2020 President of Sri Lanka: Vote here

2020 President of Sri Lanka - Vote here

  • Anura Kumara Dissanayake

    Votes: 37 7.3%
  • Basil Rajapakse

    Votes: 6 1.2%
  • Champaka Ranawaka

    Votes: 21 4.2%
  • Chathura Senarathne

    Votes: 23 4.6%
  • Gotabhaya Rajapakse (GR)

    Votes: 350 69.4%
  • Kumar Sangakkara

    Votes: 19 3.8%
  • Maithripala Sirisena

    Votes: 9 1.8%
  • Ranil Wickremesinghe (RW)

    Votes: 31 6.2%
  • Sarath Fonseka

    Votes: 5 1.0%
  • Wimukthi Kumaratunga

    Votes: 3 0.6%

  • Total voters
    504
  • Poll closed .

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ගොඨට චන්දයදී රජපක්ෂ වරුනට පශ්චාත්භාගය පුදන ලාංකිකයෝ!!!!
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    Nagananda Kodithuwakku

    දැන් හාල් කෑලි ෆොම් කලා ඇති උන් මේ දවස් වල බලය ගන්න රඟපු රැඟිල්ලට තිත්ත උනා.. කාලකන්නි රට නෙමි ඕන බලය සල්ලි..

    හාල් කෑලි ෆොම් කල ඇති දැන් රට ගැන හිතන්න හරි.. නාග කියන්නේ දේශපාලකයොම පන්නපු රාජ්‍ය නිලධාරියෙක්ලු.. උන්ට ගේම් ගහන්න බැරි හින්ද... මෙයා තමා මේ පාර එන්න ඕන ඔය හාල් කෑලි නෙම්

    Yep
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    z_p25-heal-03.jpg

    :lol:
     
    Feb 16, 2018
    30
    7
    0
    විහිලු සපයන්නෙ නැතිව ඉදපල්ලා.. 2020 දිනන්නේ රනිල් මහත්තයා :yes::yes::yes:
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    විහිලු සපයන්නෙ නැතිව ඉදපල්ලා.. 2020 දිනන්නේ රනිල් මහත්තයා :yes::yes::yes:

    ඔක්කොම එකම පක්ශයක නම් රනිල් දින්න කියන්නේ අනික් දෙන්නත් දිනන එක නේද???
     
    Feb 16, 2018
    30
    7
    0
    ඔක්කොම එකම පක්ශයක නම් රනිල් දින්න කියන්නේ අනික් දෙන්නත් දිනන එක නේද???

    කවුද කියන්නේ ඔක්කොම එකම පක්ෂයේ කියලා :angry::angry:
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    චම්පිකයට 10ක් ගහලා
    මොකාද බන් එහෙම කලේ
    මීඩියා වලට ඇවිත් පොර වෙන්න පොර ටෝක් දෙන, තනි බොරු කාරයෙක් ඕක..
    නදිශා හේමමාලි වගේ බඩු ෆෝම් කලේ මු තමා


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,352
    113
    චම්පිකයට 10ක් ගහලා
    මොකාද බන් එහෙම කලේ
    මීඩියා වලට ඇවිත් පොර වෙන්න පොර ටෝක් දෙන, තනි බොරු කාරයෙක් ඕක..
    නදිශා හේමමාලි වගේ බඩු ෆෝම් කලේ මු තමා



    චතුරටත් 15 ක් තියෙන්නෙ :rofl:
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    කවුද කියන්නේ ඔක්කොම එකම පක්ෂයේ කියලා :angry::angry:

    ඉතින් ඔය කාල බීල එකට පාටි වල ආතල් ගන්නේ... ඩීල් දාගෙන වැරදි වහගන්නේ.. මොන පක්සෙක උනත් රොයල් සෙට් එකට වෙන විදිය සලකන්නි .. උබලව බෙදලා කඩේ යවනව උබලත් අගේට අන් තට්ටුව දාගෙන කඩේ යනව නේ??:D:D:D:D
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,595
    13,244
    113
    ඇයි කවුරුත් බැසිල් ට කැමති නැත්තේ
    ගොටබය බැසිල් කියලා නෑ රාජපක්ෂ පවුලේ කියන්නේ පෙරාපු රත්තරන් තමයි
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    අපේ මොඩ හරක්ට තේරෙන්නේ නෑනේ ඉහල ඇවරිය උන්ව කඩේ යවනවා කියල... ගොන් කමේ උපරිම ඇයි බන් එහෙම??
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    දැන් පොල් එකෙන් කියන්නේ ගෝට රට සුර පුරක් කරයි කියල එහෙනම් ඈ.. බලාගෙන ඉඳිල්ල.. මේ චන්දෙ දිනල/පැරදිලා තන්තුරු බෙදාගන්න බැරුව තාම දඟලනව.. බලාගෙන හිටපල්ල එකෙක්වත් රට හදයි.. යකො අපිට ඉස්සරහට ඉන්න රටක් තියෙන්න ඕන.. බූරුවනේ
     
    • Like
    Reactions: rangana26

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,352
    113
    අපේ මොඩ හරක්ට තේරෙන්නේ නෑනේ ඉහල ඇවරිය උන්ව කඩේ යවනවා කියල... ගොන් කමේ උපරිම ඇයි බන් එහෙම??

    දැන් පොල් එකෙන් කියන්නේ ගෝට රට සුර පුරක් කරයි කියල එහෙනම් ඈ.. බලාගෙන ඉඳිල්ල.. මේ චන්දෙ දිනල/පැරදිලා තන්තුරු බෙදාගන්න බැරුව තාම දඟලනව.. බලාගෙන හිටපල්ල එකෙක්වත් රට හදයි.. යකො අපිට ඉස්සරහට ඉන්න රටක් තියෙන්න ඕන.. බූරුවනේ

    අම්මෝ :rofl::rofl::rofl: හොඳටෝම රිදිලා™
     
    • Haha
    Reactions: SLBlackKnight