බෑග් එකේ

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Power bank
    Data cable
    AUX cable
    16GB pen drive
    Portable Hard drive 500GB
    Lighter
    pen / pencil
    outdoor multi function knife
    tissues
    extra watch
    perfume

    සමහරක් දවස් වලට වෙනස් වෙනවා
    අදට ඔච්චරයි
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    දැන් නම් බෑග් එකේ බඩු ගොඩක් අඩුයි. ඒ නිසා...

    * ලොකු හයියෙන් වැඩි බඩු ගෙනියන බෑග් එකක්.
    * Office ID
    * Vicks Inhaler
    * Axe Oil
    * Lunch box
    * Vaseline cream
    * Glucose packet
    * 30,000 mAh powerbank
    * apple lighting cable
    * micro usb cable
    * belkin car lighter adaptor
    * heavy duty gym lock
    * small notebook
    * pens
    * permanent marker
    * panadine
    * Imodium card
    * ට්‍රිපලා කාඩ් එකක්
    * house key set with extra byk key
    * fogg perfume
    * pen drive
    * lunch box
    * office tie
    * ino
    * wet tissue packet
    * dry pocket tissue packet
    * and vaseline lip balm

    On rainy days:
    * extra short and t-shirt
    * slippers
    * raincoat kit

    All packet in to a HP laptop backpack

    918vdwGeK6L._SY450_.jpg


     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,864
    113
    Colombo

    දැන් නම් බෑග් එකේ බඩු ගොඩක් අඩුයි. ඒ නිසා...

    * ලොකු හයියෙන් වැඩි බඩු ගෙනියන බෑග් එකක්.
    * Office ID
    * Vicks Inhaler
    * Axe Oil
    * Lunch box
    * Vaseline cream
    * Glucose packet
    * 30,000 mAh powerbank
    * apple lighting cable
    * micro usb cable
    * belkin car lighter adaptor
    * heavy duty gym lock
    * small notebook
    * pens
    * permanent marker
    * panadine
    * Imodium card
    * ට්‍රිපලා කාඩ් එකක්
    * house key set with extra byk key
    * fogg perfume
    * pen drive
    * lunch box
    * office tie
    * ino
    * wet tissue packet
    * dry pocket tissue packet
    * and vaseline lip balm

    On rainy days:
    * extra short and t-shirt
    * slippers
    * raincoat kit


    :baffled::baffled::baffled:
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මම හිතුව මම විතරයි කියල :rolleyes:
    රෙඩි පිට ඉන්නේ

    රෙඩි පිට ඉන්න ඒව පාවිච්චි කරනවද බන්?? අඩුම ගානේ මාස 6කට පාරක් වත්??
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර

    දැන් නම් බෑග් එකේ බඩු ගොඩක් අඩුයි. ඒ නිසා...

    * ලොකු හයියෙන් වැඩි බඩු ගෙනියන බෑග් එකක්.
    * Office ID
    * Vicks Inhaler
    * Axe Oil
    * Lunch box
    * Vaseline cream
    * Glucose packet
    * 30,000 mAh powerbank
    * apple lighting cable
    * micro usb cable
    * belkin car lighter adaptor
    * heavy duty gym lock
    * small notebook
    * pens
    * permanent marker
    * panadine
    * Imodium card
    * ට්‍රිපලා කාඩ් එකක්
    * house key set with extra byk key
    * fogg perfume
    * pen drive
    * lunch box
    * office tie
    * ino
    * wet tissue packet
    * dry pocket tissue packet
    * and vaseline lip balm

    On rainy days:
    * extra short and t-shirt
    * slippers
    * raincoat kit

    All packet in to a HP laptop backpack

    918vdwGeK6L._SY450_.jpg



    හම්මට... උබත් බඩු විකුණන ඩයල් එකක්ද?
     
    • Like
    Reactions: TomCat077

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,864
    113
    Colombo
    රෙඩි පිට ඉන්න ඒව පාවිච්චි කරනවද බන්?? අඩුම ගානේ මාස 6කට පාරක් වත්??

    Firestarter එක එහෙම පාවිච්චි වෙන්නේ නෑ. අනිත් ඒවා නම් පාවිච්චි වෙනවා.


    :P මටත් උබේ ඔය සයිකෝ එකම තියෙනවා බං. හරිම කලාතුරකින් මේ බෑග් එක නැතුව මම ගමනක් යන්නේ. :rolleyes: genuine Swiss army knife එකක් ගන්න ඕනා. සල්ලි මදි මේ දවස් වල. :sorry:

    මගේ ලගත් තියෙන්නේ original එකක් නම් නෙවෙයි. එත් වැඩේ කරගන්න අවශ්‍ය බඩු තියෙනවා.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    දැන් නම් බෑග් එකේ බඩු ගොඩක් අඩුයි. ඒ නිසා...

    * ලොකු හයියෙන් වැඩි බඩු ගෙනියන බෑග් එකක්.
    * Office ID
    * Vicks Inhaler
    * Axe Oil
    * Lunch box
    * Vaseline cream
    * Glucose packet
    * 30,000 mAh powerbank
    * apple lighting cable
    .....
    .......

    :eek::baffled::eek::baffled:
    ඇවිදින pharmacy වගේ නේ යකෝ:sorry:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යකෝ ඔච්චර දේවල් ට්‍රිප් එකක් යධ්දිවත් සෙට් එකෙන්ම මලු වලින් වත් හොයාගන්න බැ

    අම්මෝ
    ලැප් එක චාජර එක
    handfree
    power bank
    කෑම
    pendrive 8gb office eke key tag widihata
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,864
    113
    Colombo
    යකෝ ඔච්චර දේවල් ට්‍රිප් එකක් යධ්දිවත් සෙට් එකෙන්ම මලු වලින් වත් හොයාගන්න බැ

    අම්මෝ
    ලැප් එක චාජර එක
    handfree
    power bank
    කෑම

    කොහොමද සිංහරාජේ ට්‍රිප් එකක් යද්දී කැලේ මැද අතරමන් උනොත් එහෙම?
    අන්න එක තමයි බඩු රෙඩි පිට ඉන්නේ
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කොහොමද සිංහරාජේ ට්‍රිප් එකක් යද්දී කැලේ මැද අතරමන් උනොත් එහෙම?
    අන්න එක තමයි බඩු රෙඩි පිට ඉන්නේ

    ethakota karanna dewal godai

    palaweni eka relax wena eka
    team eka ekata inna eka creative widihata goda yanna oni :P
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,864
    113
    Colombo
    ethakota karanna dewal godai

    palaweni eka relax wena eka
    team eka ekata inna eka creative widihata goda yanna oni :P

    :P ගින්නක් ගහන්න, ගහක් කපන්න බඩු නැත්තන් ඉතින් sorry ම තමා