අතහැරීම

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හාමුදුරුනමක් බනට කීව හැමදේම අතෑරියම හැමදේම ලැබෙනව කියල
    ඉතින් මන් හැමදේම අතෑරිය ටිකට් එකක්වත් අැදෙයි කියල
    ටිකකාලෙකින් තේරුනෙ කෙලවුන කියල
    කෙලින්ම අහසෙන් පොලවට


    අාගමත් එපාවෙනව, කව්ද අැත්ත කියන්නෙ
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    Uba oya hitana widihata Atha uda Muttiyak tiyan idala Ataariya wage wedak ni tho karala tiyenne.. gon wassa.. Atha arina ekath awaboden karanna ona... :D:D
     

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    හාමුදුරුනමක් බනට කීව හැමදේම අතෑරියම හැමදේම ලැබෙනව කියල
    ඉතින් මන් හැමදේම අතෑරිය ටිකට් එකක්වත් අැදෙයි කියල
    ටිකකාලෙකින් තේරුනෙ කෙලවුන කියල
    කෙලින්ම අහසෙන් පොලවට


    අාගමත් එපාවෙනව, කව්ද අැත්ත කියන්නෙ

    "හැමදේම අතෑරියම හැමදේම ලැබෙනව කියල" -
    ඉතින් උඹට කවදාවත් අත ඇරල ඉවරයක් කරන්න බැහැනෙ ඔය විදියට.
    අත අරින්න අත අරින්න තව හම්බ වෙනවනෙ........
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,969
    10,125
    113
    uba koheda bn atharala tiyenne :lol: "හැමදේම අතෑරියම හැමදේම ලැබෙනව කියල"