18 ද?? 19 ද??

Identity

Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    28058492_1494312470694485_8705572537855603672_n.jpg
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පලාත් පාලන ඡන්දෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිරණය කරන්න පුළුවන් නම් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ඕනේ වෙන්නේ නෑනේ. ඒක වරදි පූර්වාදර්ශයක්.
    දැං මහින්ද 2020 අගමැති වෙලා ඊට පස්‌සේ තියන පලාත් සභා ඡන්දය UNP දින්නොත් මහින්ද ඉවත් කරන්න ඕනෙද? ඒක සාධාරණ ද?
    Mewage kujeetha widiyata paradenawa kiyanne rate minissu e thiyena government ekata godak akamathi kiyana eka, ehema welawaka parliment eka wisuruwanna one kiyana ekai mage adahasa.

    2020 MR prime minister wela, next palath saba chande unp dinnoth president MR athuluwa parliament eka disolve karanna one harinam.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    ඔව් හරි. ආණ්ඩුවට අකැමැත්ත තමයී පෙන්නන්නේ. ඒ වුණාට 2015 පාර්ලිමේන්තුවට බලය දෙන්නේ අවුරුදු මෙච්චර ගානකට කියලා මිනිස්සු දැනගෙන නේ.
    මම කියන්නේ එක මැතිවරණයකින් අනික් මැතිවරණ වල ප්‍රතිඵල වෙනස් කරන එක සුදුසු නෑ කියලා. මේ තර්කයම දාලා පාර්ලිමේන්තු මැතිවරණය UNP+TNA+මුස්ලිම් කොංග්‍රසය එකතු වෙලා දින්නාෙත් ජනමතය මේකයි කියලා පලාත් සභා/ප්‍රාදේශීය සභා වල බලයත් ඒ සන්ධානයට දෙන්න වෙයි.

    දැන් ඔය ජනමතය වෙනස් වෙලා නේ, ඒ වෙලත් රනිල්ව ඉවත් කර ගන්න බෑ කියන්නේ මරු වැඩක් නේ

    ඡන්දය පලාත් පාලන ආයතන සඳහා සභිකයන් පත්කරගන්න නේ තිබ්බේ..

    දැන් පාර්ලිමේන්තු මැතිවරණයේදී TNA+UNP සන්ධානයක් ගහලා දින්නොත් "ජනමතය" අනුව පලාත් සභා ප්‍රාදේශීය සභා ඔක්කොම දීලා යන්න වෙනවද?
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,725
    2,135
    113
    maharagama
    Itin oke echchara hithanna wt deyak nane bn.

    Nagarasaba chande paradunama agamati ain wenna oneda ?? rate tiyena podima chande :P

    anika oka podi rallak vitarai. balahanko ilaga ekedi oka nati wenawa. :P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,733
    2
    115,656
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හිටං ඇමති මණ්ඩලේ අලුත් කරන්ඩ ඕනි කියල කැමති වෙලා එක පක්ෂෙකට බහුතරේ පෙන්නන්ඩ පුලුවන්නම් අලුත් ආණ්ඩුවක අලුත් අගමැටි කෙනෙක් පත්කරන්ඩ පුලුවන් ඇති පාර්ලිමේන්තු මැටිටරණයක් නොතියා..සුවර් නෑ. :rolleyes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    පලාත් පාලන ඡන්දෙන් ජනමතය තිරණය කරනවා නම්
    මහින්ද ජනාධිපති
    රනිල් අගමැති
    සම්බන්ධන් විපක්ෂ නායක
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔව් හරි. ආණ්ඩුවට අකැමැත්ත තමයී පෙන්නන්නේ. ඒ වුණාට 2015 පාර්ලිමේන්තුවට බලය දෙන්නේ අවුරුදු මෙච්චර ගානකට කියලා මිනිස්සු දැනගෙන නේ.
    මම කියන්නේ එක මැතිවරණයකින් අනික් මැතිවරණ වල ප්‍රතිඵල වෙනස් කරන එක සුදුසු නෑ කියලා. මේ තර්කයම දාලා පාර්ලිමේන්තු මැතිවරණය UNP+TNA+මුස්ලිම් කොංග්‍රසය එකතු වෙලා දින්නාෙත් ජනමතය මේකයි කියලා පලාත් සභා/ප්‍රාදේශීය සභා වල බලයත් ඒ සන්ධානයට දෙන්න වෙයි.
    Mehemai bn mepara election eke UNP & SLPF meta wada hodata thibbanam e kiyanne Pohottuwa gaththa ganata wada sabha 20k 30k wage ganaknam adu une, me yana widiyatama yana eka awulak naa next parliment election eka wenaka.

    Meka ehema ekak nemene bn, ruling party (UNP+SLPF) dekama hena adu votes ganakne gaththe pohottuwa gaththa gana UNP+SLPF dekama ekata dalawath ganna bari level ekata paraduna ne, anna ehema awasthawaka penne samanya widiye paradimak nemei, kujeethama wela gihin ne, ekiyanne minissunta penna bari tharam kiyalane, anna e wage welawala parliment eka disolve karala, aye election ekakata yana eka thama hoda.
     
    මහින්ද 4,968,762
    රනිල් (3,625,510) + සිරිසේන (1,487,960) = 5,113,470
    :confused:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මහින්ද 4,968,762
    රනිල් (3,625,510) + සිරිසේන (1,487,960) = 5,113,470
    :confused:

    FUon0bB.jpg

    Mehema kujitha wenna paradila thiyena nisa bn kiyanne, danata thiyena party eka wena wenama illanna tharam bedilanam & phottuwa 231 ganiddi anith un e ahalakawath nathi wenna paradilanam ithin parliment election ekakata yana eka thama hari. Mun degolloma ekata eka lakunakin election ekata gihin pohottuwata poddakin paradunanam awulak naa. mehema kujitha wela thiyeddi eken hodatama kiywenne ratatama unwa epa wela kiyala.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕන්න ඔහෙ දින්න කියල හිතගෙන ඉන්ඩ දීපන් බන්....ඒකාධිපති පාලනේ ගෙනියන්ඩ දත කන රනිලයි ඒකගෙ කුක්කොයි ඔක්කොම ලබන පාර මීටත් කුජීත වෙන්ඩ පරදිනව...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඕන්න ඔහෙ දින්න කියල හිතගෙන ඉන්ඩ දීපන් බන්....ඒකාධිපති පාලනේ ගෙනියන්ඩ දත කන රනිලයි ඒකගෙ කුක්කොයි ඔක්කොම ලබන පාර මීටත් කුජීත වෙන්ඩ පරදිනව...
    Naa bn, unp un me tike hariyata wada kaloth or next election eka lan wela bumithel, petrol adu karala podi podi guli tikak dunna gaman ape unta owa amathakai bn. wadi kal mathaka hitinne nane sinhalunta

    unp hari jvp hari slpf hari awilla hodata karanawanm kamak naa, eth mun karanne naane.
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,899
    4,498
    113
    ටොයියෝ මහින්දට බැන බැන හිටියා, 18 සංශෝධනය ගෙනත් බලය වැඩි කර ගත්තා කියලා, රනිලා 19 ගෙනාම ගුණ වර්ණනා කළා, දැන් සැපද? වෙනස් වෙලා තියෙන්නේ ඉලක්කම විතරයි මහින්දගෙ 18න් බලය ආවේ බහුතරයක් ජනතාව විසින් පත් කර ගන්න ජනාධිපතිට, දැන් ඒ ටික කොහෙවත් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ගිහින් , කොහොමද රනිලාගේ "ප්‍රජාතන්ත්‍රවාදෙ" ඒ අස්සේ සමහරු කෝ කෝ රනිල් අයින් වුණාද අහ අහ හූ කියනවා බලාගන්න තිබ්බා ඒ කාලෙ එහෙම කවුරු හරි අයින් වෙන්නෑ කිව්වා නම් රතු අලි පැටව් එහෙම කුලප්පු වීගෙන එන්න්නෙ ලොල්

    Ithin yako, Mahamathi Waranyak Tibbada(parliament election)? Agamathi wenas wenna? :P

    Janathawa pathkerepu agamathi thamai thama inne? laksha 5k chande deela :D

    President executive powers use kerela Janamathya wenas kerane puluwan unanam tamai wadak natte :yes:

    man atta kiyane hithala balapan, katawat kade yanawa newei, dan ithin -rep deepan :baffled: :shocked: