වීඩියෝ එක බැලුවද

Sirawtama bun ahuwwe.. maldeniyawa oke pennuwe nane taama?
සිංහල කතා කරගන්න අමාරු උනාට තැනකට ගිහින් ගහක ගලක නමක් කොටලා සිංහල (සක්කිලි ) ගතිය පෙන්නුවට අපගේ උපහාරය....
ඔය වගේ අයගෙ රෙද්ද තමා ජෙහාන් ගිය සතියෙ ගලවල අතට දුන්නෙමුන් යකෝ මැරෙන්න පණ අදිනව වගේ සිංහල කතා කරන්නෙ![]()

සිංහල කතා කරගන්න අමාරු උනාට තැනකට ගිහින් ගහක ගලක නමක් කොටලා සිංහල (සක්කිලි ) ගතිය පෙන්නුවට අපගේ උපහාරය....

මේකත් මරු වැඩේ ඔතනට දැන් කට්ටිය පෝලිමේ එන්න ගත්තම එතනත් සංචාරක පුරවරයක් වේවි![]()

kettu eki museaus da koheda 