Wood palette

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සියබලාපේ ඩිමො හංදිය පහුකරලා ටිකක් ගියාම තියෙනවා පොට් එකක් මම නම් එතනින් ගන්නේ
    එතන පැලට් ගලවලා ලැලි තියෙන්නේ අපිට ඔනේ සයිස් එකට ගන්න පුලුවන් මන් ලගදි නම් ගියේ නැ
    ලැලි කැල්ලක් රැ 90 ඉදලා වග‍ේ තියෙනවා
     
    • Like
    Reactions: chinmak