SINHALA MOVIES

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Rathu Rosa hoyapu ayata dan Liberty eken hari Nugegoda Supermarket Torana eken hari ganna puluwan :)

    BqC3CzR.jpg

    ටොරානා කාරයා ගාව ලංකාවේ පරණ හැම ටෙලිඩ්රාමා එකක්ම තියෙනවා බන්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara

    Torana eken Rathu Rosa VHS karala ekale Director Ranjan Silva case ekak dala thibba okata,kohoma hari oke master copy eka Ranjan Silva gawath na kiyala mama ahala thiyenne sawutthu welalu,kohoma hari me year eke mokak hari negotiation ehekata awith thama oka DVD ekak hatiyata release wela thiyenne,Torana la gawa lankawe Tv wala giya hama parana Tele ekakma thiyanawa namuth DVD hatiyata release karala thiyenne kipayayi
     
    • Like
    Reactions: Truth Hurts

    ලොකු උදව්වක් බන් උබ ඕක කිව්ව එක..නැත්නම් අපි දන්නෙත් නැහැනේ.++8:)
     
    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    Torana eken Rathu Rosa VHS karala ekale Director Ranjan Silva case ekak dala thibba okata,kohoma hari oke master copy eka Ranjan Silva gawath na kiyala mama ahala thiyenne sawutthu welalu,kohoma hari me year eke mokak hari negotiation ehekata awith thama oka DVD ekak hatiyata release wela thiyenne,Torana la gawa lankawe Tv wala giya hama parana Tele ekakma thiyanawa namuth DVD hatiyata release karala thiyenne kipayayi

    Ranjan Ayya Danneth Na Torana DVD Ekak Gahala Kiyala. Personally Mata Ranjan Ayya Kiuwa Eka :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ආලෝකෝ උදපාදී blueray / dvd මේ මාසේ අන්තිමට එනවා කියලා ආරන්චියි. තෝරගත්ත කඩවල් කිහිපයකට විතරක්ලු එන්නේ. බොක්ස් සෙට් එකක් වගේ එන නිසා ගාන 500/= - 550/= වගේ වෙයි.
    mona shop walatada danne ne enne neda
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    Ranjan Ayya Danneth Na Torana DVD Ekak Gahala Kiyala. Personally Mata Ranjan Ayya Kiuwa Eka :yes::yes:

    උබ ඒ ටිකට ඕක උගේ කනේ තිබ්බද?නෙදකින්.දැන් ඉතින් ඕකා නඩු දායි පෙරේතයා වගේ.ඕකට කියපන් ඔය ටෙලිනාට්යේ dvd උගේ මිනීපෙට්ටියට දාන්න කියලා කවදාහරි.කලා රසයක් අනිත් උන්ට විදින්න දෙන්නේ නැති එකා කලාකාරයෙක්ද යකෝ.ඕකුන්ට කියන්නේ මළ පෙරේතයෝ කියලා.උන් ඒවා පරිස්සම් කරන්නෙත් නැහැ පරිස්සම් කරන එකෙකුට පරිස්සම් කරන්න දෙන්නෙත් නැහැ.හිගන්නෝ.:angry::angry::angry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    උබ ඒ ටිකට ඕක උගේ කනේ තිබ්බද?නෙදකින්.දැන් ඉතින් ඕකා නඩු දායි පෙරේතයා වගේ.ඕකට කියපන් ඔය ටෙලිනාට්යේ dvd උගේ මිනීපෙට්ටියට දාන්න කියලා කවදාහරි.කලා රසයක් අනිත් උන්ට විදින්න දෙන්නේ නැති එකා කලාකාරයෙක්ද යකෝ.ඕකුන්ට කියන්නේ මළ පෙරේතයෝ කියලා.උන් ඒවා පරිස්සම් කරන්නෙත් නැහැ පරිස්සම් කරන එකෙකුට පරිස්සම් කරන්න දෙන්නෙත් නැහැ.හිගන්නෝ.:angry::angry::angry:

    oke copy ekak Ranjan Silva langath nallu,Torana la ekale giya hama Tele ekakma capture karagana thiyagana inne,ewa thama oya indala hitala eliyata danne,kalinuth oke VHS karala case ekak awith thiyanawa,mama hithuwe DVD eka rights aran karanna atthe kiyala :rolleyes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උබ ඒ ටිකට ඕක උගේ කනේ තිබ්බද?නෙදකින්.දැන් ඉතින් ඕකා නඩු දායි පෙරේතයා වගේ.ඕකට කියපන් ඔය ටෙලිනාට්යේ dvd උගේ මිනීපෙට්ටියට දාන්න කියලා කවදාහරි.කලා රසයක් අනිත් උන්ට විදින්න දෙන්නේ නැති එකා කලාකාරයෙක්ද යකෝ.ඕකුන්ට කියන්නේ මළ පෙරේතයෝ කියලා.උන් ඒවා පරිස්සම් කරන්නෙත් නැහැ පරිස්සම් කරන එකෙකුට පරිස්සම් කරන්න දෙන්නෙත් නැහැ.හිගන්නෝ.:angry::angry::angry:

    :lol::lol::lol::lol:අයිතිකාරයා ගාව නැති එකකට කොහොමද බන් අයිතිවාසිකම් කියන්නේ.අනේ ඌට හැමිනෙන්න කියපන්.:rofl:
     
    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    උබ ඒ ටිකට ඕක උගේ කනේ තිබ්බද?නෙදකින්.දැන් ඉතින් ඕකා නඩු දායි පෙරේතයා වගේ.ඕකට කියපන් ඔය ටෙලිනාට්යේ dvd උගේ මිනීපෙට්ටියට දාන්න කියලා කවදාහරි.කලා රසයක් අනිත් උන්ට විදින්න දෙන්නේ නැති එකා කලාකාරයෙක්ද යකෝ.ඕකුන්ට කියන්නේ මළ පෙරේතයෝ කියලා.උන් ඒවා පරිස්සම් කරන්නෙත් නැහැ පරිස්සම් කරන එකෙකුට පරිස්සම් කරන්න දෙන්නෙත් නැහැ.හිගන්නෝ.:angry::angry::angry:

    කනේ තිබ්බේ නෑ බං. කතාබහක් විතරයි වුණේ. නිකමට හිතපං මිනිස්සු පිස්සු වැටුනු තමන්ගේ නිර්මාණයක් තව එකෙක් වාණිජමය පරමාර්ථයෙන් යොදා ගන්නවා නම් අනිවාර්යෙන්ම එක නීති විරෝධීයි. හරියට ‌උඹේ දෙයක් උඹ නොදැන උඹේ ළඟම එකෙක් විකුණගෙන කනවා වගේ එකක්. මහන්සි වෙලා කරපු නිර්මාණ අගය කරන්න විතරක් පුරුදු වෙයන්. නිකං ගොන් ටෝක්ස් නොදී.
     
    • Like
    Reactions: 001flyD