එහෙනම් 2025 දි අපි සෙට් වෙමු ගෝටා එලවන්න.![]()
Nagananda Kodithuwakku
දැන් හාල් කෑලි ෆොම් කලා ඇති උන් මේ දවස් වල බලය ගන්න රඟපු රැඟිල්ලට තිත්ත උනා.. කාලකන්නි රට නෙමි ඕන බලය සල්ලි..
හාල් කෑලි ෆොම් කල ඇති දැන් රට ගැන හිතන්න හරි.. නාග කියන්නේ දේශපාලකයොම පන්නපු රාජ්ය නිලධාරියෙක්ලු.. උන්ට ගේම් ගහන්න බැරි හින්ද... මෙයා තමා මේ පාර එන්න ඕන ඔය හාල් කෑලි නෙම්
විහිලු සපයන්නෙ නැතිව ඉදපල්ලා.. 2020 දිනන්නේ රනිල් මහත්තයා![]()
ඔක්කොම එකම පක්ශයක නම් රනිල් දින්න කියන්නේ අනික් දෙන්නත් දිනන එක නේද???

කවුද කියන්නේ ඔක්කොම එකම පක්ෂයේ කියලා![]()




අපේ මොඩ හරක්ට තේරෙන්නේ නෑනේ ඉහල ඇවරිය උන්ව කඩේ යවනවා කියල... ගොන් කමේ උපරිම ඇයි බන් එහෙම??
දැන් පොල් එකෙන් කියන්නේ ගෝට රට සුර පුරක් කරයි කියල එහෙනම් ඈ.. බලාගෙන ඉඳිල්ල.. මේ චන්දෙ දිනල/පැරදිලා තන්තුරු බෙදාගන්න බැරුව තාම දඟලනව.. බලාගෙන හිටපල්ල එකෙක්වත් රට හදයි.. යකො අපිට ඉස්සරහට ඉන්න රටක් තියෙන්න ඕන.. බූරුවනේ


හොඳටෝම රිදිලා™