Asus laptop help ..මචන්ලා .....&&&&

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    Asus laptop help ..මචන්ලා .....&&&&

    මචන් ලා දැන් ටිකකට කලින් මගෙ ලැප්ටොප් එකෙ..විඩියො එකක් බල බල ඉද්දි එක පාරටම හිර වෙලා..තප්පර 10 කින් විතර ඩිස්පෙ එක නැතුව ගියා..මුකුත් පේන්නෙ නැ..කලුම කලුයි..ඔෆ් වෙලා තියෙද්දි වගෙ...

    ලැප් එක ඔෆ් වෙන්නෙත් නැ. ෆෑන් එක කරකැවෙනවා සද්දෙ ඇහෙනවා . .බැටරියෙ ලයිට් එකත් පත්තු වෙලා තියෙන්නෙ .. ..ඔෆ්ෆ් බටන් එක එබුවට ඔෆ් වෙන්නෙත් නැ..

    මොකද්ද බන්..වෙලා තියෙන්නෙ ..මගෙ ඔක්කොම දේවල් හාර්ඩ් එකෙ තියෙන්නෙ ..මොකක් හරි උනොත් ඔක්කොම ඉවරයි...

    තාම වොරෙන්ටි තියෙනවා .
    .
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕෆ් වෙන්නේ නැත්තම් බැටරි එක ගලවලා පැයක් විතර තියලා , චාර්ජර් එකේ ගහලා , විනාඩි 10 විතර ගියාට පස්සේ චාර්ජර් එකේ තියෙද්දිම ඔන් කරලා බලපන්.
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඕෆ් වෙන්නේ නැත්තම් බැටරි එක ගලවලා පැයක් විතර තියලා , චාර්ජර් එකේ ගහලා , විනාඩි 10 විතර ගියාට පස්සේ චාර්ජර් එකේ තියෙද්දිම ඔන් කරලා බලපන්.

    මචන් වොරෙන්ටි තියෙද්දි බැටරිය..ගලවල..අවුලක් වෙයිද
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් වොරෙන්ටි තියෙද්දි බැටරිය..ගලවල..අවුලක් වෙයිද

    ඕක සීල් බැටරි එක නෙවෙයි නම් අව්ලක් නෑ මචන්.
    සීල් නම් පවර් බට්න් එක විනාඩියක් විතර ඔබන් ඉන්න.

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඕක සීල් බැටරි එක නෙවෙයි නම් අව්ලක් නෑ මචන්.
    සීල් නම් පවර් බට්න් එක විනාඩියක් විතර ඔබන් ඉන්න.

    අම්බ්බෝ හරි ගියා බන් පවර් බට්න් එක විනාඩියක් විතර ඔබන් හිටියම ඔෆ් උනා .ආයිත් පවර් බටෝන් එක එබුවම හරි ගියා ..බොහොම ස්තුති මචන් .මම පට්ට බයෙන් හිටියේ ..