Ala kola maluwa?
Mewata neda "kiri ala" kiyanneth? nathnam tho habarala gahaka poto ekak dala "ala kola maluwa" kiwwe uba habarala kola uyala kanawada?![]()
අනේද උඹ කොහෙද ඉන්නේ? කිරි අල,අලකොළ අදුරන්නේ නැද්ද බන් උඹ.හබරල කොළ කන්නේ කවුද? හබරල අල නම් කනවා.කිරි අලවලත් අල විතරයි කන්නේ...
අලකොළ කියලා වෙන වර්ගයක් තියෙනවා.පලයන් වෙලක් අයිනට නැත්නම් ඇලක් අයිනට..පුරන් වෙච්ච කුඹුරුවල ඇල පාරවල් අයිනේ තමයි වැඩි පුර හැදෙන්නේ.
Ubla tan tin kaala thiyanawada.... idunu gedi passion fruit wage bontath puluwan...
![]()
meka habarala neda? ?![]()
ඕක නම් හබරල නෙමෙයි
මොර කරවල, සම්බොල එක්ක සුදු බත් උදෙට
පොළොස්
ඇබුල් තියල් මාලු
ලොකු ඉස්සො කිරි හොද්ද
අතු ගොවා කොල මැල්ලුම
උරු මස් කලු පාටට හදපු කරිය

මේ තියෙන්නේ හබරල..ඕවා විෂයි.හබරලවලත් වර්ගයක් තියෙනවා,ඒවායේ අල තම්බලා කනවා.
![]()
අල කොළවලත් වර්ග දෙකක්ද කොහෙද තියෙනවා.කළු අලකොලයි මේ රූපයේ තියෙන ජාතියයි මම දන්නේ නම්
![]()
අනික කිරි අල...මෙහේ නම් ඕකේ අල විතරයි කන්නේ...
View attachment 71290
තව වර්ගයක් තියෙනවා තුන්මස් අල කියලා ඒක කිරි අලවලට වඩා පොඩි ගහක්.





yako ekekwath asama nadda cheese kottuwak kanna...boruwata mun game kama hodai kiyanawa...


