මචන් ලා ලොකු හෙල්ප් එකක් ඔනේ. මට කෙල්ලත් එක්ක යන්න කොලබ අවට හොද තැනක් කියප්ල්ල රූම්ස් යන්න බැ. බදාගෙන කිස් කරන්න පුලුවන් තැනක් වෙන්න ඔනේ. දෙන්නගෙම ගෙවල් වලින් ෆුල් කේස්. හාෆ් ඩේ තමයි යන්න පුලුවන්.
Film ekak balanna pala
nathnam Game Hut thamai
Game Hut KOgheda ban tiyenne,godak cuple enawada
හෝමාගම පිටිපන මාරු පොඩි හොටෙල් එකක් තියෙනවා ඕන නම් සෙට් කරන්නම් මම යන්නේ එකට
https://www.facebook.com/RealGameHut/Game Hut KOgheda ban tiyenne,godak cuple enawada


Game Hut Kohedooooo??
හෝමාගම පිටිපන මාරු පොඩි හොටෙල් එකක් තියෙනවා ඕන නම් සෙට් කරන්නම් මම යන්නේ එකට
