බෑග් එකේ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,896
    16,864
    113
    Colombo
    බෝලාගේ මල්ලේ මොනාද තියෙන්නේ කියල කොටාගෙන යමන්


    මගේ නම්,

    Swiss Knife
    AUX Cable
    Card Reader
    පොඩි අඩුවක්
    Travel Adapter
    USB Fan
    Flint Firestarter
    USB Cable
    USB Pen
    Pen
    Money
    Wood Cutter Cable
    OTG Adapter
    Bag Cover (Water Proof)
    SIM Adapters
    Headset

    පොඩි PowerBank එකක් ගන්න ඕනේ. 2000 mah වගේ. තියෙන එක ලොකුයි.
    :baffled::baffled:


    :baffled::baffled:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හුටා.. ඔච්චර තියෙනවද බන්? නිකන් රට යන්න වගේනෙ..

    මගේනන් දැනට දවල් කෑම එක (තාම කෑවෙ නැහැ)
    ෆෝන් චාර්ජර් එක..
    වාහනේ එක්ට්‍රා කී එක..
    හදිස්සියකට ගන්න හංගපු සල්ලි
    වෙට් ටිෂූ පැකට් එකක්
    පෑනක්
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,864
    113
    Colombo
    laptop
    power cable
    phone charger
    wireless mouse
    flash drive
    external HDD
    Extra pen

    :yes::yes:

    හුටා.. ඔච්චර තියෙනවද බන්? නිකන් රට යන්න වගේනෙ..

    මගේනන් දැනට දවල් කෑම එක (තාම කෑවෙ නැහැ)
    ෆෝන් චාර්ජර් එක..
    වාහනේ එක්ට්‍රා කී එක..
    හදිස්සියකට ගන්න හංගපු සල්ලි
    වෙට් ටිෂූ පැකට් එකක්
    පෑනක්

    කියන්න බැනේ බන්. හදිස්සියකට කියල තියාගන්නවා.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ude kama pettiya
    dawal kama pettiya
    Pen ekak
    office eke key eka
    water bottle eka
    phone charger eka
    Omega 3 & vitamin c tablets
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඩයරියක්
    නෝට් බුක් 2ක්
    පෑන්,පැන්සල්,මකන,හයිලයිටර්ස්,කටර් එකක් බැගින්
    ටේප් එකක්
    බිල් වගයක්
    දවල් කෑම එක.
    වොලට් එක
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,864
    113
    Colombo
    ude kama pettiya
    dawal kama pettiya
    Pen ekak
    office eke key eka
    water bottle eka
    phone charger eka
    Omega 3 & vitamin c tablets

    තාම උදේට කෑවේ නැද්ද යකෝ? :rofl:

    ඩයරියක්
    නෝට් බුක් 2ක්
    පෑන්,පැන්සල්,මකන,හයිලයිටර්ස්,කටර් එකක් බැගින්
    ටේප් එකක්
    බිල් වගයක්
    දවල් කෑම එක.
    වොලට් එක

    උබ ඉස්කෝලේ යනවද? :D
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ තියෙන්නෙ

    ලැප් එක
    ලැප්ටොප් චාජර් එක
    වයර්ලස් මෞස් එක
    පස් එකේ දාන්න ඉඩමදි උන එක එක කාඩ් වර්ග ටිකක්
    බැන්කු පොතක්

    වැඩිය බඩු දාගෙන ඉන්නෙ නැ බන් මම...
     

    hashan192

    Member
    Apr 16, 2017
    16
    2
    0
    fems එකයි
    Dildo එකයි
    Panty එකයි
    Tissue එකයි
    Postinor 2 tablet box එකයි
    Lubricants