගමන් මලූ කිහිපයක් රියදුරා විසින් ගෙන ගොස් තබා ඇති බවයි.

    හදිසි ආණ්ඩු වෙනසක් සිදුවුවහොත් මෙසේ රටින් පිටවන්නට සූදානමින් සිටින්නේ බැදුම්කර චෝදනාවක් එල්ල වී සිටින ප‍්‍රබල දේශපාලඥයෙක් යයිද වාර්තා වෙයි.

    රවී?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රාදේශීය සබාවෙන් පාන්ඩුව විසුරුනා එහෙනම්...:rofl::rofl: ඕක තමයි ජනමතය.. :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගත වූ පැය කිහිපයක කාලය තුලදී අරලියගහ මන්දිරයේ සිට බඩු පටවා ගත් ලොරි රථ කිහිපයක් පිටත්ව ගොස් ඇති බවද ඇසින් දුටුවෝ කියති.

    මේ අතර වාර්තා වන්නේ කටුනායක ගුවන් තොටුපල ආසන්නයේ ඇති තරු හෝටලයක ප‍්‍රබල ඇමතිවරයෙකුගේ විශාල ප‍්‍රමාණයේ ගමන් මලූ කිහිපයක් රියදුරා විසින් ගෙන ගොස් තබා ඇති බවයි.

    okkoma hondayi. awula ithin quote karapu news eka... dan toyyo hangila nisaath bayiyo gathered nisath aulak nea :P:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් මේ වන විට ජනාධිපති නිල නිවසට පැමිණ සිටී.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ඔවුන් විශේෂ සාකච්චාවක් පැවැත්වීමට නියමිතය.

    ඉදිරියේදී පිහිටුවන නව සන්ධාන ආණ්ඩුව සම්බන්දයෙන් මෙහිදී අදහස් හුවමාරු කරගනු ඇති බව වාර්තා වෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,269
    113
    ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් මේ වන විට ජනාධිපති නිල නිවසට පැමිණ සිටී.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ඔවුන් විශේෂ සාකච්චාවක් පැවැත්වීමට නියමිතය.

    ඉදිරියේදී පිහිටුවන නව සන්ධාන ආණ්ඩුව සම්බන්දයෙන් මෙහිදී අදහස් හුවමාරු කරගනු ඇති බව වාර්තා වෙයි.

    Erozan මෙන්න සඳුන් බුවා මෙතන චැට් එකේ හිටියා :rofl: උඹේ නම කිව්වා විතරයි වාෂ්ප වෙලා

    https://nethnews.lk/article/29488
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    37.gif

    දෙයි හාන්දුරුවනේ.....
    වනේ වන සතෙකුටවත් මෙහෙම අපහාසයක් වෙන්න එපා...
    පහුගිය කාලෙ පාර්ලිමේන්තුවෙ ජෝගි නටපු විදිය දැක්කම
    විපක්ෂෙට කෙලපු විදිය දැක්කම
    මෙහෙම වෙයි කියල කවුද දෙයියනේ හිතුවෙ.
    ඉහි.... ඉහි....ඉහි...ඊ...ඊ...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් මේ වන විට ජනාධිපති නිල නිවසට පැමිණ සිටී.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ඔවුන් විශේෂ සාකච්චාවක් පැවැත්වීමට නියමිතය.

    ඉදිරියේදී පිහිටුවන නව සන්ධාන ආණ්ඩුව සම්බන්දයෙන් මෙහිදී අදහස් හුවමාරු කරගනු ඇති බව වාර්තා වෙයි.

    හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ, ඇමති දයා ගමගේ, රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ, නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා, නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා, නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ, රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමි ආදී පිරිසක් මෙසේ එක්සත් ජාතික පක්‍ෂයෙන් එක්වනු ඇති බවත් ඊට අමතරව රිෂාඞ් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුතු මන්ත‍්‍රීන් හය දෙනෙකුද නව ආණ්ඩුව සදහා එක්වනු ඇති බවත් වාර්තා පල වෙයි.

    :D:D:rolleyes::rofl::P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සුජීවයයි. පීචන් පෙරේරයි... ගස් වැද්දයි ගත්තොත් ජනතාව ඊ ලග චන්දෙදි පෙන්නයි තරු .......
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,678
    2
    54,269
    113
    සුජීවයයි. පීචන් පෙරේරයි... ගස් වැද්දයි ගත්තොත් ජනතාව ඊ ලග චන්දෙදි පෙන්නයි තරු .......

    UPFA එකට ඉතිං මීට වඩා පේන්න තරු ඉතිරි වෙලා නෑනේ. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් මේ වන විට ජනාධිපති නිල නිවසට පැමිණ සිටී.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ඔවුන් විශේෂ සාකච්චාවක් පැවැත්වීමට නියමිතය.

    ඉදිරියේදී පිහිටුවන නව සන්ධාන ආණ්ඩුව සම්බන්දයෙන් මෙහිදී අදහස් හුවමාරු කරගනු ඇති බව වාර්තා වෙයි.

    මේහ්.. කැරිපාලයා හැර අගමැති කරන්න වෙන සොන්නයෙක් ඇත්තෙම නැද්ද ?
    උ පොනිල්ටත් අන්ත එකෙක්
    මං නං කියන්නේ මහින්දට දෙන එක හොඳයි