SLAS කරන්ඩ ඉන්නවනම් teaching යන එක අවාසියි. මොකද එහෙම උනොත් limited exam එක කරන්ඩ වෙන්නේ නෑ.ඒවා දන්නවා බ්‍රෝ දැනටම මන් ඒ ෆීල්ඩ් ඉන්න නිසාමන් ස්ලිස් කරලා මේ සයිඩ් එකෙන්ම පරිපාලන සේවයට යන්න ඉන්නේ .එත් උගන්වන එක මගේ හොබී එක .එක කරන්න මන් ආසයි
![]()
SLAS කරන්ඩ ඉන්නවනම් teaching යන එක අවාසියි. මොකද එහෙම උනොත් limited exam එක කරන්ඩ වෙන්නේ නෑ.ඒවා දන්නවා බ්‍රෝ දැනටම මන් ඒ ෆීල්ඩ් ඉන්න නිසාමන් ස්ලිස් කරලා මේ සයිඩ් එකෙන්ම පරිපාලන සේවයට යන්න ඉන්නේ .එත් උගන්වන එක මගේ හොබී එක .එක කරන්න මන් ආසයි
![]()
Podi Silva - පොඩි සිල්වා;22873333 said:මොකද්ද බන් ඒ
ටිචින් දෙකම EFFECTIVE DATE ගැසට් එකේ තිබ්බේ 2017 පෙබරවාරි 13 ට කලින් කියලා .මගේ EFFECTIVE DATE 2017 මාර්තු 1.මේ නිසා ජොබ් දෙන්න බැ කිවා ..වෙන මොනවා නොබැලුවත් ගැසට් එකනම් නුලට බලන්න එනවා .පන්දමෙන් දෙන උන්ට ඕවා නෑ![]()
කලමනාකරණ සහකාර teaching වලට වඩා හොඳයි ද?යකෝ කලමනාකර සහකාරක ගිහින් මොන ලබ්බටද අයි ගුරු පත්වීම් ඉල්ලන්නේ
උබට අමු කැවිලද ??
oya job deka gena wadiya therumak ne. ape office eke nam management assistant kiyanne 'clerk' job eka thamai. teaching nambukaarai thamai. eth hena stress wena welaawal thiyenava. mage wife international ekaka teaching karanne. epaa wenava ithin. teahcing vitharak nemei neh. eka eka reddawal organize karannai, weekend programmes walata yannai. ehema kalaa kiyala satha pahak vath hamba wenneth ne wadiyen, redda. hebei mage wife wena job ekakata yanna kemathith ne. tuition class karalath, iskole yannath oni. teaching mind eka thiyena ayata teaching onima thamaimage karumeta bosa nasaraniyek unoth bosage duwa ussanawa kilawat tarjanaya karala wade karaganna wenne![]()
matama mehema kela wenne ai ban.teaching exam dekama pass welat yanna bari una lankawe ekama eka mamada dan na
![]()
මචං ඔය කියලා තියෙන්නේ උඹට ඉස්සල්ලම පත්වීම ලැබෙන තැන අවුරුදු තුනක් ඉන්න ඕනි කියලා ඒ කියන්නේ ට්‍රාන්සර් එකක් ගන්න අවුරුදු තුනක් ඉන්න ඕන කියලා resignation දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ

දන්නවා බන් එකත් මම ඩේසිය දුන්න දවස නෙවේ අපේ ගෘප් එකේ ඔක්කොම ඩේසිය දුන්න දවස දාලා තියෙන්නේඋපාධිය බලපැවැත්වෙන දිනය කියල එකක් තියෙනවා. final exam එක ලියල ඉවර උනහම එන දවසක්. Convocation දවස නෙවේ, වෙනම එකක්. ඒ දිනය උපාධි පත්වීම් වලට අදාළ application එකේ closing date එකට කලින් දිනයක් වෙන්ඩ ඕනේ.

මචං ඔය කියලා තියෙන්නේ උඹට ඉස්සල්ලම පත්වීම ලැබෙන තැන අවුරුදු තුනක් ඉන්න ඕනි කියලා ඒ කියන්නේ ට්‍රාන්සර් එකක් ගන්න අවුරුදු තුනක් ඉන්න ඕන කියලා resignation දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ





විබාගේ පාස් ඉන්ටෙව් එකෙන් එලෙව්වා පුති ..හෙට අනිද්දා ඔහොම උන දෙවැනි සරෙනුත් මට නොලැබී යන කල දසාවක් තින්නේ ..ගුරැ විභාගෙ පාස් උනොත් ඕනෙ වෙලාවක මාරැ වෙන්න පුලුවන් පුතී....

SLAS කරන්ඩ ඉන්නවනම් teaching යන එක අවාසියි. මොකද එහෙම උනොත් limited exam එක කරන්ඩ වෙන්නේ නෑ.
සිංහලු ලෝක ගැටලුවකට මැදි උනා .ජොබ් දෙකක් සෙට් වෙලා තියනවා .එකක් කළමනාකාර සහකාර III ශ්‍රේණිය .අනික උපාදි ගුරු II ශ්‍රේණිය.දැන් මුලින් කළමනාකරණ සහකාර එක දෙනවා .මට දැනගන්න ඕන කළමනාකරණ සහකාර එකට ගියොත් මාස 5කින් අස් වෙලා ටිචින් යන්න පුලුවන්ද කියලා .කළමනාකාර සහකාර ගැසට් එකේ මෙහෙම එකක් තියනවා මේකේ විදියට අවුරුදු 3ක් යනකන් වෙන ජොබ් එකකට යන්න බැයිද
![]()
මෙම ප්රශ්නය උද්ගතවීමට හේතු
කළමනාකාර සහකාර විභාගය පැවත්වී දැනටම මා තේරී පත් වී ඇත .නමුත් උපාදි ගුරු විභාගය තවම පවත්වන්න හිතා මතාවත් නැත (නමුත් මිට ඉහත 2017 දෙවතාවකදීම උපාදි ගුරු විභාග වලින් අයිලන්ඩ් 20 ට අඩු රෑන්ක් ලැබුන නිසා මේ පාර එක්සෑම් එකත් ගේමක් නෑ කියා සිතෙයි ).එහෙත් නොලිවු විභාග ගැන පේන කියන්න බැරි නිසා දෙකම නැති වෙයිද බයයි
(මිට පෙර දෙවතාවේම ගුරු විභාගයෙන් සමත්ව සම්මුක පරීක්ෂණයට ගියද රැකියාව නොලැබුණේ ඉපදුන දා සිට හරි වෙලාවටම හෙන ගෙඩි පාත් වී කෙල වීම උපතින්ම උරුම කරන එන පොරක් බැවිනි)
අනික මේ දේශපාලු අස්ථාවරත්වය හමුවේ දැනට පාස් නොකළ විභාගයකින් පත්වීම් දෙන එකත් ෂුවර් නැත .නැතිනම් කළමනාකාර සහකාර පොස්ට් එක ගැන එක ඇහක්වත් ඇර බලන්නේ නැත
ඊට අමතරව මාගේ උපන් ආසාව ඉගැන්වීම වන අතර දැනට ක්ලාස් කරමින් ජිවත් වෙන පුද්ගලයෙක් වෙමි .
ගොඩ දෙනෙකුගේ උපදේශය පත්වීම ලැබෙන මොකට හෝ මුලින් යන්න කියාය .ආසා නැති ජෝබකට යන්නත් කැමති නෑ.ජොබක් නැතුව ජිවත් වෙන්නත් බෑ .
මට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නාසි ගෙදර ගියොත් අබු නාසි කතාවක්ය .එම නිසා මෙම ලෝක ප්රශ්නය විසදීමට ඔබලාගේ උපදෙස් බලාපොරොත්තු වෙමි