වාහන හෝන්

malith08

Well-known member
  • Dec 17, 2010
    946
    112
    63
    තැනක කියල නැ.
    මචන්ලා ලංකාවේ නීතියට අනුව වාහන වලට හයි කරන හෝන් එකේ තියෙන්න පුළුවන් උපරිම හර්ට්ස් ගාන හරි ඩෙසිබල් ගාන හරි කීයද බන් ??
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මොන ඩෙසිබල් ලිමිට්ද බන් මේ රටේ ඉන්න ත්‍රී වීල් සක්කිලි එක්ක. ඕකුන් එක්ක පාරේ යන්න කොච්චියක හෝන් එකක් ඕන.

    මම හයි කරගත්තා කාර් එකට විසෙල් එකක හෝන් එකක්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,521
    113
    Colombo
    මොන ඩෙසිබල් ලිමිට්ද බන් මේ රටේ ඉන්න ත්‍රී වීල් සක්කිලි එක්ක. ඕකුන් එක්ක පාරේ යන්න කොච්චියක හෝන් එකක් ඕන.

    මම හයි කරගත්තා කාර් එකට විසෙල් එකක හෝන් එකක්.

    කීයක් ගියාද බන්
    මාත් ආසයි ඒකෙ සද්දෙට, තව BMW වල හෝන් එකත් මරු
    ඔරිජිනල් එකක්ද හයිකරේ
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කීයක් ගියාද බන්
    මාත් ආසයි ඒකෙ සද්දෙට, තව BMW වල හෝන් එකත් මරු
    ඔරිජිනල් එකක්ද හයිකරේ

    BMW හෝන් නම් ඕන තරම් තියෙනව හෑම තෑනම රුපියල් 600 ඉදන්. Bosch එක වෙනවා 4000ක් විතර
     
    malith08

    Well-known member
  • Dec 17, 2010
    946
    112
    63
    තැනක කියල නැ.
    මොන ඩෙසිබල් ලිමිට්ද බන් මේ රටේ ඉන්න ත්‍රී වීල් සක්කිලි එක්ක. ඕකුන් එක්ක පාරේ යන්න කොච්චියක හෝන් එකක් ඕන.

    මම හයි කරගත්තා කාර් එකට විසෙල් එකක හෝන් එකක්.
    ewata policyen liyanawane ban.