2020 President of Sri Lanka: Vote here

2020 President of Sri Lanka - Vote here

  • Anura Kumara Dissanayake

    Votes: 37 7.3%
  • Basil Rajapakse

    Votes: 6 1.2%
  • Champaka Ranawaka

    Votes: 21 4.2%
  • Chathura Senarathne

    Votes: 23 4.6%
  • Gotabhaya Rajapakse (GR)

    Votes: 350 69.4%
  • Kumar Sangakkara

    Votes: 19 3.8%
  • Maithripala Sirisena

    Votes: 9 1.8%
  • Ranil Wickremesinghe (RW)

    Votes: 31 6.2%
  • Sarath Fonseka

    Votes: 5 1.0%
  • Wimukthi Kumaratunga

    Votes: 3 0.6%

  • Total voters
    504
  • Poll closed .

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අර JVP තියරියනේ ඔය :yes: අරයට දෙන්න එපාලු, හැබැයි දෙන්නේ කාටද අහපුවම ඒක දන්නෙත් නැතිලු. එහෙනං අනික් එක්කෙනාට දෙන්නද අහපුවම එයා ගැනත් ෂුවර් නෑ අපි නං දන්නේ නෑ ලු.

    ප්‍රායෝගිකව හිතන්න ඕනේ අපි :yes: වැරදි අඩුම දිනන්න පුළුවන් කෙනෙක් බලල දෙන්න ඕනේ නැතුව බොරුවට හීන මාලිගා හද හද ෆේස්බුක් එකේ යූටියුබ් එකේ දකින, අඩුමගානේ නමින්වත් මිනිස්සු දන්නේ නැති දැකල නැති චරිත පස්සේ ගිහින් තේරුමක් නෑ :yes:

    සිරාම කතාව තමයි ඕක, JVP උං තමයි ඔය හොල්මන් කරන්නෙ, සත්‍යයට ඡන්දෙ දෙනවා කියනවා, පක්ෂයක් නැතිලු, හරි කෙනාට දෙනවලු, ඔහොම කියන බහුතරයක් පරම්පරාවෙන් JVP උං,:yes::yes::yes:

    UNP උං මේ කාලෙ කට පියාගෙන ඉන්නෙ, දන්නවනේ කට ඇරියොත් ගොනා මාර්ක් එකට වැටෙනව කියලා, උනුත් ඉතිං හරෙන් මෙහෙන් ඔලුව දාල මහින්ද හොරා කිය කිය ඉන්නවා :D :D :D
     
    • Like
    Reactions: LazyLizard

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,845
    9,539
    113
    Arkham City
    අර JVP තියරියනේ ඔය :yes: අරයට දෙන්න එපාලු, හැබැයි දෙන්නේ කාටද අහපුවම ඒක දන්නෙත් නැතිලු. එහෙනං අනික් එක්කෙනාට දෙන්නද අහපුවම එයා ගැනත් ෂුවර් නෑ අපි නං දන්නේ නෑ ලු.

    ප්‍රායෝගිකව හිතන්න ඕනේ අපි :yes: වැරදි අඩුම දිනන්න පුළුවන් කෙනෙක් බලල දෙන්න ඕනේ නැතුව බොරුවට හීන මාලිගා හද හද ෆේස්බුක් එකේ යූටියුබ් එකේ දකින, අඩුමගානේ නමින්වත් මිනිස්සු දන්නේ නැති දැකල නැති චරිත පස්සේ ගිහින් තේරුමක් නෑ :yes:

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: LazyLizard

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කිව්වෙ. අපිට ඕන අවු පහෙන් සංවර්ධිත රටක් නෙමේ. රට එක තැන පල් නොවී ඉස්සරහට අරං යන කෙනෙක් :yes: හැමෝටම සුව පහසුව ජීවත්වීමේ හැකියාව, හැමෝටම නීතිය, සෞක්ය, අද්යපනය අවු පහෙන් දෙනව කියන තැනම තියෙන්නේ පට්ට මුලාව නේ.

    මහින්දගෙ කාලේ,

    අවුරුදු 30ක් පරද්දගන්න බැරුව හිටපු කොටි පැරැද්දුවා..
    1976 ඉදං මුල්ගල් පැල උනු රඹකැන්ඔය ජලාශය හැදුවා..
    අවුරුදු 22ක් බැරි උනු නොරොච්චෝලෙ බලාගාරය හැදුවා..
    අවුරුදු 50ක් කථා කරපු මොරගහකන්ද හැදුවා..
    සුද්දන්ගෙ කාලෙ ඉදං කියපු හම්බන්තොට වරාය හැදුවා..
    මුල් ගල් 17ක් තියපු යාපනේ සංගුප්පිඩ්ඩි පාළම හැදුවා..
    ශත වර්ශයක පාලම් පාරු 5ක් විශ්‍රාම යවලා A-15 මඩකලපුව ත්‍රීකුණාමල පාරෙ පාලම් 5ක් එකවර හැදුවා..
    ශත වර්ශයක් ගරා වැටුනු කොළඹ ගොඩනැගිළි පණ ගැන්වුවා..
    අවුරුදු 35ක් බැරි උනු කටුනායක හයිවේ එක හැදුවා..
    වසර ගණනක මොරටු ඉදිරි ආරක්ෂක වලලු අවසන් කරලා NDT ඈයොන්ට සුපිරි තාක්ෂණ ආයතනයක් හදලා දුන්නා..
    අවුරුදු 50ක් ට්‍රයි කරපු උමා ඔය ව්‍යාපෘතිය කරා..
    අවුරුදු 147කට පසු රේගුවට නව මූලස්ථානයක් හැදුවා..
    අවුරුදු 30කට පසු නැව් සංස්ථාවට බ්‍රෑන්ඩ් නිව් නැව් 2ක් ගත්තා..
    අවුරුදු 27කට පස්සෙ යාල් දේවිය කන්කසන්තුරේ යැව්වා..
    අවුරුදු 131කට පස්සෙ නව උද්භිද උද්‍යාන 2ක්ම හැදුවා..
    අවුරුදු 177ක් රම්බොඩ හිරවුනු නුවරඑළි ගමන පහසු කරන්න දැවැන්ත උමගක් තැනුවා..
    වසර 50ක් කථා කල දැඳුරු ඔය මහා ජලාශය හැදුවා..
    ශතවර්ශ ගණනකට පසු දහ අට වංගුව විශ්මිත ලෙස පළල් උනා..
    අවුරුදු 25ක් කටින් හදපු දක්ෂිණ, පිටත වට රවුම අධිවේග හැදුවා..
    වසර 30කට පසු ඉහළ කොත්මලේ ජලාශය යථාර්තයක් කලා.

    ඔය වගේ, වැඩ කරලා පෙන්නපු නායකයෙක් ඉන්නවා නම්, චන්දෙ දෙනවා.
    කටින් ස්විට්සර්ලන්තේ වගේ සංවර්ධනයක්, හැමෝටම එක සමාන නීතිය, සෞඛ්‍ය, අධ්‍යාපනේ මවල බලේට ආවම පඹයෝ වගේ හිටගෙන, හැම මගුලටම මම දන්නේ නෑ කියන ජනාධිපති කෙනෙක් ආයෙ තෝරාගනී කියල මම නම් හිතන්නේ නෑ ලංකාවේ මිනිස්සු
    :yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    27972203_10215443111414392_241251577733820749_n.jpg

    මේ වම්පැත්තෙ පින්තූරෙ ඉන්නෙ ගොලම් කියන කැත සතා. මෙයා ලඟ තමයි Lord of the rings කියන මහා බලවත් මුද්ද තිබුනේ. කාලෙකට කලිං මැරිලා යන්න නියමිත වෙලා හිටියත් අර මහ බලගතු මුද්දේ බලය නිසා මෙයා අවුරුදු සිය දහස් ගානක් තිස්සේ රැකිලා හිටියා. මෙයාට කවදාවත් ඒ මුද්දේ තිබුණ බලයෙං හරි හමං ප්‍රයෝජනයක් ගන්න ලැබුණේ නෑ. ඒත් එයා ඒ මුද්දේ බලයට තියෙන මලපෙරේත කම නිසා ඒක අත ඇරලා ඒකෙං වැඩක් ගන්න පුලුවං කෙනෙකුට දෙන්න කැමති වුනෙත් නෑ

    එතකොට මේ දකුණු පැත්තෙ පින්තූරෙ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අකාලික නායක රනිල් වික්‍රමසිංහ

    මේ විදියට එකට පින්තූර දෙක දාලා පෝස්ට් එකක් හැදුවට මේ දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් නෑ​

    :D :D :D :P :P :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම පක්ශ ගැන තර්ක කරන එන්නෙ නැ මෙතන.. ඔව් යුද්දෙ දිනපු එක හොඳයි.. නමුත් සංවර්දනය කියන්නේ පාරවල් බිල්ඩින් හැදෙන එක විතරක් නෙමේ...සුව පහසුව ජීවත්වීමේ හැකියාව, හැමෝටම නීතිය, සෞක්ය, අද්යපනය එක සමානව තියෙන.. උබලා අපි ඉපදුනු දවසෙ ඉන්ඳන් ඕව තිබ්බද?? නෑ... අනික රජපක්සලා රනිල් ලා ඩීල් වලින් පරන වැරදි වහල කියල කියන්න ඕන තරම් ශාක්සි තියනව

    රටේ පාරවල් ටික හැදුනේ නැත්තන් ඔය කියන සුව පහසුව ජීවත්වීමේ හැකියාව, හැමෝටම නීතිය, සෞක්ය, අද්යපනය කියන කිසි දෙයක් ලබා ගන්න බැරි වෙනවා.. ඒ නිසා මුලින් ඒ ටික හරි කරපු එක ගැන මහින්දයාට පිං දීපන්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රටේ පාරවල් ටික හැදුනේ නැත්තන් ඔය කියන සුව පහසුව ජීවත්වීමේ හැකියාව, හැමෝටම නීතිය, සෞක්ය, අද්යපනය කියන කිසි දෙයක් ලබා ගන්න බැරි වෙනවා.. ඒ නිසා මුලින් ඒ ටික හරි කරපු එක ගැන මහින්දයාට පිං දීපන්...

    eka uge duty eka..
    pin denna one na...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,352
    113
    eka uge duty eka..
    pin denna one na...

    ඒක ඇත්ත, ඒත් ඒ ඩියුටි එක මිනිහට කලින් හිටපු පෝලිමම ෆුල්ෆිල් කළේ නෑනේ :yes: කරපු මිනිහට කියන්නේ කොමිස් ගහන්න කළා, රත්තරං අතුරලා ද තියෙන්නේ කියලත් අහනවා. එහෙම කොමිස් ගහන්න කළා කියන අය බලේට ආවම කලින්ටත් වැඩි ගණන් වලට ටෙන්ඩර් පාස් වෙන්නේ :lol: අර කලින් රත්තරං වලින්ද අතුරන්නේ කියල අහපු අයත් මීක් නැතුව මහින්දට ම බැන බැන ඉන්නවා.
     
    දක්ශින අධිවේගෙ හදන්න ගිහිල්ල තියන ගාන ගොඩක් වැඩී... ලෝකෙ අනිත් රටවල් වල ඔය විදියෙ මාර්ග හදන්න ගානත් එක්ක කම්පෙයා කෙරුවම ගොඩක් වැඩී... ඉතින් අක්‍රමිකතා වෙලා තියනව අනිවාර්‍යයෙන්...මේ ආන්ඩුව ඊට වඩා හොරකන් කරා කියල මහින්දගෙ වැරදි මැකෙන්නෙ නෑ,,, ආයෙත් ඉතින් කවදාවත් යූඑන්පී ආන්ඩුවක් එන්නෙ නැති නිසා උන් ගැන කතා කරල වැඩක් නෑ..
    එකම විකල්පෙ ගෝටද කියල හිතල බලන්න ඕනෙ..
     
    ඕක බොළඳ තර්කයක් නේ බන්.සවුදියේ වාහනයක් දුවන්න යන ගානමද මෙහෙත් යන්නේ? ඉතිං කිලෝ මීටර් එකක් යන්න මෙහෙ වාහනේකට සවුදියේ පාවිච්චි කරන වාහනේකට වඩා මුදලක් වැය වෙලා තියෙනවා ඒක හින්ද මොකක් හරි අක්‍රමිකතාවයක් තියෙනව කියන්න පුළුවන් ද? (පෙට්‍රල් ලීටරේ සවුදියේ රු.35-40, ලංකාවේ 128)

    එහෙම ඒවා වෙලා තියෙනවාමයි කියමු. එහෙම නම් අවුරුදු තුනක් තිස්සේ ඕව හොයන්න බැරිද? අඩු තරමින් රතු අලින්ට වත්?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    eka uge duty eka..
    pin denna one na...

    මිනිස්සු චන්දෙ ඉල්ලන්නේ පාරවල් හදනවා කියල නෙමේනෙ.. හැබැයි මහින්ද අවශ්‍ය දේට අවශ්‍ය විදියට විසදුම් දුන්නා... දැන් අද ඉන්න උන් ප්ලෑන් ගහල ටෙන්ඩර් කරපු පාරවල් වත් හදන්න පටන් අරන් නෑ නේ... ‍කෝමද වෙනස=..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eka uge duty eka..
    pin denna one na...

    මින්නේරි දෙයියො ,සුමන සමන් දෙව්යො,විභීශන දෙවියො වගේ බොහොමයක් දෙවිවරු දේවත්වයට පෙර පාලකයො.. අදටත් පින් ලබනව බන්...සoස්කෘතිය ඉගෙන ගනින්..ඒව විවේචනය කිරිම තේරුමක් නැති දෙයක්...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,405
    1
    57,507
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටේ මිනිස්සු වැඩි චන්දෙන් හිටංව ජනාධිපති කරා මහින්දව පරද්දල. ඒ ඇයි? මිනිස්සු මෝඩ නිසාද? යූ ඇන් පී කාරයො මිනිස්සු රවට්ටපු නිසාද?

    නෑ.

    ඒ වෙලාවේ ගන්න තිබුන හොඳම තේරීම වුනේ හිටං.

    ඊට කලින් චන්ද ගත්තත් ඕක පැහැදිලි වෙන කාරණයක්. එකෙක් දෙන්නෙක් මෝඩකමට කාට හරි චන්දෙ දුන්නත් මුලු ජනගහණයම වැරදි තීරණ ගන්නෙ නෑ.

    2020 චන්දෙදිත් මිනිස්සු ඒ වෙලාවෙ හැටියට අඩුම නරක අපේක්ෂකය තෝරගනියි. ඊට පස්සෙ 2025දි ත් ඒවගේම කරයි.
     
    අනිව 2015 නම් මිනිස්සු කරේ පල් මෝඩ වැඩක්... ඒක දැන් ඔප්පු වෙලා ඉවරයි..ඒකෙන් වෙච්ච හානි බොහොමයි...ඒක සාධාරනීකරනය කරන්ඩ බැ කිසිම විදිහකින්...