බැටරි එක ගැන කිව්වොත් දවසෙන් භාගයක් වයිෆයි වලට කනෙක්ට් කරලා , ඉතුරු භාගේ ඩේටා ඔන් කරලා , ගේම් ගහලා , නෙට් ගිහින් , කෝල්ස් අරන් ෆෝන් එක මීඩියම් - හෙවි යුසේජ් එක අතරේ පාවිච්චි කරලා දවස් එකාමාරක් අව්ලක් නැතුව අදින්න පුලුවන්.
ෆෝන් එකේ හීට් සීන් එකක් නම් දැනට ඇවිත් නම් නෑ , හෙවි යුස් කරද්දි උනත් හීට් වෙන්නේ නෑ ගොඩක්.
ලාවට හීට් වෙනවා එච්චරයි.
Mamath mehema use kale eth 1st charge eken paya 12k withara thibbe.heat unane bn tikak wadiyen mobile data use karaddi.pocket eke daan eddith heat wela
බැකප් එකක් දාගෙන ෆෝන් එක ෆුල් රිසෙට් පාරක් දීලා බලපන්.
ඒත් එහෙම නම් ෆෝන් එක වොරන්ටි දාපන්.
ඔරිජිනල් චාර්ජර් එකෙන්මද චාර්ජ් කරේ?
ඒත් එහෙම නම් ෆෝන් එක වොරන්ටි දාපන්.
ඔරිජිනල් චාර්ජර් එකෙන්මද චාර්ජ් කරේ?



