Bajaj Avenger Street 150 Help

Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Machan, Avenger ekak ganna asai. Use karana aya innava nam gona dos kiyapan. Brand new ekakata thama yanna balanne.

    Thanks
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    ape gewal gawa Rep kenek aran tibba machan. pora gedara ahema yanne aken duragamanatanam hodai wahanne. Dan uea mehe naha.. math padala baluwa waradak nha (average hodai ) LA custom wage feel akanam naha indian nisa. Average hodai.
     
    • Like
    Reactions: Nadsa

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,194
    9,795
    113
    කලින් ආව Avenger මොඩල් එකේ අලුත් එක මෙක. කලින් එක නම් ෆෙල් ..
    Suzuki GN 125H එකට ගොඩක් කොල්ලො හොදයි කියල තිබ්බා..මේකෙ ත්‍රෙඩ් එකක් ගියා බලපන්.. ඉන්දියන් ගන්න කලින්.
     
    • Like
    Reactions: Nadsa

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Pulsar Engine එක තියෙන්නේ...

    ape gewal gawa Rep kenek aran tibba machan. pora gedara ahema yanne aken duragamanatanam hodai wahanne. Dan uea mehe naha.. math padala baluwa waradak nha (average hodai ) LA custom wage feel akanam naha indian nisa. Average hodai.

    පෝරිසාදයා;22885704 said:
    කලින් ආව Avenger මොඩල් එකේ අලුත් එක මෙක. කලින් එක නම් ෆෙල් ..
    Suzuki GN 125H එකට ගොඩක් කොල්ලො හොදයි කියල තිබ්බා..මේකෙ ත්‍රෙඩ් එකක් ගියා බලපන්.. ඉන්දියන් ගන්න කලින්.

    bike godak dakka me tike pare.wisthara nan dan na bn.bump thama

    mama ride karala thiyanawa, avarage hodai, tikak weight eka wadi una nam thawath hodai:yes::yes:

    Thanks machanla.. Rep 12+ added..