Kia Sorento (2012)

sumzy

Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    මචන්ලා කවුරු හරි දන්නවද Kia Sorento (2012) එකක මේ දවස්වල මාර්කට් ප්‍රයිස් එක ?
     

    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    මමත් බැලුවේ ගාන සහ 2012 එවල කන්ඩිෂන් එක. ගොඩක් ගරාජ් කරන අය කියපු දෙයක් තමයි ඔකේ 50000km පන්න ගමන් ලෙඩ එනවා කියපු එක. (මේ ඇවිල්ල ටොයෝටා/නිසාන් එක්ක සංසන්දනය කරද්දී). කිහිප දෙනෙක් කිව්වා Rexton එක මීට වැඩිය හොඳයි කියල. සමහර පාර්ට්ස් ඒජන්ට් ගාව වත් නෑලු. ඉම්පෝර්ට් කරන්න උනාලු කීප දෙනෙක්ට.

    මේක ගැන හොයන අදහස අත්හැරිය. comment දාපු හැමෝටම තැන්ක්ස්.