LuxuryX එකේ උන් kia ගෙන්නනවා 🤣

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,121
    113
    මේ බලපන්කො මුන් Sonet එක ගෙන්නනවා. kia එකේ උන් ගෙන්නන්න එක නතර කරලා නේද තියෙන්නෙ මේ model එක. මාර මරිසි business තියෙන්නෙ kia උන්ගෙ. උන් ගෙන්නන package 1 එකම දැන් 123ක් කලින් පැකේජ් 3 එක ඒ ගානට ගියේ..

    IMG-2300.jpg

    https://www.facebook.com/share/1E3EnNvAAn/?mibextid=wwXIfr
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    මේ බලපන්කො මුන් Sonet එක ගෙන්නනවා. kia එකේ උන් ගෙන්නන්න එක නතර කරලා නේද තියෙන්නෙ මේ model එක. මාර මරිසි business තියෙන්නෙ kia උන්ගෙ. උන් ගෙන්නන package 1 එකම දැන් 123ක් කලින් පැකේජ් 3 එක ඒ ගානට ගියේ..

    IMG-2300.jpg

    https://www.facebook.com/share/1E3EnNvAAn/?mibextid=wwXIfr
    Authorized dealerද? නැත්තන් වෙන උන් වගේ නිකන් import කරනවද? ලංකාවෙ උන් techබඩු ගන්න හැටියට ඕකුන් ගාව හොඳට සල්ලි ඇති වාහන ගෙනන්න.
     
    • Like
    Reactions: CohenLenstra

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Kia එකේ උන් කාර් ගන්න ගියාම පොලිසියට call කරනවලු , ඉතින් කවුද යන්නේ එකට
    Kia එකෙන් කලින් pre orders ගත්තට ඔය Package 3 එකේ production එහෙ නතර කරලා කියල තිබ්බේ. ඉස්සෙල්ලම දාපු අය ගොඩ ගියා.