Goverment job changing help

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    හිතේ සතුටින් වැඩ කරන්න පුළුවන් තමන් ආස දෙයක් කරපන්. මමත් IT degree එකක් කරල මාසෙට ඉලක්කන් 6 පඩියක් ගත්ත. ඕනෙනම් වෙන රටක settle වෙන්නත් තිබුන. ඔය ඔක්කොම නවත්තල දාල දැන් මේ gov ජොබ් එකක් කරගෙන ඉන්නව.
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    SLAS කරන්ඩ ඉන්නවනම් teaching යන එක අවාසියි. මොකද එහෙම උනොත් limited exam එක කරන්ඩ වෙන්නේ නෑ.

    a mokada ban a ? teaching inna ayata SLAS,illanna barida limited eka ?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ජින්තුවා;22881101 said:
    හිතේ සතුටින් වැඩ කරන්න පුළුවන් තමන් ආස දෙයක් කරපන්. මමත් IT degree එකක් කරල මාසෙට ඉලක්කන් 6 පඩියක් ගත්ත. ඕනෙනම් වෙන රටක settle වෙන්නත් තිබුන. ඔය ඔක්කොම නවත්තල දාල දැන් මේ gov ජොබ් එකක් කරගෙන ඉන්නව.
    :yes::yes::yes::yes:අන්න එක තම හිතේ සතුට නැත්තං කෝටියක් ලැබුනත් වැඩක් නෑනේ
     
    hdasoka

    Junior member
  • May 14, 2015
    33
    2
    8
    machan oke kiyane 3 yers tranfer bae kiyala. teaching yanda puluwan. eye wagema ubata clerical inna gaman onema job ekakata through goverment apply karantath puluwan. baya nathiwa clerical palayan teaching awa dawasata ekata palayan. awa job atha harinda epa. math government job karanne owa kala inne. ona ekak ahapan.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    machan oke kiyane 3 yers tranfer bae kiyala. teaching yanda puluwan. eye wagema ubata clerical inna gaman onema job ekakata through goverment apply karantath puluwan. baya nathiwa clerical palayan teaching awa dawasata ekata palayan. awa job atha harinda epa. math government job karanne owa kala inne. ona ekak ahapan.
    එල තැන්ක්ස් බ්‍රෝ
    11.gif
     
    ජින්තුවා;22881101 said:
    හිතේ සතුටින් වැඩ කරන්න පුළුවන් තමන් ආස දෙයක් කරපන්. මමත් IT degree එකක් කරල මාසෙට ඉලක්කන් 6 පඩියක් ගත්ත. ඕනෙනම් වෙන රටක settle වෙන්නත් තිබුන. ඔය ඔක්කොම නවත්තල දාල දැන් මේ gov ජොබ් එකක් කරගෙන ඉන්නව.

    උබ කොහෙද කොටුවේ ද බන් වැඩ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජින්තුවා;22881101 said:
    හිතේ සතුටින් වැඩ කරන්න පුළුවන් තමන් ආස දෙයක් කරපන්. මමත් IT degree එකක් කරල මාසෙට ඉලක්කන් 6 පඩියක් ගත්ත. ඕනෙනම් වෙන රටක settle වෙන්නත් තිබුන. ඔය ඔක්කොම නවත්තල දාල දැන් මේ gov ජොබ් එකක් කරගෙන ඉන්නව.

    Mokeda Sura Badu departhumenthuweda?:rofl:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    SLAS limited exam eke merit list ekata anda amaruida ban(Im asking about limited exam)?
    එහෙම merit list කියල එහෙකුත් තියෙනවා ද?
    කොහොමත් ලොකු තරඟයක් නම් තියෙනවා. මේ සැරේ limited ගන්නේ ලංකාවෙන් ම හතලිස් ගානක්. වයස අය පවා class වලට එනවා දැකලා තියෙනවා.

    a mokada ban a ? teaching inna ayata SLAS,illanna barida limited eka ?

    teaching ekath gov job nisa limited puluwan wenna onane ban. meka ba kiyana ekata adala mokak hari gazzette ekak thiyenawada machan ?

    ගුරුවරුන්ට ලියන්ඩ දෙන එක අනෙක් රජයේ සේවකයින්ට අසාධාරණයක් හින්ද ලු. මොකද ගුරුවරු උගන්නන දේවල් ම එන හින්දා ගුරුවරුන්ට වාසියි. ගුරුවරුන්ට අධ්‍යාපන පරිපාලනය තියෙන හින්දා රාජ්‍ය පරිපාලන සේවා exam එක ලියන්ඩ නොදී ඉන්නවා කියලා තමා කියන්නේ. open එක ලියන්ඩ පුළුවන්, Limited එක තමා ලියන්ඩ බෑ කියන්නේ.
    ගිය අවුරුද්දේ gazette එකේනම් limited එක ගුරුවරුන්ට ලියන්ඩ බෑ කියල වගන්තියක් තිබ්බේ නෑ. මේක ඉස්සරහට එන නීතියක් ද නැද්ද දන්නේ නෑ. class කරන ගුරුවරු තමා ඔහොම එකක් තියෙනවා කියල කියන්නේ. තව පරිපාලන විභාගය ලියපු අයත් කියනවා.
    Teaching ගිහින් රාජ්‍ය පරිපාලන සේවා limited exam එක කරන්ඩ හිතන් ඉන්නවනම් මේක ගැන හොයලා බලන්ඩ.