තෝ එකක් අරං ඉවර හින්ද තමයි ඔහොම කියන්නෙ![]()
Ube buddiya kiwwa kathawen penawa
නැහැ බන්. මම කියන්නේ රට දියුණු කරන්න අපිත් කැපකිරීම් කරන්න ඕනේ. හැමදේම දේශපාලකයින්ට දාල අපිට කර අරින්න බෑ. එතුමන්ලා දැනටමත් දරාගන්න බැරි තරම් පීඩනයකින් ඉන්නේ මේ රට ගොඩ දාන්න ගිහින්. ඉතින් ඒ බරින් ටිකක් හරි අපිත් පුරවැසියෝ විදියට අරගන්න ඕනේ.
ඒකට මම දකින හොඳම ක්‍රමය තමයි අපේ වැටුප් තව ටිකක් කපා හැරලා බදු වැඩි කරන එක. අපි එහෙම කරලා එතුමන්ලාගේ දෑත් ශක්තිමත් කරන්න ඕනේ.





