(KLM) From Amsterdam to Paris (Economy)

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
(KLM) From Amsterdam to London (Economy)

පුළුවන් විදියට දාන්නම්. දැන් මෙහෙ වෙලාව 10යි.

snp1.jpg

එයාර්පෝට් එකට් ආවේ වේලාසන වදියි. මම එනකොට 8.30යි.



snp2.jpg

KML ලෝන්ජ් එක උදේම.



snp3.jpg

මොන ඉලව්වක්ද දන්නෙත් නැ අරගෙන සෙට් උනා ඉදගන්න.
 
Last edited:

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
sdp4.jpg


උදේ පාන්දර බොන්න බැ, එත් මේවා තමා තියෙන්නේ ලිකර් වලට KLM එකේ.
 

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
sdp2.jpg


මේ අද උදේ මම ආපු එකෙන් බඩු බානවා. මේක ගත්තේ උදේම බ්‍රිටිෂ් එයාර්වේස් එකේ ලෝන්ජ් එකෙන්.
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    kohomada pana ganne?

    aawoth job thiyeuida? computr hardwre tecnishn enginner...

    udawwak denna barida
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    kohomada pana ganne?

    aawoth job thiyeuida? computr hardwre tecnishn enginner...

    udawwak denna barida
    ඒවානම් දන්නේ නැ මචන්. මේ බිස්නස් වැඩකට ආපු ගමන්. ජොබ් ගැන නම් දන්නේ නැ.
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    spd6.jpg


    ඔක්කොම පත්තර කියවනවා, නො එන්ටටේන්මන්ට්.. මදැයි තර්ඩ් එකක් දැම්මා.. :sorry::sorry::sorry:
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Ela bro.. tawa oney
    දාන්න තරම් දෙයක් නැ වගේ මචන්. දැන් ගේට් එකත් අයින් කළා. යන්න යන්නේ. මේකේ මුකුත් ෆැසිලිටි නැ වගේ. වයි-ෆයි ත් නැ.. යන ගමන් අප්ලෝඩ් කරන්න කියලා හිතන් තමා ත්රෙඅඩ් එක දැම්මේ. එත් වැඩේ අවුල් වගේ.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අයියෝ..... අයියෝ...... තෝ නැගලා තියෙන්නේ කමියුටර් එකකට. බැහැපිය.. බැහැපිය...:P:P:P:P
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    දාන්න තරම් දෙයක් නැ වගේ මචන්. දැන් ගේට් එකත් අයින් කළා. යන්න යන්නේ. මේකේ මුකුත් ෆැසිලිටි නැ වගේ. වයි-ෆයි ත් නැ.. යන ගමන් අප්ලෝඩ් කරන්න කියලා හිතන් තමා ත්රෙඅඩ් එක දැම්මේ. එත් වැඩේ අවුල් වගේ.

    Economo class free wifi denne mona airline akeda ban?