17" Lap එක + power adapter
Microsoft Surface + power adapter
Fast Charging Charger + Usb C cable + Micro Usb Cable
Xiomi Handsfree + AKG Head Set
ෂොර්ටක් +බාට දෙකක් + ටීශර්ට් එකක් + Cap
20,000 Power Bank + cables
Crimping Tool
Kron Tool
Wire strippers
RJ45 x 10
Keystone Jack x 5
network Tester
Soldering Iron
Screw Driver Set
Sata cable, USB Printer cable,
1TB Portable Hard Drive
5 x Flash Drives (Hiran Boot CD, Windows 7 , 10, DRP.SU)
Empty DVD x 3
Perfume
Mouth Wash
Body Lotion
සැම්සුන්ග් චූටි ෆෝන් එක,
OTG cable
A note Book + Pen
Sim Tool
3G Dongle
ඩන්හිල් ස්විච් දෙකක් + ලයිටර් එක
බැග් එකේ තියෙන සමහර දේවල් නම් කවදාවත් ඕන වෙලා නැති ඒවත් තියෙනවා, ඒත් ඕනම අවස්තාවක මේ බැග් එක ලග තිබ්බ කියන්නෙ මුලු ඔෆිස් එකයි ගෙදරයි දෙකම කරේ එල්ලන් ගියා වගේ තමයි, හදේ උනත් ගිහින් එන්න පුලුවන්