Mewage kujeetha widiyata paradenawa kiyanne rate minissu e thiyena government ekata godak akamathi kiyana eka, ehema welawaka parliment eka wisuruwanna one kiyana ekai mage adahasa.පලාත් පාලන ඡන්දෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් තිරණය කරන්න පුළුවන් නම් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ඕනේ වෙන්නේ නෑනේ. ඒක වරදි පූර්වාදර්ශයක්.
දැං මහින්ද 2020 අගමැති වෙලා ඊට පස්සේ තියන පලාත් සභා ඡන්දය UNP දින්නොත් මහින්ද ඉවත් කරන්න ඕනෙද? ඒක සාධාරණ ද?
Mewage kujeetha widiyata paradenawa kiyanne rate minissu e thiyena government ekata godak akamathi kiyana eka, ehema welawaka parliment eka wisuruwanna one kiyana ekai mage adahasa.
2020 MR prime minister wela, next palath saba chande unp dinnoth president MR athuluwa parliament eka disolve karanna one harinam.
දැන් ඔය ජනමතය වෙනස් වෙලා නේ, ඒ වෙලත් රනිල්ව ඉවත් කර ගන්න බෑ කියන්නේ මරු වැඩක් නේ



Mehemai bn mepara election eke UNP & SLPF meta wada hodata thibbanam e kiyanne Pohottuwa gaththa ganata wada sabha 20k 30k wage ganaknam adu une, me yana widiyatama yana eka awulak naa next parliment election eka wenaka.ඔව් හරි. ආණ්ඩුවට අකැමැත්ත තමයී පෙන්නන්නේ. ඒ වුණාට 2015 පාර්ලිමේන්තුවට බලය දෙන්නේ අවුරුදු මෙච්චර ගානකට කියලා මිනිස්සු දැනගෙන නේ.
මම කියන්නේ එක මැතිවරණයකින් අනික් මැතිවරණ වල ප්රතිඵල වෙනස් කරන එක සුදුසු නෑ කියලා. මේ තර්කයම දාලා පාර්ලිමේන්තු මැතිවරණය UNP+TNA+මුස්ලිම් කොංග්රසය එකතු වෙලා දින්නාෙත් ජනමතය මේකයි කියලා පලාත් සභා/ප්රාදේශීය සභා වල බලයත් ඒ සන්ධානයට දෙන්න වෙයි.
Meka ehema ekak nemene bn, ruling party (UNP+SLPF) dekama hena adu votes ganakne gaththe pohottuwa gaththa gana UNP+SLPF dekama ekata dalawath ganna bari level ekata paraduna ne, anna ehema awasthawaka penne samanya widiye paradimak nemei, kujeethama wela gihin ne, ekiyanne minissunta penna bari tharam kiyalane, anna e wage welawala parliment eka disolve karala, aye election ekakata yana eka thama hoda.

මහින්ද 4,968,762
රනිල් (3,625,510) + සිරිසේන (1,487,960) = 5,113,470
![]()
![]()
Mehema kujitha wenna paradila thiyena nisa bn kiyanne, danata thiyena party eka wena wenama illanna tharam bedilanam & phottuwa 231 ganiddi anith un e ahalakawath nathi wenna paradilanam ithin parliment election ekakata yana eka thama hari. Mun degolloma ekata eka lakunakin election ekata gihin pohottuwata poddakin paradunanam awulak naa. mehema kujitha wela thiyeddi eken hodatama kiywenne ratatama unwa epa wela kiyala.
Naa bn, unp un me tike hariyata wada kaloth or next election eka lan wela bumithel, petrol adu karala podi podi guli tikak dunna gaman ape unta owa amathakai bn. wadi kal mathaka hitinne nane sinhaluntaඕන්න ඔහෙ දින්න කියල හිතගෙන ඉන්ඩ දීපන් බන්....ඒකාධිපති පාලනේ ගෙනියන්ඩ දත කන රනිලයි ඒකගෙ කුක්කොයි ඔක්කොම ලබන පාර මීටත් කුජීත වෙන්ඩ පරදිනව...
ටොයියෝ මහින්දට බැන බැන හිටියා, 18 සංශෝධනය ගෙනත් බලය වැඩි කර ගත්තා කියලා, රනිලා 19 ගෙනාම ගුණ වර්ණනා කළා, දැන් සැපද? වෙනස් වෙලා තියෙන්නේ ඉලක්කම විතරයි මහින්දගෙ 18න් බලය ආවේ බහුතරයක් ජනතාව විසින් පත් කර ගන්න ජනාධිපතිට, දැන් ඒ ටික කොහෙවත් ඉන්න පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙකුට ගිහින් , කොහොමද රනිලාගේ "ප්රජාතන්ත්රවාදෙ" ඒ අස්සේ සමහරු කෝ කෝ රනිල් අයින් වුණාද අහ අහ හූ කියනවා බලාගන්න තිබ්බා ඒ කාලෙ එහෙම කවුරු හරි අයින් වෙන්නෑ කිව්වා නම් රතු අලි පැටව් එහෙම කුලප්පු වීගෙන එන්න්නෙ ලොල්



