බෑග් එකේ

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    umbrella
    CR Book
    Note book + pen
    File folder
    Flash drive+ card reader
    Cables (USB, RJ45)
    headset
    Card wallet (ID, Bank cards, SIM adapters, emergency cash)
    secondary phone
    coins
    Vitamin C, Panadole
    Keys
    ---------(when needed)
    Laptop with accessories
    perfume :v
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Lighter eka
    Eno Sachet Ekak
    Headset Eka
    Gedara main door eke extra yaturak
    sun glasses deka
    bike gloves deka
    idikatu, nul, buttons tyena podi box ekak ( hotels wala tyenawa )
    pen ekak
    tooth brush ekak
    condoms
    small blade
    hair gel ekak
     
    Last edited:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පිස්සු කොර :confused::confused:
    මම නම් ඉස්සර ගෙනිච්චේ ප්ලාස්ටික් කවරෙක ලන්ච් බොක්ස් එක දාගෙන.. ඔෆිස් එකෙන් දුන්න ලැප් එකත් ඔෆිස් එකේ දාල ආවේ.. ඕන උනොත් ගෙදරින් ලොග් උනා..
    කාර් එකේ ගියත් කොච්චියෙ ගියත් ඕනම දේවල් විතරයි

    බොලාගේ ජීවිත මාර සංකීර්ණයිනේ..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    බෝලාගේ මල්ලේ මොනාද තියෙන්නේ කියල කොටාගෙන යමන්


    මගේ නම්,

    Swiss Knife
    AUX Cable
    Card Reader
    පොඩි අඩුවක්
    Travel Adapter
    USB Fan
    Flint Firestarter
    USB Cable
    USB Pen
    Pen
    Money
    Wood Cutter Cable
    OTG Adapter
    Bag Cover (Water Proof)
    SIM Adapters
    Headset

    පොඩි PowerBank එකක් ගන්න ඕනේ. 2000 mah වගේ. තියෙන එක ලොකුයි.
    :baffled::baffled:



    :baffled::baffled:

    :baffled::baffled::baffled::baffled:

    හෑ ... යකෝ. උබ අර එක එක සුකුරුත්තන් බඩු අරන් ගෙවල්වලට එන එකෙක්ද?

    මගේ තියෙන්නේ පොඩ්ඩයි
    මාරු කාසි ටිකක්
    hands-free 2යි
    power bank
    pen 2 යි
    dongle
    visiting card වගයක්
    key
    phone charger
    කුඩේ
    ලොකු සිරි මල්ලක් ( කුඩේ තෙමුනොත් දාගන්න)
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Laptop
    power adapter
    external HDD
    notebook
    internet dongle
    pen
    umbrella

    thawa wadakata nathi kola kali tikak ehemath athi
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මම නම් මහ ගොඩක් බඩු අරගෙන යන්නේ නෑ.
    කෑම උදේ/දවල්
    කුඩයක්
    පෙන් ඩ්‍රයිව් එක
    මාරු කාසි
    කැප් එකක්
    පොලිතින් බෑග් එකක්/ෂොපින් බෑග් එකක්
    ටෝච් එකක්
    ඔෆිස් එකේ යතුර
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පවර් බෑන්ක් එක..
    ඩේටා කේබල් එක..
    චාජර් එක...
    පෙන් එක..
    සන්ග්ලාස් එක..

    මට මේ ටික දාගෙන යන්න හොද පොඩි බෑක් එකක් ගන්න තැනක් කියලල්ලා..
    ebay එකෙන්නම් වඩා හොදයි..(ලින්ක් එකත් එක්කම දාන්න..)
    (තියෙන එක දැන් කැඩිලා.)
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හංගපු රු 1000ක් / දුනු පිහියක්/ සව් කොලයක් / ලයිටරයක් මිනි ෆෝන් එකක් හොර සිම් 3ක් / කොන්ඩම් පැකට් එකක්
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    බෑග් එකක් නෑ.. :sorry::sorry:

    Phone
    Purse
    Data Cable

    කෑම කඩෙන් ගන්නේ...:dull:

    බෝඩිමේ ඉදන් එද්දි මේ ටික සීට් එක උඩ. Ofz එක අැතුලට යද්දි අතේ අරන් යනවා..
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මේකේ ඉන්න ගාෙඩක් එවුන් මාර සංකීර්ණ ඩයල් නේ..:sorry::sorry: යකෝ වචනයක්වත් කතා කරන්න බයයිනේ මෙහෙම.. වැරදිලාවත් අපි දන්නේ නැති ටූල් එකකින් දමල ගැහුවොත් අනාතයි. :oo::oo:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,348
    15,580
    113
    Rain coat
    Bottom and T shirt (today Gym day)
    Lunch box
    Headset

    Plus (only friday)

    Macbook pro
    Charger
    Iphone 7
    Data cable
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,865
    113
    Colombo
    umbrella
    CR Book
    Note book + pen
    File folder
    Flash drive+ card reader
    Cables (USB, RJ45)
    headset
    Card wallet (ID, Bank cards, SIM adapters, emergency cash)
    secondary phone
    coins
    Vitamin C, Panadole
    Keys
    ---------(when needed)
    Laptop with accessories
    perfume :v

    එල කොල්ලෙක්නේ :yes:

    Lighter eka
    Eno Sachet Ekak
    Headset Eka
    Gedara main door eke extra yaturak
    sun glasses deka
    bike gloves deka
    idikatu, nul, buttons tyena podi box ekak ( hotels wala tyenawa )
    pen ekak
    tooth brush ekak
    condoms
    small blade
    hair gel ekak

    පට්ට :love:

    හංගපු රු 1000ක් / දුනු පිහියක්/ සව් කොලයක් / ලයිටරයක් මිනි ෆෝන් එකක් හොර සිම් 3ක් / කොන්ඩම් පැකට් එකක්

    :yes::yes::yes::yes: සැපේ ඉන්නේ

    මේකේ ඉන්න ගාෙඩක් එවුන් මාර සංකීර්ණ ඩයල් නේ..:sorry::sorry: යකෝ වචනයක්වත් කතා කරන්න බයයිනේ මෙහෙම.. වැරදිලාවත් අපි දන්නේ නැති ටූල් එකකින් දමල ගැහුවොත් අනාතයි. :oo::oo:

    :P:P:P:P:P

    Pad packet ekak :yes:

    හෑ යකෝ :dull::dull: