හාමුදුරුනමක් බනට කීව හැමදේම අතෑරියම හැමදේම ලැබෙනව කියල ඉතින් මන් හැමදේම අතෑරිය ටිකට් එකක්වත් අැදෙයි කියල ටිකකාලෙකින් තේරුනෙ කෙලවුන කියල කෙලින්ම අහසෙන් පොලවට අාගමත් එපාවෙනව, කව්ද අැත්ත කියන්නෙ