2020 President of Sri Lanka: Vote here

2020 President of Sri Lanka - Vote here

  • Anura Kumara Dissanayake

    Votes: 37 7.3%
  • Basil Rajapakse

    Votes: 6 1.2%
  • Champaka Ranawaka

    Votes: 21 4.2%
  • Chathura Senarathne

    Votes: 23 4.6%
  • Gotabhaya Rajapakse (GR)

    Votes: 350 69.4%
  • Kumar Sangakkara

    Votes: 19 3.8%
  • Maithripala Sirisena

    Votes: 9 1.8%
  • Ranil Wickremesinghe (RW)

    Votes: 31 6.2%
  • Sarath Fonseka

    Votes: 5 1.0%
  • Wimukthi Kumaratunga

    Votes: 3 0.6%

  • Total voters
    504
  • Poll closed .
Oct 13, 2016
2,675
276
0
තෝ එකක් අරං ඉවර හින්ද තමයි ඔහොම කියන්නෙ :angry:

:lol::lol::lol:
Ube buddiya kiwwa kathawen penawa

නැහැ බන්. මම කියන්නේ රට දියුණු කරන්න අපිත් කැපකිරීම් කරන්න ඕනේ. හැමදේම දේශපාලකයින්ට දාල අපිට කර අරින්න බෑ. එතුමන්ලා දැනටමත් දරාගන්න බැරි තරම් පීඩනයකින් ඉන්නේ මේ රට ගොඩ දාන්න ගිහින්. ඉතින් ඒ බරින් ටිකක් හරි අපිත් පුරවැසියෝ විදියට අරගන්න ඕනේ.

ඒකට මම දකින හොඳම ක්‍රමය තමයි අපේ වැටුප් තව ටිකක් කපා හැරලා බදු වැඩි කරන එක. අපි එහෙම කරලා එතුමන්ලාගේ දෑත් ශක්තිමත් කරන්න ඕනේ. :yes: :yes:
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,861
    1
    42,997
    113

    දෙයක් කිව්වම අන්තවාදීව හිතන්ඩ එපා බං..
    දේශපාලකයො දරන බරක් නෑ. ඒ වුණාට අපිට කොහොමත් රට වෙනුවෙන් දායක වෙන්ඩ වෙනව.
    අපි වගේම දේශපාලකයොත් ඒක කරන්ඩ ඕන..
    රටේ වැඩි වැටුප් ආදායම් ලබන පුද්ගලයොත් සෘජු බදු හරියට ගෙවන්ඩ ඕන :yes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පෝල් ඒකේ රිසල්ට් දැක්කම දුක හිතුන බං;
    උබලා තාමත් ප්‍රධාන පක්ශ වල වහල්ලු නේද කියල හිතුනා..
    උබලා තාමත් හාල් කෑලි පස්සෙ යන වහල්ලු නේද කියල හිතුනා..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,861
    1
    42,997
    113
    සල්ලි තියෙන වරප්‍රසාද හිමි පන්තිය බදු ගෙවන්නැතුව මඟ අරිනව. නීතියෙන් රිංගල යනව..
    ඒ අතින් බලද්දි උඹේ කතාවත් ඇත්ත තමා..
    ඒ වුණාට අන්තිම දුගියට වුණත් රට වෙනුවෙන් වැලි කැටේක හරි වගකීමක් තියෙනවනෙ. රට වෙනුවෙන් කියන්නෙ අන්තිමේ බලද්දි තමාගෙම අනාගතේ වෙනුවෙන් තමා :yes:
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පෝල් ඒකේ රිසල්ට් දැක්කම දුක හිතුන බං;
    උබලා තාමත් ප්‍රධාන පක්ශ වල වහල්ලු නේද කියල හිතුනා..
    උබලා තාමත් හාල් කෑලි පස්සෙ යන වහල්ලු නේද කියල හිතුනා..
    සිරාවටම බන් තාමත් ගල් යුගේ ඉන්න වහල්ලු ටිකක් ලංකාවෙ ඉන්නෙ.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    දෙයක් කිව්වම අන්තවාදීව හිතන්ඩ එපා බං..
    දේශපාලකයො දරන බරක් නෑ. ඒ වුණාට අපිට කොහොමත් රට වෙනුවෙන් දායක වෙන්ඩ වෙනව.
    අපි වගේම දේශපාලකයොත් ඒක කරන්ඩ ඕන..
    රටේ වැඩි වැටුප් ආදායම් ලබන පුද්ගලයොත් සෘජු බදු හරියට ගෙවන්ඩ ඕන :yes:

    මම කියන්නේ බන් අපි ගෙවන බදු ප්‍රමාණය මදි කියලා. අපි මීට වඩා කැප කිරීම් කරන්න ඕනේ. සමහර මැති ඇමතිලා යන වාහන දැක්කහම අපිටත් ලැජ්ජයි. රට දියුණු කියල පෙන්නන්න නම් රටේ නියෝජිතයින්ට හොඳ වාහන තියෙන්නේ ඕනේ. මම නම් කියන්නේ හැම මන්ත්‍රී කෙනෙක්ටම ජනතාවගේ වියදමින් hummer එක ගානේ ලබා දෙන්න ඕනේ කියලා රට වෙනුවෙන් එතුමන්ලා කරන සේවෙට. :yes: :yes: :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,861
    1
    42,997
    113

    මම කියන්නේ බන් අපි ගෙවන බදු ප්‍රමාණය මදි කියලා. අපි මීට වඩා කැප කිරීම් කරන්න ඕනේ. සමහර මැති ඇමතිලා යන වාහන දැක්කහම අපිටත් ලැජ්ජයි. රට දියුණු කියල පෙන්නන්න නම් රටේ නියෝජිතයින්ට හොඳ වාහන තියෙන්නේ ඕනේ. මම නම් කියන්නේ හැම මන්ත්‍රී කෙනෙක්ටම ජනතාවගේ වියදමින් hummer එක ගානේ ලබා දෙන්න ඕනේ කියලා රට වෙනුවෙන් එතුමන්ලා කරන සේවෙට. :yes: :yes: :yes:

    මොනාද බං මේ කියවන්නෙ තොට පිස්සුද.... :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වහල් බයි කටුස්සෙක්... :yes:
    මොකෙක් උනත් කමක් නෑ දිනන්න පුළුවන්, දැක්මක් තියෙන මනුස්සයෙක්ට ඉන්නේ එච්චරයි :yes: අනික් උන් හොඳ උනාට දිනන්න බෑ දිනන්න බැරි අයට හීන මාලිගා හදන්න මගේ චන්දෙ අපතේ යවාගන්න කැමති නෑ මම.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මොකෙක් උනත් කමක් නෑ දිනන්න පුළුවන්, දැක්මක් තියෙන මනුස්සයෙක්ට ඉන්නේ එච්චරයි :yes: අනික් උන් හොඳ උනාට දිනන්න බෑ දිනන්න බැරි අයට හීන මාලිගා හදන්න මගේ චන්දෙ අපතේ යවාගන්න කැමති නෑ මම.

    How about Elon Musk? :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,861
    1
    42,997
    113
    එතුමන්ලා රට ගොඩ දාන්න කන කට්ට උඹලා දන්නේ නෑ bro. :sorry:

    උඹල වගේ හිතන එවුන්ගෙන් තමයි ඔය දේශපාලකයොත් බිහි වෙලා තියෙන්නෙ :yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    මේ වම්පැත්තෙ පින්තූරෙ ඉන්නෙ ගොලම් කියන කැත සතා. මෙයා ලඟ තමයි Lord of the rings කියන මහා බලවත් මුද්ද තිබුනේ. කාලෙකට කලිං මැරිලා යන්න නියමිත වෙලා හිටියත් අර මහ බලගතු මුද්දේ බලය නිසා මෙයා අවුරුදු සිය දහස් ගානක් තිස්සේ රැකිලා හිටියා. මෙයාට කවදාවත් ඒ මුද්දේ තිබුණ බලයෙං හරි හමං ප්‍රයෝජනයක් ගන්න ලැබුණේ නෑ. ඒත් එයා ඒ මුද්දේ බලයට තියෙන මලපෙරේත කම නිසා ඒක අත ඇරලා ඒකෙං වැඩක් ගන්න පුලුවං කෙනෙකුට දෙන්න කැමති වුනෙත් නෑ

    1. Lord of the Rings - Sauron
    (The Ring is commonly known as The One Ring)
    2.
    478 years

    yeah...I'm a dork :sorry::sorry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    gotabaya2.jpg

    ප්‍රශ්නය - මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් තවමත් ඔබට චෝදනා එල්ල වෙනවා. ඒ සඳහා මැදිහත්කාර ප්‍රයත්නයක යෙදුණා යෑයි කියමින් උදයංග වීරතුංග අල්ලා ගැනීම සඳහා ආණ්‌ඩුව උත්සාහ කරමින් සිටිනවා...

    පිළිතුර - මිග් යානා ගැන චෝදනාවත් කිසිදු විටක ඔප්පු කර නැති කතාවක්‌ විතරයි. මගේ අදහස නම් උදයංග වීරතුංග සිය කැමැත්තෙන් ලංකාවට ඇවිල්ලා, මේ ගැන ප්‍රකාශයක්‌ කරන්නට ඕනේ. මම එක පුද්ගලයෙක්‌ යවලා, ඊට පස්‌සේ තව නිලධාරීන් දෙන්නෙක්‌ යවලා තමයි කේ.පී. ගෙනාවේ. ඒ ත්‍රස්‌තවාදී නායකයෙක්‌... කේ.පී.ව මෙහාට ගේනකන් ඒ ගැන කවුරුවත් දන්නෙත් නැහැ. ජාත්‍යන්තරය එක්‌ක අපි වැඩ කළේ එහෙමයි.

    ජාත්‍යන්තරය දින්නා කියන මේ අයට උදයංග වීරතුංගව ගේන්න තවම බැරි වුණා. ඔහුව ගේන්න විදේශ ඇමැතිවරයා යනවා. මුළු සංහතියම රට යනවා. මොකක්‌ද මෙයා කරලා තියෙන වරද...? මේවට කියන්නේ රඟපෑම් කියලා. ජනතාවගේ මුදල් නාස්‌ති කර කර මේ අය රඟපානවා. වෙන වැඩක්‌ කරන්න බැරි නිසා මේවා කරනවා. මහ දවාලේ මහ බැංකුව හොරා කාපු, ජනාධිපති කොමිසමකින් චෝදනා ලබපු අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව උදයංගට වගේ ක්‍රියා කරන්නේ නැත්තේ ඇයි...? මහේන්ද්‍රන්ව ගේන්න කවුරුත් ගියාද...? එයාට විරුද්ධව රෙඩ් නෝටිස්‌ එකක්‌ ගත්තද...? උදයංග වීරතුංග නඩුවකින් වැරදිකාරයෙක්‌ වුණාද...? බොරුවට හිරේ දානවා කියන බය නිසා එයා ලංකාවට එන්නේ නැහැ. මම නම් එයාට කියන්නේ, ඉක්‌මනට ඇවිල්ලා සාක්‌ෂියක්‌ දෙන්න කියලයි. නැත්නම් බොරු ප්‍රචාර කිය කියා, අපිට මඩ ගහනවා. කාලයකට ලසන්ත වික්‍රමතුංගව ගොඩගන්නවා. මේ රටේ ජනතාව දන්නවනේ, ලසන්තව මැරුවේ කවුද කියලා. එක්‌නැලිගොඩට අතුරුදන් වුණේ කොහොමද කියලා ජනතාව දන්නවා. ඒවා ගැන හොයා ගන්න හරි මාර්ගය තියෙද්දී, අපිට මඩ ගහන්න වැරදි මාර්ගයේම යනවා. සීඅයිඩි එක, පවා යොදා ගන්නවා. ඒ නිලධාරීන්ට මම කියනවා, ඒවා කරන්න එපා... ඒ සඳහා ඔබට වගකියන්න වේවි... විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා පරීක්‌ෂණ කරන්න කියලා, අපේ කාලයේදී මම කවදාවත්ම සීඅයිඩී එකට හෝ වෙනත් අයකුට අණ දීලා නැහැ. මේ නිලධාරීන් ඔය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ... ඔය කොන්ත්‍රාත් ඉෂ්ට කරන්න ගියොත් කවදා හෝ ඒවාට ඒ අයට දඬුවම් ලැබෙයි. පොලිසිය සහ අධිකරණය පිළිබඳව ජනතාව තවම වගකීමෙන් හිතනවා. එක එක දේශපාලනඥයන් සතුටු කිරීම ඒ අයගේ කාර්යය නෙමෙයි. උසස්‌ වීම් සඳහා සමහරු ඒවා කරනවා. තමන්ට ඒවාට වන්දි ගෙවන්න වෙන කොට, ඔය දේශපාලනඥයන් එන්නේ නැහැ. එදාට තමන් තනි වෙනවා. ඒ බවත් මතක තියා ගන්න.

    http://divaina.com/sunday/index.php/visheshanga2/2408-2018-02-16-13-47-32