කතුරක්
Wallet එක
පෑනක්
යතුරු සෙට් එක
Financial calculator එකක්
Sennheiser ear buds 1
AKG ear buds 1
බිල් වගයක්
Portable hdd
Pen drive
බැංකු පොත් දෙකක්
Passport එක
පොඩි අඬුවක්
ත්‍රිපලා tablet bottle එකක්
Tissues ටිකක්
කුඩයක්
ඔය ටික තමයි
හෑන්ඩ් ග්‍රෙනේඩ් එකයි. කුඩා නැමී පිහියයි, කෙල්ලට දෙන්න යාපනේ හන්දියෙන් ගත්තු තල හකුරු මුලයි, බස් ස්ටෑන්ඩ් එකේදී ගහන්න ඔතපු මලයි, නිවාඩු වාර්තා කරන කොලෙයි.

ai bn passport eka bag eke dagena inne?
නැ බන්.. ඊයේ බස් එකේ ආපු එකෙක්ගේ මල්ලේ තිබ්බේ ඕවා තමා.උබ ආමි ද?![]()

නැ බන්.. ඊයේ බස් එකේ ආපු එකෙක්ගේ මල්ලේ තිබ්බේ ඕවා තමා.![]()

හම්මට... උබත් බඩු විකුණන ඩයල් එකක්ද?
ඇවිදින pharmacy වගේ නේ යකෝ![]()
ෆාමසි අයිටම් විකුණන එකෙක්ද කොහේද?

හ්ම්ම් හ්ම්ම් ... අපි නොදන්නවයැ
ගොඩක් ලෙඩ වලට මම ඉතින් එවරෙඩි බ්‍රෝ..


LKR 2500 in notes
GBP 20
Passport
mifi router
laptop
notepad
blue gel ink pen
bluetooth mouse
charger laptop + phone
some data cables
sugar and pepper packets
toothbrush
HSBC security key
backup car keys
condo keycard
emergency prepaid travel card
A book (novel)

නැ බන්.. ඊයේ බස් එකේ ආපු එකෙක්ගේ මල්ලේ තිබ්බේ ඕවා තමා.![]()
ඔක්කොම ගිනි අරන්නෙ කොහොමද දැන ගත්තෙ...

